ආදරේට ආදරෙන්

waima

Well-known member
  • ආදරය කියන්නෙ අමුතුම දෙයක්...සමහර අයට ඉහටත් උඩින් ලැබෙනවා...සමහර අයට තරමක් ලැබෙනවා...සමහර අයට ලැබෙන්නෙම නැති තරම්....සමහර වෙලාවට ආදරය ලැබුනත් ලැබෙන්නෙ බොරු ආදරයක්....ලෝකෙ හැමෝම ආදරය ලබනව කවද හරි...ජිවිතයම වෙනස් වෙනව...ආදරය තියෙනවද නැද්ද කියන එක මත....එහෙම නෑ කියනවනන් පුදුමයි...ආදරයෙදි බොරු කලාම ඒ දේ හිතට ගොඩක් වදිනව...විශ්වාසය බිඳෙනව....

    ආදරය ලැබෙනකොට කියන්නෙ මොනාද කරන්නේ මොනාද දන්නෙ නැහැ...අමුතුම ලෝකෙක ඉන්නෙ...ආදර කරන දෙන්න විතරයි ඒක දන්නෙ...හිතන දේවල් පතන දේවල් කතාකරන විදිය පිට කෙනෙක් දැක්කම කොයි තරම් බොලඳද කියලත් හිතෙන්න පුලුවන් සමහර වෙලාවට...:)

    11.gif
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආදරය කියන්නෙ අමුතුම දෙයක්...සමහර අයට ඉහටත් උඩින් ලැබෙනවා...සමහර අයට තරමක් ලැබෙනවා...සමහර අයට ලැබෙන්නෙම නැති තරම්....සමහර වෙලාවට ආදරය ලැබුනත් ලැබෙන්නෙ බොරු ආදරයක්....ලෝකෙ හැමෝම ආදරය ලබනව කවද හරි...ජිවිතයම වෙනස් වෙනව...ආදරය තියෙනවද නැද්ද කියන එක මත....එහෙම නෑ කියනවනන් පුදුමයි...ආදරයෙදි බොරු කලාම ඒ දේ හිතට ගොඩක් වදිනව...විශ්වාසය බිඳෙනව....

    ආදරය ලැබෙනකොට කියන්නෙ මොනාද කරන්නේ මොනාද දන්නෙ නැහැ...අමුතුම ලෝකෙක ඉන්නෙ...ආදර කරන දෙන්න විතරයි ඒක දන්නෙ...හිතන දේවල් පතන දේවල් කතාකරන විදිය පිට කෙනෙක් දැක්කම කොයි තරම් බොලඳද කියලත් හිතෙන්න පුලුවන් සමහර වෙලාවට...:)

    අඩෝ සිරාවට දිලෝ. කතාව ලොවෙත් ඇත්ත.. ආදරේ කියන්නේ පුදුම දෙයක් බන්. දැන් කාලේ පිරිසිදු ආදරයක් ලබන්න පින් කරන්න ඕනේ බන්...
     
    • Like
    Reactions: Awsomest Genius

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සමහර අය ආදරයට බනින අය බනින ඒක සාධාරනයි.. එයාලා සමහර විට රැවටිලා හරි මොකක් හරි දුකක් විදලා ඇති.. අද කලේ හිත ලස්සන කෙල්ලෝ ගොඩාක් අඩුයි.. ගෙඩි දෙකයි .. පුකයි තියෙන එඋන් නම් ඕන තරම් ඉන්නවා..
    මන් හිතනවා ආදරේ කියන්නේ වචන වලින් කියන්න බැරි දෙයක්..ඒක දැනෙන්න ආදරේ කරලා සහ ආදරේ ලබලා තියෙන්න ඕ
    නේ..:love::love::love::love:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදර කඳුළු ගඟේ පාවෙන නගේ මලේ
    ආදරේ පුදනු විනා ලබනු බැරී
    ලැබුනම ආදරේ සතුටකි ජීවිතේ
    නැති උනොතින් සෙනේ කඳුළකි ඒ

    ආදරෙ දෙන්නට නෑ ඔබ දන්නේ
    ආදරෙ ගන්නට විතරයි ඕනේ
    සිත් රිදවීලා හදවත් බිඳිලා
    ආදර ලෝකය යයි මැකිලා

    පිඳුමක් විතරයි ලැබුමක් නොම වෙයි
    ආදර ලෝකේ අර්ථය ඒකයි
    සිනාව විතරයි කඳුළක් නැතිමයි
    සෙනෙහස් ගඟුලක් එතනම වෙයි



     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ආදර කඳුළු ගඟේ පාවෙන නගේ මලේ
    ආදරේ පුදනු විනා ලබනු බැරී
    ලැබුනම ආදරේ සතුටකි ජීවිතේ
    නැති උනොතින් සෙනේ කඳුළකි ඒ

    ආදරෙ දෙන්නට නෑ ඔබ දන්නේ
    ආදරෙ ගන්නට විතරයි ඕනේ
    සිත් රිදවීලා හදවත් බිඳිලා
    ආදර ලෝකය යයි මැකිලා

    පිඳුමක් විතරයි ලැබුමක් නොම වෙයි
    ආදර ලෝකේ අර්ථය ඒකයි
    සිනාව විතරයි කඳුළක් නැතිමයි
    සෙනෙහස් ගඟුලක් එතනම වෙයි




    :yes::yes::yes::yes:
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    සැර සුවඳ තියන මල් වලට ආසා කරන්නේ
    සැර රසය තියන බීම වලට දිව නැහැවෙන්නේ
    මුළු සිතින්ම කෙනෙකුට ආදරේ කරන්නේ
    මත් වෙන්න....
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    පාට පාට මල් මල් හීන වල එන
    සිහින කුමාරයෝ කුමාරියො හැම කෙනාටම ඉන්නවා
    මට නැනේ බොලන් කුමාරියෙක් තියා කුමාරයෙක්වත් :P
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    බැල්ම ,සුවඳ, රස ඇතිකරවන ආදරය
    ධනය,බලය ,ගොරවය නැති කරවය් මත් ජලය
    එකට ගියොත් මුසුව වෙන විපතකි පසුව