ආදරේ තරම්... සෙනෙහෙන් ලගින් ඉන්න ඇති... පෙර සසරේ දී..... ඔබ මගේ වෙන්න ඇති...... ආදරේ අහස තරම්.
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Oct 18, 2011 #1 ආදරේ තරම්... සෙනෙහෙන් ලගින් ඉන්න ඇති... පෙර සසරේ දී..... ඔබ මගේ වෙන්න ඇති...... ආදරේ අහස තරම්.
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Oct 18, 2011 #2 ඔයා නැතිව මට ජිවිතයක් නෑ ඔයා ලග මට ගොඩක් ලොකු සැනසීමක් තියෙනවා මම හැමදාම ආදරෙ කරන්නේ ඔයාටමයි. කවමදාවත් මට ඔයාව මගේ නෙවෙයි කියලා දැනෙන්නේ නෑ ඉතින් මට ඔයා පුංචි එකෙක් වගේ. ඔයා ලොකුයි කියලා හිතෙන්නෙම නෑ. සමහර තැන් වලදි මට ඔයා ලගින් ඉන්න ලැබෙන්නේ නෑ එ තැන් වල මම අසරණයි. එ උනත් මගේ ආදරෙ කිසිම කෙනෙක් හිතන්නේ නැති තරම් ලොකුයි ඔයාටවත් හිතා ගන්න බෑ........මෙන්න මේ රොස මල ඔයාට ඔයා රෝස මල වගේ සුන්දරයි.................
ඔයා නැතිව මට ජිවිතයක් නෑ ඔයා ලග මට ගොඩක් ලොකු සැනසීමක් තියෙනවා මම හැමදාම ආදරෙ කරන්නේ ඔයාටමයි. කවමදාවත් මට ඔයාව මගේ නෙවෙයි කියලා දැනෙන්නේ නෑ ඉතින් මට ඔයා පුංචි එකෙක් වගේ. ඔයා ලොකුයි කියලා හිතෙන්නෙම නෑ. සමහර තැන් වලදි මට ඔයා ලගින් ඉන්න ලැබෙන්නේ නෑ එ තැන් වල මම අසරණයි. එ උනත් මගේ ආදරෙ කිසිම කෙනෙක් හිතන්නේ නැති තරම් ලොකුයි ඔයාටවත් හිතා ගන්න බෑ........මෙන්න මේ රොස මල ඔයාට ඔයා රෝස මල වගේ සුන්දරයි.................
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Oct 18, 2011 #3 මම දැනගෙන හිටියා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා ඒත් මන් දැන් තමයි දන්නේ ඔයා මට හැමොටම වඩා ආදරෙයි කියලා. මම දැනන් හිටියා ඔයා මගේ සතුට ගැන හිතනවා කියලා ඒත් මම දැන් තමයි දන්නේ ඔයා ඔයාගේ සතුටට වඩා මගේ සතුට ගැනයි හිතන්නේ කියලා මම දැනන් හිටියා ඔයා ගොඩක් හොද කෙල්ලෙක් කියලා ඒත් මම අද තමයි දන්නේ රත්තරනේ මේ ලෝකේ ඉන්න හොදම කෙල්ල ඔයා කියලා.. මට හිතාගන්නත් බෑ ඔයා ලබන්න තරම් මම වාසනා වන්ත උනේ කොහොමද කියලා.....................
මම දැනගෙන හිටියා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා ඒත් මන් දැන් තමයි දන්නේ ඔයා මට හැමොටම වඩා ආදරෙයි කියලා. මම දැනන් හිටියා ඔයා මගේ සතුට ගැන හිතනවා කියලා ඒත් මම දැන් තමයි දන්නේ ඔයා ඔයාගේ සතුටට වඩා මගේ සතුට ගැනයි හිතන්නේ කියලා මම දැනන් හිටියා ඔයා ගොඩක් හොද කෙල්ලෙක් කියලා ඒත් මම අද තමයි දන්නේ රත්තරනේ මේ ලෝකේ ඉන්න හොදම කෙල්ල ඔයා කියලා.. මට හිතාගන්නත් බෑ ඔයා ලබන්න තරම් මම වාසනා වන්ත උනේ කොහොමද කියලා.....................
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Oct 18, 2011 #4 රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා මා සැබවින් ඔබ ගැන සිත ලත වෙනවා.. මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නෙ අපෙ ලොවෙ කෙදිනද අප තනි වන්නේ.. ඈ සනසවමින් මේ ගි වැල් ගයමි මෙමා ඒ මිහිරි ලොවෙ සැනසුම මා ලැබ ගන්නම් කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ.......
රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා මා සැබවින් ඔබ ගැන සිත ලත වෙනවා.. මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නෙ අපෙ ලොවෙ කෙදිනද අප තනි වන්නේ.. ඈ සනසවමින් මේ ගි වැල් ගයමි මෙමා ඒ මිහිරි ලොවෙ සැනසුම මා ලැබ ගන්නම් කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ.......
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Oct 18, 2011 #5 ආදරේ හිතට හිරිකඩයක් වගේ වැටිලා මදි... පින්නක් පොදයක් වගේ වැටිලත් මදි... ඒක මහ වැස්සක් අනෝරා වැස්සක් කල්පාන්ත, වැස්සක් වගේ වැටෙන්න ඕනා... වැස්සා කියලා...දැනෙන්න ආදරේ වහින්න ඕන... පොලවක පපුවක ආදරේ තෙතමනය.... කාලාන්තරයක් තියෙන්නෙ එතකොට... පොලව මතුපිට නිකම් තෙමලා වැස්සක් නොවැස්ස ගානට.. වැටෙන ආදරයක් පපුවකට මොකටද??? ඒත් ගොඩක් දෙනාගේ ජිවිතේ ගොරවනවා හෙන ගහනවා.. විදුලි කොටනවා,විතරයි...මන්දාරමකින් අදුරු වෙනවා විතරයි... වහින්නේ නැ...... කලට වැස්සත් අකලට වැස්ස වැස්සත් ටිකක් සද්දෙට හයියෙන් වහින්නයි ඕන, කුබුරක් කන්නයක් වගා කරන්න පුලුවන් එතකොට... ආදරේ කියන්නෙ පොද වැස්සකට නෙවේ හොදට මතක, Reactions: kites and conqureshadow
ආදරේ හිතට හිරිකඩයක් වගේ වැටිලා මදි... පින්නක් පොදයක් වගේ වැටිලත් මදි... ඒක මහ වැස්සක් අනෝරා වැස්සක් කල්පාන්ත, වැස්සක් වගේ වැටෙන්න ඕනා... වැස්සා කියලා...දැනෙන්න ආදරේ වහින්න ඕන... පොලවක පපුවක ආදරේ තෙතමනය.... කාලාන්තරයක් තියෙන්නෙ එතකොට... පොලව මතුපිට නිකම් තෙමලා වැස්සක් නොවැස්ස ගානට.. වැටෙන ආදරයක් පපුවකට මොකටද??? ඒත් ගොඩක් දෙනාගේ ජිවිතේ ගොරවනවා හෙන ගහනවා.. විදුලි කොටනවා,විතරයි...මන්දාරමකින් අදුරු වෙනවා විතරයි... වහින්නේ නැ...... කලට වැස්සත් අකලට වැස්ස වැස්සත් ටිකක් සද්දෙට හයියෙන් වහින්නයි ඕන, කුබුරක් කන්නයක් වගා කරන්න පුලුවන් එතකොට... ආදරේ කියන්නෙ පොද වැස්සකට නෙවේ හොදට මතක,
snoop Well-known member Sep 5, 2006 5,891 986 113 New York, USA Oct 18, 2011 #7 moko ban boot ekakwat kawada?
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Oct 18, 2011 #11 maxxa hode