ආදරය කියන්නෙ අමුතුම දෙයක්...සමහර අයට ඉහටත් උඩින් ලැබෙනවා...සමහර අයට තරමක් ලැබෙනවා...සමහර අයට ලැබෙන්නෙම නැති තරම්....සමහර වෙලාවට ආදරය ලැබුනත් ලැබෙන්නෙ බොරු ආදරයක්....ලෝකෙ හැමෝම ආදරය ලබනව කවද හරි...ජිවිතයම වෙනස් වෙනව...ආදරය තියෙනවද නැද්ද කියන එක මත....එහෙම නෑ කියනවනන් පුදුමයි...ආදරයෙදි බොරු කලාම ඒ දේ හිතට ගොඩක් වදිනව...විශ්වාසය බිඳෙනව....
ආදරය ලැබෙනකොට කියන්නෙ මොනාද කරන්නේ මොනාද දන්නෙ නැහැ...අමුතුම ලෝකෙක ඉන්නෙ...ආදර කරන දෙන්න විතරයි ඒක දන්නෙ...හිතන දේවල් පතන දේවල් කතාකරන විදිය පිට කෙනෙක් දැක්කම කොයි තරම් බොලඳද කියලත් හිතෙන්න පුලුවන් සමහර වෙලාවට...![]()











