ආදර්ශ ,උපමා ,ජාතක කතා

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ආදර්ශ කතාවල තියෙන්නේ "ඔයා" එහෙම වෙන්න. නැත්නම් "ඔයත්" ඒ මොඩ වැඩේ කරනවා කියලා පෙන්නන්න .

    ඒත් අපි ගන්නෙ ගොඩක් වෙලාවට එයා මාරයි, අරයා මොඩයි කියලා.

    ළමයින්ට කතා කියලා දෙන්නෙ තමන්ටත් එක්ක.😃
     
    • Like
    Reactions: shadow134

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මොන හූයන්නක්ද. තෝ හරියන්නෙ වියත්මගට. තෝ තරම් වියත්තු මේකෙ නෑ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    දැන් නෙමේ නම් කවද්ද යකෝ
    මෙතන නෙමේ නම් කොහෙද යකෝ
    තමුන් නෙමේ නම් කවුද යකෝ

    හැදෙන්න, හදන්න පුලුවන් එකම තැන. වියත් මගෙන් හරි වෙන මොකක් හරි ඇවිල්ල හදනකම් බලන් ඉන්න එපා😉

    මොන හූයන්නක්ද. තෝ හරියන්නෙ වියත්මගට. තෝ තරම් වියත්තු මේකෙ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    තෝ තරම් වියත්තු මේකෙ නෑ
    ඇයි මේ මම ඉන්නෙ....
    මටත් පුලුවන් ඔය වගේ වියත් කතා කියන්න....

    "ඔබේ අත, කිසි දිනකත් කකුලට පාලනය කිරීමට ඉඩ නොදෙන්න....
    කකුලේ පාලනය කකුලට ලබා දෙන්න...

    ඒත්, ඔබේ අත අතේ දුරින් තබාගන්න. කකුලට අතට හිමි තැන ලබා ගැනීමට කිසි විටත් ඉඩ නොදෙන්න..."
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබලා තුන් දෙනාම මේ ගිනි මද්දහනේ සුපිරි බ්‍රෑන්ඩ් එකක් ගහලා ඉන්නේ වගේ.
    අපිටත් කියපන් අපිත් ආසයි උබලගේ ඔය පරිකල්පන ලෝක වල සැරිසරන්න.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    උබලා තුන් දෙනාම මේ ගිනි මද්දහනේ සුපිරි බ්‍රෑන්ඩ් එකක් ගහලා ඉන්නේ වගේ.
    අපිටත් කියපන් අපිත් ආසයි උබලගේ ඔය පරිකල්පන ලෝක වල සැරිසරන්න.
    මචන් brand එක " අවිද්‍යාව ". 😉 . උපන්දා ඉදන් එකෙන් මත් වෙලා ඉන්නෙ . අපි මත් වෙනවා කියන්නෙ මත්වීම තුල මත්වීමක්. (උපන්දා ඉදන් ඩෝප් නම් ඩෝප් කියලා දැන ගන්න බෑ ඒ ඩෝප් එක සාමාන්‍ය වෙලා තියෙන්නේ )
     
    • Like
    Reactions: Fiona Dabare

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මචන් brand එක " අවිද්‍යාව ". 😉 . උපන්දා ඉදන් එකෙන් මත් වෙලා ඉන්නෙ . අපි මත් වෙනවා කියන්නෙ මත්වීම තුල මත්වීමක්. (උපන්දා ඉදන් ඩෝප් නම් ඩෝප් කියලා දැන ගන්න බෑ ඒ ඩෝප් එක සාමාන්‍ය වෙලා තියෙන්නේ )
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    "ඔබේ අත, කිසි දිනකත් කකුලට පාලනය කිරීමට ඉඩ නොදෙන්න....
    කකුලේ පාලනය කකුලට ලබා දෙන්න...

    ඒත්, ඔබේ අත අතේ දුරින් තබාගන්න. කකුලට අතට හිමි තැන ලබා ගැනීමට කිසි විටත් ඉඩ නොදෙන්න..."

    "ඔබේ දෙමාපියන් සම්බන්ධ තීරණ කිසිදිනෙක බිරිදට ගැනීමට ඉඩ නොදෙන්න.....
    බිරිද සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය බිරිදට ලබා දෙන්න....

    ඒත්, ඔබේ දෙමාපියන්ගේ තීරණ ඔබේ අවසන් තීරණය නොකර ගන්න. දෙමාපියන්ට හිමිතැන ලබා ගැනීමට කිසිවිටත් බිරිදට ඉඩ නොදෙන්න.. "

    ඔයා හරි දාර්ශණිකයි...
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    "ඔබේ දෙමාපියන් සම්බන්ධ තීරණ කිසිදිනෙක බිරිදට ගැනීමට ඉඩ නොදෙන්න.....
    බිරිද සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය බිරිදට ලබා දෙන්න....

    ඒත්, ඔබේ දෙමාපියන්ගේ තීරණ ඔබේ අවසන් තීරණය නොකර ගන්න. දෙමාපියන්ට හිමිතැන ලබා ගැනීමට කිසිවිටත් බිරිදට ඉඩ නොදෙන්න.. "

    ඔයා හරි දාර්ශණිකයි...
    කෙලවිච්චි පෝච්චි.... මාත් දැන් දාර්ශනිකයෙක්...😂😂

    චිත්‍ර ශිල්පියො චිත්‍ර ඇන්දම, විචාරකයො කියල වෙනම අදාල නැති සෙට් එකක් වටවෙලා ඉඳගෙන වෙන මිනිස්සු ඇඳපු චිත්‍ර වලට විචාර දෙන්නෙ ඇයි කියල, මට දැනුයි තේරෙන්නෙ...

    ඒකෙන් බලි ඇඳපු චිත්‍ර ශිල්පියත් ගොඩ යනව, විචාරකයත් ගොඩ යනව...😂😂
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    කෙලවිච්චි පෝච්චි.... මාත් දැන් දාර්ශනිකයෙක්...😂😂

    චිත්‍ර ශිල්පියො චිත්‍ර ඇන්දම, විචාරකයො කියල වෙනම අදාල නැති සෙට් එකක් වටවෙලා ඉඳගෙන වෙන මිනිස්සු ඇඳපු චිත්‍ර වලට විචාර දෙන්නෙ ඇයි කියල, මට දැනුයි තේරෙන්නෙ...

    ඒකෙන් බලි ඇඳපු චිත්‍ර ශිල්පියත් ගොඩ යනව, විචාරකයත් ගොඩ යනව...😂😂
    හැමොම දකින්නෙ එකම චිත්‍රයම ද? තම තමා දකින චිත්‍රයට කතාවක් කියනවා. හැමොම එකම චිත්‍රය ගැන කතා කරනවා කියලා. තර්ක කරනවා,රණ්ඩු වෙනවා ,එකග වෙනවා.
    මම ලියපු දේ උඹ කියෙව්වා නෙමෙ. උඹ කියවපු දේ මම ලිව්ව කියලා ගන්නවා😃
     
    • Like
    Reactions: Fiona Dabare

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හැමොම දකින්නෙ එකම චිත්‍රයම ද? තම තමා දකින චිත්‍රයට කතාවක් කියනවා. හැමොම එකම චිත්‍රය ගැන කතා කරනවා කියලා. තර්ක කරනවා,රණ්ඩු වෙනවා ,එකග වෙනවා.
    මම ලියපු දේ උඹ කියෙව්වා නෙමෙ. උඹ කියවපු දේ මම ලිව්ව කියලා ගන්නවා😃
    අප ජීවත් වන්නේ චිත්‍රයකද, අපේ ජීවිතය චිත්‍රයක්ද, චිත්‍රයේ වර්ණ සහ රේඛා අපේ හිත්‍යශීන්ද, නැත්නම් අපමද,
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අප ජීවත් වන්නේ චිත්‍රයකද, අපේ ජීවිතය චිත්‍රයක්ද, චිත්‍රයේ වර්ණ සහ රේඛා අපේ හිත්‍යශීන්ද, නැත්නම් අපමද,
    රූපය මමද
    මම රූපයද
    මම තුල රූපයද
    රූපය තුල මමද
    (ඔයා කියපු කතාව තුල ඔය point 4න් ගොඩනැගිලා තියෙන්නේ )
    බෞද්ධ දර්ශනය අනුව ඔය 4 වැරදි .හැබැයි අපු පෘතකජනයන් විදිහට ඔය 4න් එකක ඉන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    රූපය මමද
    මම රූපයද
    මම තුල රූපයද
    රූපය තුල මමද
    (ඔයා කියපු කතාව තුල ඔය point 4න් ගොඩනැගිලා තියෙන්නේ )
    බෞද්ධ දර්ශනය අනුව ඔය 4 වැරදි .හැබැයි අපු පෘතකජනයන් විදිහට ඔය 4න් එකක ඉන්නෙ
    😂😂😂😂
     
    • Like
    Reactions: NRTG and Rankira