ආදරෙයි ශලනි ඒ වචන වලට.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔන්න ඔතන තමා සිංහලුන්ට හැමදාම කෙලවුනේ... බටර් පාරක් දාලා වචන ටිකක් ලිවොත් හරි,කීවොත් හරි රෙද්ද මහලා ඇදගෙන ලස්සනදත් අහනවා.
    උන් ඉන්න ඕන තැන්වල තියපං. සාමාන්‍ය රංගන ශිල්පියෙක් කියන්නේ තවත් ජොබ් එකක්. උන්ව ෆෝම් කරන්න එපා. පේනවනේ පරණ උන් ටික දැන් හොයන්නත් නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පට්ට එත් ඉතින් උන් කරන්නේ උන්ගේ රස්සාව
    උන් ඕක හරියට නොකලොත්
    උන්ට ලැබෙන පෙන්ෂන් එකත් නැ ජොබ් එකත් නැ වෙන ජොබ් එකක් කරන්න පුළුවන් තැනක ඇත්තෙත් නැ
    ඔය කියන විදිහට කොරල ජනතාව ආරක්ෂා කරලා උන්ට ජොබ් එක නැතුව එලියට බහින්න වෙලා ගැනී ට ළමයට අම්මට තාත්තට කන්න දෙන්න බැරුව අසරණ උන දාට හැලි ලියන්න බල්ලෙක්වත් නැ