ආදරය_ඇති~වුනේ?

හමු වුනේ?

  • Total voters
    83

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥
ආදරේ ඇති උනේ පාරෙදි දැකලා :sorry: :sorry:

මම තාම කැමැත්ත ඇහුවෙත් නැ :rolleyes: :rolleyes:

එයා මට තාම කැමති කිවුවේත් නැ :baffled: :baffled:

එත් අපේ ආදරේට අවුරුදු 3ක් සම්පුර්ණ වෙන්නත් කිට්ටුයි :eek: :eek:

උඹලා දෙන්නාට දෙන්නාම ආදරේ කරලා නෑ වගේ නේ :eek:
 
ආදරේ ඇති උනේ පාරෙදි දැකලා :sorry: :sorry:

මම තාම කැමැත්ත ඇහුවෙත් නැ :rolleyes: :rolleyes:

එයා මට තාම කැමති කිවුවේත් නැ :baffled: :baffled:

එත් අපේ ආදරේට අවුරුදු 3ක් සම්පුර්ණ වෙන්නත් කිට්ටුයි :eek: :eek:
:rofl::lol:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් කවදාවත් ආදරයක් හමුවුනේ නෑ. ඉදිරියටත් හම්බවෙන්නේ නැතිවෙයි
    :(:(:(:(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් හිතාගන්න බෑ මචන්. මොකක් හරි විකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා කෙල්ලොයි මායි අතරේ. ඒක තමයි කෙල්ලෝ සම්බන්ධයෙන් මට වෙලා තියෙන්නේ. එක වැඩක්වත් හරිගියේ නෑ
    :oo::(
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    ඒ වයසේදී ඇති වෙන්නේ ආදරයට වැඩ කාමය රාගය බන් මම එයාව දැන් අවරුදු දෙකකින් දැක්කෙත් නෑ බන්:dull:

    එහෙනම් උඹත් වැටෙන්නේ ආදරයක් නැති ගොඩට නේ :dull:
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    මටත් හිතාගන්න බෑ මචන්. මොකක් හරි විකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා කෙල්ලොයි මායි අතරේ. ඒක තමයි කෙල්ලෝ සම්බන්ධයෙන් මට වෙලා තියෙන්නේ. එක වැඩක්වත් හරිගියේ නෑ
    :oo::(

    උත්සහ කරන්නේ නැතිව කොහොම ද :dull:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මටත් හිතාගන්න බෑ මචන්. මොකක් හරි විකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා කෙල්ලොයි මායි අතරේ. ඒක තමයි කෙල්ලෝ සම්බන්ධයෙන් මට වෙලා තියෙන්නේ. එක වැඩක්වත් හරිගියේ නෑ
    :oo::(

    king-pandukabaya.blogspot.com/2010/12/blog-post_29.html?m=1

    waradila hari me blog eka liyanne umba nam, e katha umba sirawatama kiyana ewa nam, kello wikarshanaya wenne mokada kiyala hithaganna puluwan ban. :lol: