ආදරෙයී හැමදාම කියා.....

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ආදරෙයී හැමදාම කියා.....

ආදරෙයී හැමදාම කියා.....
මා හිතේ රැඳිලා.....
ඇයී ගියේ නොකියාම ඔයා....
සාගරෙත් හැඬුවා.....

නුඹේ සුවඳ නැති රෑ පුරා...
පාලුයී ඉන්නම බෑ දරා...
මගේ දෙනෙත් කඳුලින් තෙමා...
රහසේ යන්න ගියා..
මහදේ සුසුම් තියා...

ආදරෙයී හැමදාම කියා.....
මා හිතේ රැඳිලා.....
ඇයී ගියේ නොකියාම ඔයා....
සාගරෙත් හැඬුවා.....

සිහිනෙන් වත් නුඹ එයී කියා,
බලාන උන්නේ රෑ පුරා..
මගේ දෙනෙත් කඳුලින් තෙමා...
රහසේ යන්න ගියා...
මහදේ සුසුම් තියා.....

ආදරෙයී හැමදාම කියා.....
මා හිතේ රැඳිලා.....
ඇයී ගියේ නොකියාම ඔයා....
සාගරෙත් හැඬුවා.....

මේකියන්නෙ යන්ත....
song download