ආදරවන්තයින්ගේ දිනය ළඟදීම එනවා.

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    ආදරවන්තයින්ගේ දිනය ළඟදීම එනවා.

    මම නම් සූදානම් වෙලා ඉන්නේ. ආදරවන්තිය නුවරළියේ ඉන්න නිසා තනියම තමා යන්න වෙන්නේ මට.

    විසේ කුරුට්ටා කුරුණැගල හරහා යන්නේ...

    අපේ ආදරවන්තයො වන්තියො එදාට සෙට් වෙමු.

    ඩීජේ ලයිට්, සවුන්ඩ් සරවුන්ඩ් සිස්ටම්, වයිෆයි, ලස්සනම ලස්සන සින්දු 18 ක හෝන් සද්දේ වගේම නුවර එළියේ බස් ඔක්කොගෙම එකතුවෙන් බස් සන්දර්ශනේකුත් තියෙනවා.

    සෙල්ෆි ගහන්න එහෙම එන්න. :yes:

    සීට් ගානට විතරද ගන්නේ? හිටගෙන යන්නත් පුලුවන්ද? ;)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597
    113
    4EBsOJd.gif

    https://www.youtube.com/watch?v=6T1VQxLo8p4

    මේ බස් පිස්සො කියන පොඩිකාලෙ වට්ටල ඔලුව තැලිච්ච උන්ට හොදම බෙහෙත තමා ඕක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොං ආතල් බං.

    මිනිස්සුන්ට සැප පහසුකම් කිසිවක් නොදෙන ලංකට් බස් වගේද රැජිනි බස්? විසේ කුරුට්ටො?
    බස් එකේ සුපිරි සින්දු - වෙල්ලාරගේ අයිය්ගේ සඳුන් අයියගේ සින්දු අහගෙන ලස්සන සින්දු ගොඩක හෝන් මියුසික් වලින් පරිපූර්ණයි.
    කුහකයො කෑ ගහන්නේ ලයිට් සිස්ටම් එක නිසා ඉරිසියාවට...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    මිනිස්සුන්ට සැප පහසුකම් කිසිවක් නොදෙන ලංකට් බස් වගේද රැජිනි බස්? විසේ කුරුට්ටො?
    බස් එකේ සුපිරි සින්දු - වෙල්ලාරගේ අයිය්ගේ සඳුන් අයියගේ සින්දු අහගෙන ලස්සන සින්දු ගොඩක හෝන් මියුසික් වලින් පරිපූර්ණයි.
    කුහකයො කෑ ගහන්නේ ලයිට් සිස්ටම් එක නිසා ඉරිසියාවට...
    ලංකාවෙ ගොඩක් උන්ගෙ මානසික තත්වය දැනගන්න පුලුවන් උබ මේ දැම්ම රිප්ලයි එකෙන්.ලංකාවට ගොඩ ඒමක් නම් පේන තෙක් මානයක නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවෙ ගොඩක් උන්ගෙ මානසික තත්වය දැනගන්න පුලුවන් උබ මේ දැම්ම රිප්ලයි එකෙන්.ලංකාවට ගොඩ ඒමක් නම් පේන තෙක් මානයක නෑ

    :(