මොන හූයන්නක්ද. තෝ හරියන්නෙ වියත්මගට. තෝ තරම් වියත්තු මේකෙ නෑ.
ඇයි මේ මම ඉන්නෙ....තෝ තරම් වියත්තු මේකෙ නෑ
මචන් brand එක " අවිද්‍යාව ".උබලා තුන් දෙනාම මේ ගිනි මද්දහනේ සුපිරි බ්‍රෑන්ඩ් එකක් ගහලා ඉන්නේ වගේ.
අපිටත් කියපන් අපිත් ආසයි උබලගේ ඔය පරිකල්පන ලෝක වල සැරිසරන්න.
මචන් brand එක " අවිද්‍යාව ".. උපන්දා ඉදන් එකෙන් මත් වෙලා ඉන්නෙ . අපි මත් වෙනවා කියන්නෙ මත්වීම තුල මත්වීමක්. (උපන්දා ඉදන් ඩෝප් නම් ඩෝප් කියලා දැන ගන්න බෑ ඒ ඩෝප් එක සාමාන්‍ය වෙලා තියෙන්නේ )
"ඔබේ අත, කිසි දිනකත් කකුලට පාලනය කිරීමට ඉඩ නොදෙන්න....
කකුලේ පාලනය කකුලට ලබා දෙන්න...
ඒත්, ඔබේ අත අතේ දුරින් තබාගන්න. කකුලට අතට හිමි තැන ලබා ගැනීමට කිසි විටත් ඉඩ නොදෙන්න..."
ඉතින් බන් religious forum එකක අරක්කු brand එකක් හොයන එකම ගොන් නෙමේද?![]()
කෙලවිච්චි පෝච්චි.... මාත් දැන් දාර්ශනිකයෙක්..."ඔබේ දෙමාපියන් සම්බන්ධ තීරණ කිසිදිනෙක බිරිදට ගැනීමට ඉඩ නොදෙන්න.....
බිරිද සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය බිරිදට ලබා දෙන්න....
ඒත්, ඔබේ දෙමාපියන්ගේ තීරණ ඔබේ අවසන් තීරණය නොකර ගන්න. දෙමාපියන්ට හිමිතැන ලබා ගැනීමට කිසිවිටත් බිරිදට ඉඩ නොදෙන්න.. "
ඔයා හරි දාර්ශණිකයි...
හැමොම දකින්නෙ එකම චිත්‍රයම ද? තම තමා දකින චිත්‍රයට කතාවක් කියනවා. හැමොම එකම චිත්‍රය ගැන කතා කරනවා කියලා. තර්ක කරනවා,රණ්ඩු වෙනවා ,එකග වෙනවා.කෙලවිච්චි පෝච්චි.... මාත් දැන් දාර්ශනිකයෙක්...
චිත්‍ර ශිල්පියො චිත්‍ර ඇන්දම, විචාරකයො කියල වෙනම අදාල නැති සෙට් එකක් වටවෙලා ඉඳගෙන වෙන මිනිස්සු ඇඳපු චිත්‍ර වලට විචාර දෙන්නෙ ඇයි කියල, මට දැනුයි තේරෙන්නෙ...
ඒකෙන් බලි ඇඳපු චිත්‍ර ශිල්පියත් ගොඩ යනව, විචාරකයත් ගොඩ යනව...![]()
අප ජීවත් වන්නේ චිත්‍රයකද, අපේ ජීවිතය චිත්‍රයක්ද, චිත්‍රයේ වර්ණ සහ රේඛා අපේ හිත්‍යශීන්ද, නැත්නම් අපමද,හැමොම දකින්නෙ එකම චිත්‍රයම ද? තම තමා දකින චිත්‍රයට කතාවක් කියනවා. හැමොම එකම චිත්‍රය ගැන කතා කරනවා කියලා. තර්ක කරනවා,රණ්ඩු වෙනවා ,එකග වෙනවා.
මම ලියපු දේ උඹ කියෙව්වා නෙමෙ. උඹ කියවපු දේ මම ලිව්ව කියලා ගන්නවා![]()
රූපය මමදඅප ජීවත් වන්නේ චිත්‍රයකද, අපේ ජීවිතය චිත්‍රයක්ද, චිත්‍රයේ වර්ණ සහ රේඛා අපේ හිත්‍යශීන්ද, නැත්නම් අපමද,
රූපය මමද
මම රූපයද
මම තුල රූපයද
රූපය තුල මමද
(ඔයා කියපු කතාව තුල ඔය point 4න් ගොඩනැගිලා තියෙන්නේ )
බෞද්ධ දර්ශනය අනුව ඔය 4 වැරදි .හැබැයි අපු පෘතකජනයන් විදිහට ඔය 4න් එකක ඉන්නෙ
මචන් කිසිමම සිතුවිල්ලක් නිකම්ම පහල වෙන්නෙ නෑ. සහේතුකයි. උබේ චිත්‍ර කතාවත් එහෙම්මයි .