ආදරේට ආදරෙන්

Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    එක ඇත්ත ආදරේ නොලබා මේ ලෝකේ කීදෙනෙක් ජීවත් වෙනවද???:sorry::sorry:
    එත් අපිට ආදරේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුලුවන්ද???:(:(
    බැනේ....:no::no:
    කාව හරි ලං කරගන්න හිතෙනවමයි....:)
    ආදරේ ඕනෙමයි.... හැමෝන්ටම..... හැමදාමත්.....
    එකයි ඇත්ත කතාව....:love::love:


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ආදරේ වෙලාවකට දුක් ගොඩක්.වෙලාවකට තමන් ගැන ලොකු ආත්මානුකම්පාවක් දැනෙන දෙයක්. :(
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    එක ඇත්ත ආදරේ නොලබා මේ ලෝකේ කීදෙනෙක් ජීවත් වෙනවද???:sorry::sorry:
    එත් අපිට ආදරේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුලුවන්ද???:(:(
    බැනේ....:no::no:
    කාව හරි ලං කරගන්න හිතෙනවමයි....:)
    ආදරේ ඕනෙමයි.... හැමෝන්ටම..... හැමදාමත්.....
    එකයි ඇත්ත කතාව....:love::love:

    :yes::yes::yes:

    පොඩි කලේ දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ, පස්සේ කාලෙක අපේ සහකාරයාගෙන් හෝ සහකාරියගෙන් ලැබෙන ආදරේ විවිදය්....:love: එත් ඒ හැම අදරයක්ම අපේ ජිවිතේ විදින්න අපිට ඕනේ වෙනවා :yes:. ඒ වගේම ආදරේ කරන්න කෙනෙක් තෝරා ගනිද්දී ගොඩක් හිතල වැඩ කරන්න ඕනේ... මොකද ජිවිතේ කියන්නේ වරදින වරදින වෙලාවට හදන්න පුළුවන් දෙයක් නෙවෙඉ නිසා....:no: ජිවිතේ හොදම ආදරයක් තෝරා ගන්න ඒ අයත් එක්ක සතුටින් ඉන්න මම හැමෝටම සුබ පතනවා..... :)
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    විශ්වාසයක් නැති ආදරය ඉලාස්ටික් නැති ජංගියක් වැනිය
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    [FONT=&quot]ආදරේ එක වෙලාවකට ලස්සන,සුන්දර හීනයක්
    එක වෙලාවකට බියකරු ,අඳුරු මතකයක්
    එක වෙලාවකට මොකක්ද කියලා හිතෙනවා
    එත් එකක් මතක තියා ගන්න
    අපි හැමම බිහිවෙලා හැදිලා වැ[/FONT]
    ඩි[FONT=&quot]ලා තියෙන්නේ ආදරෙන්
    ආදරයත් එක්ක ඒක නිසා බයවෙන්න එපා
    ආදරය කරපල්ලා ආදරය විදපල්ලා ආදරය සොයපල්ලා
    ඒක කරන්නේ ලබන්නේ අත්විඳින්නේ කාගේන්ද කියලා ඔය ගොල්ලොම තීරණය කරන්න[/FONT]
    ඔයගොල්ලන්ගේත් පුංචි පුංචි අදහස් මේ නුලට දාන්න.මගේ අදහස හොඳනම් rep + අමතක කරන්න එපා :love:
    තප්පර,මිනිත්තු,පැය,වරු,දවස්,සති,මාස,අවුරුදු
    කතාකරනවා,ගහගන්නවා,බැනගන්නවා,සිපගන්නවා,තරහ වෙනවා, යාළුවෙනවා
    Hi කියල පටන් අරන් bye කියල ඉවර කරනවා
    රෑ නිදිමරාගෙන අතේ තියන සල්ලි ඉවරවෙනකන් RELOAD
    අන්තිමට ගහපු පදෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
    මේකටද මහා ලොකුවට I love you කියන්නේ ??
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මලක් පිපෙන්නේ හිරුගේ එලිය වැටුනම
    බඹරු ඇදෙන්නේ මලේ සුවඳ හැමුවාම
    හිතකට ආදරේ එන්නේ කාටවත්ම නොදැනිම
    ඒ නිසා උමුතු වෙන්නේ හිතේ තදකරන් හිටියම
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    මෙචර කාලෙකට කෙල්ලෙක්ගෙන් හරියට ආදරයක ලැබිල නෙහෙ. එත් ආදරය කරලා නම් තියෙනව මම. කරපු ආදරයට කවදවත් හරියට වටිනාකමක් ලේබිල නෙහෙ. ගොඩක් අය තමන්ගේ වැඩ ටික කරගතම අයින් කරලා දානවා. කොචර ලොකු කැප කිරීම් කරත් වෙඩක් වෙලා නම් නෙහෙ. අපි පන වගේ ආදරය කරලා අපිට ආදරය නෙහෙ කියල දෙනගතම කොචර වේදන්වක් එනවද කියල කියන්න මම දැනේ නෙහෙ වචනෙන් විස්තර කරන්න.දැන් නම් ආදරයක් ගෙන හිතනත් බයයි මට නම්. :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: Awsomest Genius