එක ඇත්ත ආදරේ නොලබා මේ ලෝකේ කීදෙනෙක් ජීවත් වෙනවද???
එත් අපිට ආදරේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුලුවන්ද???
බැනේ....
කාව හරි ලං කරගන්න හිතෙනවමයි....
ආදරේ ඕනෙමයි.... හැමෝන්ටම..... හැමදාමත්.....
එකයි ඇත්ත කතාව....

















එක ඇත්ත ආදරේ නොලබා මේ ලෝකේ කීදෙනෙක් ජීවත් වෙනවද???
එත් අපිට ආදරේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුලුවන්ද???
බැනේ....
කාව හරි ලං කරගන්න හිතෙනවමයි....
ආදරේ ඕනෙමයි.... හැමෝන්ටම..... හැමදාමත්.....
එකයි ඇත්ත කතාව....



එත් ඒ හැම අදරයක්ම අපේ ජිවිතේ විදින්න අපිට ඕනේ වෙනවා
. ඒ වගේම ආදරේ කරන්න කෙනෙක් තෝරා ගනිද්දී ගොඩක් හිතල වැඩ කරන්න ඕනේ... මොකද ජිවිතේ කියන්නේ වරදින වරදින වෙලාවට හදන්න පුළුවන් දෙයක් නෙවෙඉ නිසා....
ජිවිතේ හොදම ආදරයක් තෝරා ගන්න ඒ අයත් එක්ක සතුටින් ඉන්න මම හැමෝටම සුබ පතනවා..... 
තප්පර,මිනිත්තු,පැය,වරු,දවස්,සති,මාස,අවුරුදු[FONT="]ආදරේ එක වෙලාවකට ලස්සන,සුන්දර හීනයක්ඔයගොල්ලන්ගේත් පුංචි පුංචි අදහස් මේ නුලට දාන්න.මගේ අදහස හොඳනම් rep + අමතක කරන්න එපා
එක වෙලාවකට බියකරු ,අඳුරු මතකයක්
එක වෙලාවකට මොකක්ද කියලා හිතෙනවා
එත් එකක් මතක තියා ගන්න
අපි හැමම බිහිවෙලා හැදිලා වැ[/FONT]ඩි[FONT="]ලා තියෙන්නේ ආදරෙන්
ආදරයත් එක්ක ඒක නිසා බයවෙන්න එපා
ආදරය කරපල්ලා ආදරය විදපල්ලා ආදරය සොයපල්ලා
ඒක කරන්නේ ලබන්නේ අත්විඳින්නේ කාගේන්ද කියලා ඔය ගොල්ලොම තීරණය කරන්න[/FONT]![]()




