ආදරේට අදින ඇදුම

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ආදරේට අදින ඇදුම





[FONT=&quot]හැන්දෑවෙ[/FONT] 5[FONT=&quot]ට විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති කියල හිතාගෙන යන ගමන්[/FONT] [FONT=&quot]පුතාගෙ ගෙදර පැත්තට කාරෙක හැරෙව්වා.ඉතින් දොරේ බෙල් එක එහෙම ගහල පුරුදු[/FONT] [FONT=&quot]විදියට දොර ඇරගෙන ඇතුලට යනකොට මෙන්න බොලේ ලේලි පොඩ්ඩ ඇඟේ නූල් පොටක් නැතුව[/FONT] [FONT=&quot]දොර මුල්ලෙ[/FONT]
[FONT=&quot]ඇයි හත්තිලව්වෙ මොකක්ද මේ කරන්නේ[/FONT]?” [FONT=&quot]නැන්දම්ම ඇහුව[/FONT]
[FONT=&quot]අ[/FONT]….[FONT=&quot]අ[/FONT]…………[FONT=&quot]අ[/FONT][FONT=&quot]නේ[/FONT][FONT=&quot]නෑ අම්මේ මම මේ අරය වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉන්නෙ[/FONT]….”
[FONT=&quot]හරි බන් මම දන්නව එත් මොකෝ මේ ඇගේ නූල් පොටක් නැතුව[/FONT]??”.[FONT=&quot]නැන්දම්මා ආයෙත් ඇහුවා[/FONT]
[FONT=&quot]මේ මගේ ආදරේට අදින ඇදුම අම්මේ[/FONT][FONT=&quot]ලේලි බයෙනුයි[/FONT]
[FONT=&quot]ලැජ්ජාවෙනුයි ඇඹරි ඇඹරි හිමිහිට කිව්වලු[/FONT]
[FONT=&quot]ආදර ඇදුම[/FONT]?[FONT=&quot]ඇයි යකො උඹ පොට්ට වෙලාද උඹ මේ උපන් ඇඳුමෙන්නෙ ඉන්නේ යොදියේ[/FONT]??????” [FONT=&quot]ප්‍රශ්න කෝටියයි[/FONT]
[FONT=&quot]ඔව් අම්මෙ[/FONT], [FONT=&quot]එත් එයා කැමතී මම මේ ඇදුම ඇදන් ඉන්නවට[/FONT]…..” [FONT=&quot]කියපු ලේලි පොඩ්ඩ[/FONT],
[FONT=&quot]අනේ[/FONT] [FONT=&quot]අම්මෙ මම මේ වැඩකාරිත් ගමේ යවල බොහෝම අමාරුවෙන් තමයි මේ ඇදුම ඇද ගත්තේ[/FONT],[FONT=&quot]තව[/FONT] [FONT=&quot]ටිකකින් එයා ගෙදර එයි අම්මා තරහ නැතුව වෙන දවසක එනවද[/FONT]?” [FONT=&quot]කියල ආයෙත්[/FONT] [FONT=&quot]අමාරුවෙන් කියගත්තා..[/FONT]
[FONT=&quot]අනේ උඹලගෙ මනමාලකම්[/FONT], [FONT=&quot]හා හා ඕන දෙයක් එහෙනම් මෙන්න මම ගියා[/FONT][FONT=&quot]කියල නැන්දම්ම ගෙදර එන්න ආවලු[/FONT]
[FONT=&quot]ගෙදර යන ගමන් දැන් ගෑනිගෙ කල්පනාවම තමන්ගෙ ලේලි පොඩ්ඩගෙ ආදර බර ඇදුම ගැනමලු[/FONT]
[FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]ගියාම ගෑනිටත් ගණ දෙවි නුවණ පහලවෙලා නාල කරල[/FONT], [FONT=&quot]ලග තියෙන සුවදම සෙන්ට්[/FONT] [FONT=&quot]කුප්පිය අරන් ඇගේ හැමතැනටම ඉහගෙන[/FONT],[FONT=&quot]පවුඩර් තලියකුත් මුනෙ උලාගෙන දොර මුල්ලට[/FONT] [FONT=&quot]වෙලා ලේලිගෙ ඇඳුම් ඇඳන් හිටියා තමන්ගෙ මනුස්සය එනකම් ලේලිට පින් දිදී[/FONT]
[FONT=&quot]ඉතින් ඔහොම ඉන්නකොට ඔන්න වයසක මාමන්ඩියත් වැඩ ඉවර වෙල ගෙදර ඇවිත් ගෙට ඇතුල් වෙනකොටම[/FONT],[FONT=&quot]ගෑනි ඇඟේ නූල් පොටක් නැතුව මිනිහ ඉස්සරහට පැන්නලු[/FONT]
[FONT=&quot]හත්වලාමයි මොකෝ බන් හාමිනේ මේ රෙදි ගලෝගෙන[/FONT]?” [FONT=&quot]මාමන්ඩිය අහපි[/FONT]
[FONT=&quot]අනේ මොනාද අනේ[/FONT],[FONT=&quot]මේ තමයි මගේ ආදර ඇදුම[/FONT]…”
[FONT=&quot]ආයෙත් පාරක් තමන්ගෙ ගෑනි දිහා බලලා කින්ඩියට හිනාවක් දාල [/FONT][FONT=&quot]ඉස්තිරික්ක කොරේ නැතෙයි[/FONT]??” [FONT=&quot]කියපු මාමන්ඩිය හිමිහිට මාරු උනාලු[/FONT]



 
  • Like
Reactions: Anteros