ආදරෙයි ❤️ හිරු - දෙරණ ❤️

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වටිනා අදහස් දැක්වීම්..... :yes::yes:



    වැඩිම ජනතා ප්‍රසාදය හිමි නාළිකා දෙකකට ලැබෙන ඒ ආදරය
    ❤️

    "2019 දී උඹලා අපි සේරම රැවටෙන්න ඇති,මේක ඒ රැවටිල්ලේ අවසානය විය යුතුය...!!!"
    වීඩියෝව අයිතිය මුල් හිමිකරු සතුයි...!!!
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වටිනා අදහස් දැක්වීම්..... :yes::yes:



    වැඩිම ජනතා ප්‍රසාදය හිමි නාළිකා දෙකකට ලැබෙන ඒ ආදරය
    ❤️

    "2019 දී උඹලා අපි සේරම රැවටෙන්න ඇති,මේක ඒ රැවටිල්ලේ අවසානය විය යුතුය...!!!"
    වීඩියෝව අයිතිය මුල් හිමිකරු සතුයි...!!!

    මෙන්න මේක නම් රැල්ලක් වෙන්නම ඕනේ. හැබැයි ඕකත් යනේ ජෙප්පොයි ප්රෙට්ටෝයි පිටින් තමා

    :lol: :lol: :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දිලිත් පොන්සියගේ රෙද්ද බිම


    මු තමා sl දේශය සී අයිඩි එකට දැක්කුවේ. දෙයක් කරගන්න බැ ඉතින් ගොබ්බයන්ට
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මු තමා sl දේශය සී අයිඩි එකට දැක්කුවේ. දෙයක් කරගන්න බැ ඉතින් ගොබ්බයන්ට

    එකටත් මුගේ රෙද්දේ ඉඳන් ගැලෙව්වා video එකක
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකටත් මුගේ රෙද්දේ ඉඳන් ගැලෙව්වා video එකක
    ඔව් මම බැලුවා එකත්. මුට බයක් නැද්ද බන් මරයි කියල. මුට කොල්ලෙකුත් ඉන්නවා.
     
    • Like
    Reactions: TCB Rox

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔව් මම බැලුවා එකත්. මුට බයක් නැද්ද බන් මරයි කියල. මුට කොල්ලෙකුත් ඉන්නවා.
    දෑන් මෑරුවොත් කෙලම වෙනවා.. පේනවානේ අරාබි රටවල් පස්සේ ගූ වෙවී යන හෑටි. යන්තම් බටහිර රටවල් ටික කරදරයක් නොකර බලන් ඉන්නවා. මුන් මිනි මරන්න ගත්තොත් කෙලම වෙනවා
     
    • Like
    Reactions: TCB Rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,454
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඔහොම කියාවි. චන්දයක් ළංවෙලා නයෙක් මතු උනා කිව්වම, ධාතු ටිකක් පෙන්නුවම, යුද්ධ කාලෙ සීන් ටිකක් දාල ෂෝට් ෆිල්ම් එකක් ගහල පෙන්නුවම රෙද්ද බිම තියල යයි ආයෙත් රට බේරගන්න.

    දැන් අන්තිමට රට බේරගත්තු එකේ සතුට භුක්ති විඳින්න දෙන්න ඕන. 🤭 😂 😂
     
    • Like
    Reactions: ElaBaba