ආදරය_ඇති~වුනේ?

හමු වුනේ?


  • Total voters
    83

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Life+Love=♥;12565327 said:
    එහෙම ද ? මෙකේ ඒ තරමට කෙල්ලෝ ඉන්නවා ද බං. 2009 එකක් නේ Thread එක එහෙනම් උඹ දැන් බැදලා ද


    Apo thama nehe.. :nerd::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් මම රට ඉදන් ඈවිත් මෑරි කරලා අයෙත් මෙහේ ආවා...
    වයිෆ්ගෙ Visa තව මාස 2 විතර ලෑබුනම ඈවිත් එක්කගෙන යන්වා...
    එතකම් මෑරි කරපු එක අමතක කරලා කලින් වගේම තවමත් ලව් කරනවා...
    Aha Eka Misaka
    Ela Ela Wish U All The Best
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Life+Love=♥;12564908 said:
    එහෙමද එතකොට ඇයි දුක් වෙන මුහුණ දාලා තියෙන්නේ

    දුකින් ඉන්න එකක් දැම්මේ මම එයාට ආදරෙයි... එයාට මම ආදරෙයි.... නිසා :(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඇයි ඔය ඕනිතරම් යාලු වෙන්නේ
    බැඳලත් තියෙනවා මේකෙන් හම්බෙලා
    බදින්නත් ඉන්නවා:P

    දැන් යන්නෑ බං
    මං නිමිලා දැන්:dull:

    අපි නොදන්න නිමිල්ල...:oo: අනේ මගේ කට ..:frown: ඕවා ගැන කියනවට වඩා හොඳයි කිතුල් ගහක් කීතු කීතු වලට ලෑටි ගෑවනම්..:oo: :angry: