ඔන්න ඔතන තමා සිංහලුන්ට හැමදාම කෙලවුනේ... බටර් පාරක් දාලා වචන ටිකක් ලිවොත් හරි,කීවොත් හරි රෙද්ද මහලා ඇදගෙන ලස්සනදත් අහනවා.
උන් ඉන්න ඕන තැන්වල තියපං. සාමාන්‍ය රංගන ශිල්පියෙක් කියන්නේ තවත් ජොබ් එකක්. උන්ව ෆෝම් කරන්න එපා. පේනවනේ පරණ උන් ටික දැන් හොයන්නත් නෑ