ආදරෙන්_බලන්_හිටියා
ආදරයෙන් බලන් හිටපු කාලයක් මටත් තිබුනා..
ඒත් දැන් නම් මග බලන්නේ ආදරේ හින්දම නෙමෙය...ි
පුරුද්දට ..
ඒත් හැමෝම අහනවා දැන් මගේ හිතේ ආදරයක් නැද්ද කියල ...
එකට නම් දෙන්න උත්තරයක් මගේ ලග නැහැ වස්තු ...
මමත් ඒ ප්රස්නෙට තවම උත්තර හොයනවා හැමදාම.. ..