ආදරෙන්_බලන්_හිටියා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආදරෙන්_බලන්_හිටියා

    ආදරයෙන් බලන් හිටපු කාලයක් මටත් තිබුනා..
    ඒත් දැන් නම් මග බලන්නේ ආදරේ හින්දම නෙමෙය...ි
    පුරුද්දට ..
    ඒත් හැමෝම අහනවා දැන් මගේ හිතේ ආදරයක් නැද්ද කියල ...
    එකට නම් දෙන්න උත්තරයක් මගේ ලග නැහැ වස්තු ...
    මමත් ඒ ප්‍රස්නෙට තවම උත්තර හොයනවා හැමදාම.. ..

    383778_202221043195771_117079315043278_413841_1336179813_n.jpg
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මන් මගෙ ආදරේ ගැන හැමෝටම කියන්න කියල ඔයාට කියන්නෙ නෑ මොකද මගෙ ආදරේ ගැන ඔයා දැනගත්තාම හොදටම ඇති..ඒත් ඔයා මට ආදරේනම් ඔයාට පුලුවන් වෙන්න ඔනා මම ඔයාගෙ කියල මුලු ලෝකෙටම කියන්න්න..ඔයාම මගෙ ජීවිතේට ඇවිත් මට ආදරයක්‌ දීලා මගෙ ආදරෙත් ඔයාගෙම කර ගන දැන් ආපහු යන්න හදද්දි මම ඔයාව නතර කර ගන්නෙ කොහොමද ඉතින්,මේ හිත නපුරු නෑ ලේසියෙන් ඒ ආදරේ ඈත් වෙන්න..මේ ඇස්‌ හැමදාමත් ඔයාව හොයයි,ආදරේ උනුහුම වෙනුවට මේ සුසුමන් හැමදාමත් මන් ලග තියෙයි,මේ වේදනාව මගෙ ජීවිතේ වෙයි,ඒත් ඔයාට ඉන්න කියලා මට ආත්මාර්තකාමී වෙන්නත් බෑ රත්තරන්..මම ඔයාට දුන්න ආදරේ ඇත්තක්‌ ඒක බොරුවක්‌ නෙමේ ඒ ආදරේ ඔයාට මන් ලග ඉදලවත් නොතේරෙනවනම් ඔයා දුරක ගිහින් බලන්න ඒ ආදරේ නැතුව ඔයාට ජීවත් වෙන්න පුලුවන්ද කියලා,,ඒ ආදරේ ආයෙමත් ඔයාට ඕන උනොත් දෙන්න මගෙ හිතේ ඒ ආදරේ පරිස්‌සමට තියෙයි,ඔයාගෙ දුකේදි අඩන්න මේ ඇස්‌ වලත් හැමදාම කදුලු තියෙයි,ඒත් රත්තරන් හැමදාමත් මට ඔයා එනකම් බලන් ඉන්න බැරි වෙයි..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... කාලේ තමයි කොල්ලා ඕකට හොඳම බෙහෙත. යම් දිනයක උඹට ආදරේ කරන පට්ට කෙල්ලෙක් සෙට් උනොත් උඹට ඕවා අමතකයි ;)
     
    muvindu

    Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    මන් මගෙ ආදරේ ගැන හැමෝටම කියන්න කියල ඔයාට කියන්නෙ නෑ මොකද මගෙ ආදරේ ගැන ඔයා දැනගත්තාම හොදටම ඇති..ඒත් ඔයා මට ආදරේනම් ඔයාට පුලුවන් වෙන්න ඔනා මම ඔයාගෙ කියල මුලු ලෝකෙටම කියන්න්න..ඔයාම මගෙ ජීවිතේට ඇවිත් මට ආදරයක්‌ දීලා මගෙ ආදරෙත් ඔයාගෙම කර ගන දැන් ආපහු යන්න හදද්දි මම ඔයාව නතර කර ගන්නෙ කොහොමද ඉතින්,මේ හිත නපුරු නෑ ලේසියෙන් ඒ ආදරේ ඈත් වෙන්න..මේ ඇස්‌ හැමදාමත් ඔයාව හොයයි,ආදරේ උනුහුම වෙනුවට මේ සුසුමන් හැමදාමත් මන් ලග තියෙයි,මේ වේදනාව මගෙ ජීවිතේ වෙයි,ඒත් ඔයාට ඉන්න කියලා මට ආත්මාර්තකාමී වෙන්නත් බෑ රත්තරන්..මම ඔයාට දුන්න ආදරේ ඇත්තක්‌ ඒක බොරුවක්‌ නෙමේ ඒ ආදරේ ඔයාට මන් ලග ඉදලවත් නොතේරෙනවනම් ඔයා දුරක ගිහින් බලන්න ඒ ආදරේ නැතුව ඔයාට ජීවත් වෙන්න පුලුවන්ද කියලා,,ඒ ආදරේ ආයෙමත් ඔයාට ඕන උනොත් දෙන්න මගෙ හිතේ ඒ ආදරේ පරිස්‌සමට තියෙයි,ඔයාගෙ දුකේදි අඩන්න මේ ඇස්‌ වලත් හැමදාම කදුලු තියෙයි,ඒත් රත්තරන් හැමදාමත් මට ඔයා එනකම් බලන් ඉන්න බැරි වෙයි..

    yaluwaa..umbage me wachana peli athra mage aadara kathawath liyawila thiyenawa... mama nam thamath windawanawa hmmmm :(