පාසලේදි අදුන ගත්තට යාළුවුනේ School time 1n පස්සේ................
තවම ඒ ආදරය තියෙනවා ද ?
පාසලේදි අදුන ගත්තට යාළුවුනේ School time 1n පස්සේ................
ආදරේ ඇති උනේ පාරෙදි දැකලා![]()
මම තාම කැමැත්ත ඇහුවෙත් නැ![]()
එයා මට තාම කැමති කිවුවේත් නැ![]()
එත් අපේ ආදරේට අවුරුදු 3ක් සම්පුර්ණ වෙන්නත් කිට්ටුයි![]()

ආදරේ ඇති උනේ පාරෙදි දැකලා![]()
මම තාම කැමැත්ත ඇහුවෙත් නැ![]()
එයා මට තාම කැමති කිවුවේත් නැ![]()
එත් අපේ ආදරේට අවුරුදු 3ක් සම්පුර්ණ වෙන්නත් කිට්ටුයි![]()

ඒ වයසේදී ඇති වෙන්නේ ආදරයට වැඩ කාමය රාගය බන් මම එයාව දැන් අවරුදු දෙකකින් දැක්කෙත් නෑ බන්Life+Love=♥;12569986 said:තවම ඒ ආදරය තියෙනවා ද ?

denna ethiLife+Love=♥;12570018 said:අහපු දවසේම කැමැත්ත දුන්නා ද ?

මට නම් කවදාවත් ආදරයක් හමුවුනේ නෑ. ඉදිරියටත් හම්බවෙන්නේ නැතිවෙයි
![]()

E Mokoමටත් හිතාගන්න බෑ මචන්. මොකක් හරි විකර්ෂණ බලයක් ක්රියාත්මක වෙනවා කෙල්ලොයි මායි අතරේ. ඒක තමයි කෙල්ලෝ සම්බන්ධයෙන් මට වෙලා තියෙන්නේ. එක වැඩක්වත් හරිගියේ නෑE Moko

ඒ වයසේදී ඇති වෙන්නේ ආදරයට වැඩ කාමය රාගය බන් මම එයාව දැන් අවරුදු දෙකකින් දැක්කෙත් නෑ බන්![]()

මටත් හිතාගන්න බෑ මචන්. මොකක් හරි විකර්ෂණ බලයක් ක්රියාත්මක වෙනවා කෙල්ලොයි මායි අතරේ. ඒක තමයි කෙල්ලෝ සම්බන්ධයෙන් මට වෙලා තියෙන්නේ. එක වැඩක්වත් හරිගියේ නෑ
![]()

මටත් හිතාගන්න බෑ මචන්. මොකක් හරි විකර්ෂණ බලයක් ක්රියාත්මක වෙනවා කෙල්ලොයි මායි අතරේ. ඒක තමයි කෙල්ලෝ සම්බන්ධයෙන් මට වෙලා තියෙන්නේ. එක වැඩක්වත් හරිගියේ නෑ
![]()