Life+Love=♥;12565327 said:එහෙම ද ? මෙකේ ඒ තරමට කෙල්ලෝ ඉන්නවා ද බං. 2009 එකක් නේ Thread එක එහෙනම් උඹ දැන් බැදලා ද


නෑ බං
දැන් අපේ ආදරේ ගලාගෙන යනවා
මං කිව්වේ වෙන පූසියො දිහා බලන්නෙවත් නෑ කියලා![]()
ow machan... godak prashna una,danatah...ape hadahan galapenne bt godak asthutin...
Apo thama nehe..
Phone eken... eka kela uneth phone ekenma tama...![]()
Aha Eka Misakaනෑ බන් මම රට ඉදන් ඈවිත් මෑරි කරලා අයෙත් මෙහේ ආවා...
වයිෆ්ගෙ Visa තව මාස 2 විතර ලෑබුනම ඈවිත් එක්කගෙන යන්වා...
එතකම් මෑරි කරපු එක අමතක කරලා කලින් වගේම තවමත් ලව් කරනවා...
Ehema atamagalayak na ne...........
Set wechcha gaman awilla vote karannam....
කලින් එහෙන් මෙහෙන් ඇහිලා තියනවා මම හිතන් හිටියේ ජෝක් එකට කියනවා කියලාApo Uba ElaKiri Ekeda Inne![]()

Life+Love=♥;12564908 said:එහෙමද එතකොට ඇයි දුක් වෙන මුහුණ දාලා තියෙන්නේ

ඇයි ඔය ඕනිතරම් යාලු වෙන්නේ
බැඳලත් තියෙනවා මේකෙන් හම්බෙලා
බදින්නත් ඉන්නවා
දැන් යන්නෑ බං
මං නිමිලා දැන්![]()
අනේ මගේ කට ..
ඕවා ගැන කියනවට වඩා හොඳයි කිතුල් ගහක් කීතු කීතු වලට ලෑටි ගෑවනම්..

දුකින් ඉන්න එකක් දැම්මේ මම එයාට ආදරෙයි... එයාට මම ආදරෙයි.... නිසා![]()