ආදරෙයි මං ඔය හිතට තාමත්......

blacky55

Member
Mar 28, 2012
283
44
0
ආදරෙයි මං ඔය හිතට තාමත්......

ආදරෙයි මං ඔය හිතට තාමත්...... සිහිනයකවත් ඔයා දැන් නාවත් ....විරහවේ අත්දැකීමක් නැති උනත්,විරහව මොන වගේද කියල ශ්‍රාවකයාට දනවන විදියෙ නිර්මාණයක්.සරල වචන උනත්,හිතට දැනෙන විදියට ලියල තියනවා. අනේ මන්ද ...මේ මට දැනෙන විදිය. :):) අහල බලපල්ලා උඹලටත් දැනෙන්නෙ එහෙමද කියල.:lol::lol:




ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත් ....
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයවයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයකවත් ඔයා දැන් නාවත් ....


ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්න දුක දැනීලා දෑස හඬයි තනිවීලා

ආදරෙයි මං ඔය හිතට තාමත්...

වේදනාවෙන්ම මියදුනත් දිනක
මතකයෙන් යන්නෙ නෑ ඔයා
නෙතු තෙමා ගලන කඳුළු බිංදු වල
දුක දන්නෙ නැත්තෙ ඇයි ඔයා
ඔබ ලඟින් නැති හින්දා..දෑස හඬයි තනිවීලා..

ආදරෙයි මං ඔය හිතට තාමත්...


 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 
  • Like
Reactions: blacky55

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කවුද එකෙක් කිව්ව මොන මගුල කලත් ඔය ආදරෙ කියන බම්බුව නම් කරන්න එපා කියලා
917585.gif
 
  • Like
Reactions: blacky55

blacky55

Member
Mar 28, 2012
283
44
0
කවුද එකෙක් කිව්ව මොන මගුල කලත් ඔය ආදරෙ කියන බම්බුව නම් කරන්න එපා කියලා
917585.gif


සිරා සිරා .....ගෑනු කියන්නේ මල්ලියෙ නොගෑවෙනු කියලත් ,කවුද කියල තියනවලු ...:lol::lol::lol: