ඉස්සෙල්ල A/L කරල හිටපන්.. කෙල්ලො පස්සෙ යන්නෙ නතුව.. හොඳ එකා වගෙ.
ගුඩ් අයිඩියා....
ඉස්සෙල්ල A/L කරල හිටපන්.. කෙල්ලො පස්සෙ යන්නෙ නතුව.. හොඳ එකා වගෙ.
ඔව් ...ගොඩා...ක් ආදරෙයි....
සර්ට කිව්වට කමක් නෑ.... එත් අර ගෑනු ළමය ගැනනම් කියන්න එපා.....
එයාව මීට් වෙන්න තව දවස් ගානක් යාවි.....
කොහොමත් එයාව මීට් උනාම අහන්න තියෙන හැමදේ...ම මම අහනවා.....
මම ඉන්නේ දෙහිවල නිසා කළුතර පැත්තේ රව්මක් කැරකෙන්න අමාරුයි සහෝදරයා......
එත් මම උත්සහ කරනවා....
ගොඩක් ස්තූතියි.....
මාත් පුළුවන් තරම් ඉවසනවා.....
විභාගේ ගොඩ දාගන්නත් ඕනනේ අය්යේ....
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල....

මට පේන්නේ තොපි සේරම එකතු වෙලා කොල්ලගේ එග්සෑම් එකට කෙලවයි වගේ

uba hari ban...කෙල්ල උඹට ලැබෙන්නෙ නෑ කියන්න තරම් ශාක්ෂියක් උඹ ලග නෑ,
එයාට කොල්ලෙක් ඉන්නව නම් උබට මේ තරම් ලං වෙන්න දෙන්නෙත් නෑ.
උඹලා තවම ඉගෙන ගන්න නිසා තමයි අම්මලා උදැල්ල දාන්නෙ.
ඉස්සෙල්ලම එයාට ශුවර් එකටම කොල්ලෙක් ඉන්නවද හොයා ගනින්.
ඌට යැව්ව sms එක උඹට ආවා නෙවෙයි එයා එව්ව.ඒක එයාගෙ ට්‍රික් එකක්.(to make u a panic)
එක්සෑම් එක ගොඩ දාගනින් මුලුන්ම.ඊ ලඟට වැඩේට බැහපං.
i think she likes u....make it she loves u....good luck![]()
මචං උඹත් එක්ක යාලු වෙලා එන්න කෙල්ල වෙන කෙනෙක් එක්ක කතා කරනවා කියල උඹ දැනගත්තොත් උඹට මොකක්ද හිතෙන්නේ?
මම දන්නේ නෑ උඹ ඔය කියන කෙල්ලට ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියලනම්, එත් එහෙම ඉන්නවනම් එක සැහෙන ජරා වැඩක්.
මම මේ කියන්නේ අත්දැකීමෙන්.. මගේ අතිනුත් ඔය වගේ පව්කාර වැඩක් වෙලා තියනවා, මම ඒ යාලු උනේ මගේ හොඳම යාලුවෙක්ගෙ කෙල්ල එක්ක.
ඒ දේට මම අදත් පසුතැවෙනවා. හිතල බලපන් යාළුවා.. අපි කොච්චර කිව්වත් ඔය වයසට ඔහොම තමා. එත් තේරෙනකොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්.

මම දෙකම කරගන්නයි අය්යේ try එක දෙන්නේ....ඉස්සෙල්ල A/L කරල හිටපන්.. කෙල්ලො පස්සෙ යන්නෙ නතුව.. හොඳ එකා වගෙ.

දැනටනම් කොල්ලෙක් තිය මැස්සෙක් වත් අවේ නෑ.හිකි හිකි.....කෙල්ල උබට කෑමති කොල්ලො.....කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවනම් උබෙ නම්බර්1 ඉල්ලගන්නෑ...ඉවසල හිටපන්.....වෑඩෙ ගොඩ තමා...
හෑබෑයි එකිට කොල්ලෙක් වෑරදිලාවත් ඉන්නවනම්. උබ ඔය අදහස අතෑර ගනින්....අනික බන් කොල්ලෙක් ඉන්නවනම් උට තමයි මුලින්ම කියන්න තව එකෙක් ට්‍රයි කියල....සිරාවටම කොල්ලෙක් ඉන්නවනම් උ එනව උබ ගෑන හොයන්න අනිවා...තාම එහෙම එකෙක් ආවෙ නෑනෙ

මචන් කට්ටිය අම්බානට උපදෙස් දීල තිබ්බ නිසා මම මුකුත් නොකිය
යන්න බැලුවේ පස්ස දොරින්ම.එත් පස්සේ දැක්ක එක එක අය එක එක
කතා කියනවා.මචන් මල්ලි මම love කරේ උබටත් පොඩි කලේ, කොච්චර
කව්රු මොනවා කිව්වත් , අද අපි ඇත්ත තේරුම් ගත්තත් උබේ වයසේදී
හිතට ආදරේ දැනෙද්දී Al මොන හුත්තද කියල දැනෙනවා.මටත් ඕක උනා.
මෙතන දැන් අද්යාපනය ගැන බයිලා ගහන හැම පකීර්ටම ඔහොම තමා.
පස්සේ තේරුම් ගන්න එක හරි, එත් ඒක වෙනකම් බෑ මල්ලි.දැන් උබටත්
වෙලා තියෙන්නේ ඒක..මම කියන්නේ නෑ අපෝ ඕව අත ඇරලා AL කරලා
campus ගිහින් එලියට ඇවිත් පට්ට ජොබක් කරපන් අන්න එදාට කෙල්ලෝ දුසිම්
ගණන් ඒවි කියල..ඒක වෙන්න තව ගොඩක් කල තියෙනවනේ, ඒ හින්ද දැන් තියන
මගුල ගොඩ ද ගමු.
මම කියන්නම් මචන් ඒ කෙල්ල උබට කැමති.ඒකිට වෙන එකෙක් නැහැ බන්.පොඩ්ඩක්
ගණන් උස්සනයි, උබ එක පාරට ඇගට එන එක නවත්තන්නයි තමා ඒකිට කොල්ලෙක් ඉන්නවා
කියන්නේ.මොකද නැත්නම් උබම කියිනේ කොල්ලෙක් නැත්නම් ඇයි මට කැමති වෙන්න
බැරි කියල.අන්න එකයි කොල්ලෙක් ඉන්නවා කියන්නේ.උබට එවල තියෙන්නෙත් බොරු sms
එකක් කොල්ලෙක් ඉන්නවා , කියල පෙන්නන්න බොරු show athal අහිංසක msg එකක්
බන්.අනික කොල්ලෙක් ඉන්නවා නම් මචන් ඒකිගේ වයස එක්ක ඔච්චර සෙල්ලම් දාන්නේ නැහැ.
මොකද ඔය වයසේදී එකෙක් set උනාම උට තමා මුළු ලෝකෙටම වඩා ආදරේ කෙල්ලෝ..
ඒ නිසා ඒ sms එක ගැන හිතන්න එපා..
දැන් දෙවෙනි කරනේ තමා ඔය වයසේ කෙල්ලෝ අම්ම එක්ක පට්ට එකතුයි බන්,
අපි වගේ නෙවේ ගොඩක් වෙලාවට කෙල්ලෝ AL වගේ වෙනකම් අම්මගේ තුරුලෙමයි
ඉන්නේ.ඊට පස්සේ තම අපේ තුරුලට එන්නේ.එහෙම එනකම් ඉතින්>>>>>> බෙට්ටයි පුකයි වගේ..
ඉතින් අම්මට හැම දේම හුචස් ගාල කියව ඇති, අම්ම හැම මගුලටම ඇගිල්ල ගහනවත්
ඇති, ඒ අස්සේ කරුමෙට උබලගේ msg දැක්ක අම්ම.පස්සේ අවුට් ගිහින් උබට බැන්න
අම්ම.ඔන්න ඕකයි වෙන්න ඇත්තේ බන්..කෙල්ලටත් අම්බානට upset ඇති අය්යෝ මම
මගේ අම්මට බොරු කලා නේද කියල.ඉතින් එකයි කිසිම msg එකක් නැතුව ඇත්තේ අම්ම
4nඑක නොගත්තත්.මොකද ගෙදර කෙනෙක් නැති වෙලාවට land එකෙන් හරි call කරනවා
කෙල්ලෝ ඔහොම උනාම.( කෙල්ල ආදරේ නෑ කියල නෙවේ කියන්නේ ok ? ඒකිට හිතට
අවුල ඇති අම්ම ට බොරු කරන්න උන එක ගැන)
අනිත් එක අම්මත් පොහොර දානවා ඇති දැන් හෝ ගාල.දන්නවනේ ගැනුන්ගේ හැටි..????
ඒවා ටික දවසකින් හරි යයි මල්ලි, උබ දැන් කරන්න ඕනේ බුද්දියෙන් වැඩ කරන එක.
වැටෙන්න එපා, මේ වෙලාවේ ගානට වැඩේ කරන්න ඕනේ.උබ ආයේ කෙල්ල එන වෙලාවට
මේ හැම දේම පැහැදිලි කරන්න ඕනේ ok ..?අනිත් එක තමා මල්ලි අනිවාර්යෙන්ම ටික කාලයක්
යනකම් කෙල්ල එක්ක අම්ම, අය්යා, තාත්ත එන්න පුළුවන් සක්ය ..so එක ගැනත් කල්පනාවෙන්
ඉඳල අපි හෙමීට එන්ටර් වෙමු ගේමට..
කෙල්ල හම්බුනා ගමන් උබ මේ හැම දේම ඔලුවේ තියාගෙන ඕන කරන ටික විතරක් ගානට දීපන්..
ඒ කියන්නේ උබට ඕන ප්‍රශ්නයක් මැද්දේ ඒකිව බලාගන්න පුළුවන්, උබ ඕන මගුලක්
මැද්දේ panic නොවී ලස්සනට ගේම handle කරන බව, එයා වෙනුවෙන් උබට ඕන දෙයක්
ඉවසගන්න පුළුවන් බව දැනෙන්න හැසිරියන්..හනේ පනේ ගන්න නම් යන්න එපා.රෆ් වෙයන්..
නියම පිරිමියෙක් වගේ කෙලින් ඉඳපන් , එහෙම ඉඳන් කතා බහ කරපන්.එයාට ගැහුවද
බැන්නද මොකද උනේ කියල හොයල බලපන් , එත් හනේ පනේ sorry ගාන්න යන්න එපා..
උබ පෙන්නපන් උබ මොනවා උනත් එයා එක්ක ඉන්නවා කියල ප්‍රශ්න වලින් දුවන්නේ නැතුව..
මල්ලි තව තියෙනවා පස්සේ දාන්නම් මට ටිකක් අමාරුයි දැන්...

මට ගොඩා....ක් සතූටුයි..... සහෝදර සහෝදරියෝ ගොඩක් මම වෙනුවෙන් ගොඩා....ක් මහන්සිවෙලා....

ඔව් ...ගොඩා...ක් ආදරෙයි....
සර්ට කිව්වට කමක් නෑ.... එත් අර ගෑනු ළමය ගැනනම් කියන්න එපා.....
එයාව මීට් වෙන්න තව දවස් ගානක් යාවි.....
කොහොමත් එයාව මීට් උනාම අහන්න තියෙන හැමදේ...ම මම අහනවා.....
මම ඉන්නේ දෙහිවල නිසා කළුතර පැත්තේ රව්මක් කැරකෙන්න අමාරුයි සහෝදරයා......
එත් මම උත්සහ කරනවා....
ගොඩක් ස්තූතියි.....![]()

මචන් කට්ටිය අම්බානට උපදෙස් දීල තිබ්බ නිසා මම මුකුත් නොකිය
යන්න බැලුවේ පස්ස දොරින්ම.එත් පස්සේ දැක්ක එක එක අය එක එක
කතා කියනවා.මචන් මල්ලි මම love කරේ උබටත් පොඩි කලේ, කොච්චර
කව්රු මොනවා කිව්වත් , අද අපි ඇත්ත තේරුම් ගත්තත් උබේ වයසේදී
හිතට ආදරේ දැනෙද්දී Al මොන හුත්තද කියල දැනෙනවා.මටත් ඕක උනා.
මෙතන දැන් අද්යාපනය ගැන බයිලා ගහන හැම පකීර්ටම ඔහොම තමා.
පස්සේ තේරුම් ගන්න එක හරි, එත් ඒක වෙනකම් බෑ මල්ලි.දැන් උබටත්
වෙලා තියෙන්නේ ඒක..මම කියන්නේ නෑ අපෝ ඕව අත ඇරලා AL කරලා
campus ගිහින් එලියට ඇවිත් පට්ට ජොබක් කරපන් අන්න එදාට කෙල්ලෝ දුසිම්
ගණන් ඒවි කියල..ඒක වෙන්න තව ගොඩක් කල තියෙනවනේ, ඒ හින්ද දැන් තියන
මගුල ගොඩ ද ගමු.
මම කියන්නම් මචන් ඒ කෙල්ල උබට කැමති.ඒකිට වෙන එකෙක් නැහැ බන්.පොඩ්ඩක්
ගණන් උස්සනයි, උබ එක පාරට ඇගට එන එක නවත්තන්නයි තමා ඒකිට කොල්ලෙක් ඉන්නවා
කියන්නේ.මොකද නැත්නම් උබම කියිනේ කොල්ලෙක් නැත්නම් ඇයි මට කැමති වෙන්න
බැරි කියල.අන්න එකයි කොල්ලෙක් ඉන්නවා කියන්නේ.උබට එවල තියෙන්නෙත් බොරු sms
එකක් කොල්ලෙක් ඉන්නවා , කියල පෙන්නන්න බොරු show athal අහිංසක msg එකක්
බන්.අනික කොල්ලෙක් ඉන්නවා නම් මචන් ඒකිගේ වයස එක්ක ඔච්චර සෙල්ලම් දාන්නේ නැහැ.
මොකද ඔය වයසේදී එකෙක් set උනාම උට තමා මුළු ලෝකෙටම වඩා ආදරේ කෙල්ලෝ..
ඒ නිසා ඒ sms එක ගැන හිතන්න එපා..
දැන් දෙවෙනි කරනේ තමා ඔය වයසේ කෙල්ලෝ අම්ම එක්ක පට්ට එකතුයි බන්,
අපි වගේ නෙවේ ගොඩක් වෙලාවට කෙල්ලෝ AL වගේ වෙනකම් අම්මගේ තුරුලෙමයි
ඉන්නේ.ඊට පස්සේ තම අපේ තුරුලට එන්නේ.එහෙම එනකම් ඉතින්>>>>>> බෙට්ටයි පුකයි වගේ..
ඉතින් අම්මට හැම දේම හුචස් ගාල කියව ඇති, අම්ම හැම මගුලටම ඇගිල්ල ගහනවත්
ඇති, ඒ අස්සේ කරුමෙට උබලගේ msg දැක්ක අම්ම.පස්සේ අවුට් ගිහින් උබට බැන්න
අම්ම.ඔන්න ඕකයි වෙන්න ඇත්තේ බන්..කෙල්ලටත් අම්බානට upset ඇති අය්යෝ මම
මගේ අම්මට බොරු කලා නේද කියල.ඉතින් එකයි කිසිම msg එකක් නැතුව ඇත්තේ අම්ම
4nඑක නොගත්තත්.මොකද ගෙදර කෙනෙක් නැති වෙලාවට land එකෙන් හරි call කරනවා
කෙල්ලෝ ඔහොම උනාම.( කෙල්ල ආදරේ නෑ කියල නෙවේ කියන්නේ ok ? ඒකිට හිතට
අවුල ඇති අම්ම ට බොරු කරන්න උන එක ගැන)
අනිත් එක අම්මත් පොහොර දානවා ඇති දැන් හෝ ගාල.දන්නවනේ ගැනුන්ගේ හැටි..????
ඒවා ටික දවසකින් හරි යයි මල්ලි, උබ දැන් කරන්න ඕනේ බුද්දියෙන් වැඩ කරන එක.
වැටෙන්න එපා, මේ වෙලාවේ ගානට වැඩේ කරන්න ඕනේ.උබ ආයේ කෙල්ල එන වෙලාවට
මේ හැම දේම පැහැදිලි කරන්න ඕනේ ok ..?අනිත් එක තමා මල්ලි අනිවාර්යෙන්ම ටික කාලයක්
යනකම් කෙල්ල එක්ක අම්ම, අය්යා, තාත්ත එන්න පුළුවන් සක්ය ..so එක ගැනත් කල්පනාවෙන්
ඉඳල අපි හෙමීට එන්ටර් වෙමු ගේමට..
කෙල්ල හම්බුනා ගමන් උබ මේ හැම දේම ඔලුවේ තියාගෙන ඕන කරන ටික විතරක් ගානට දීපන්..
ඒ කියන්නේ උබට ඕන ප්‍රශ්නයක් මැද්දේ ඒකිව බලාගන්න පුළුවන්, උබ ඕන මගුලක්
මැද්දේ panic නොවී ලස්සනට ගේම handle කරන බව, එයා වෙනුවෙන් උබට ඕන දෙයක්
ඉවසගන්න පුළුවන් බව දැනෙන්න හැසිරියන්..හනේ පනේ ගන්න නම් යන්න එපා.රෆ් වෙයන්..
නියම පිරිමියෙක් වගේ කෙලින් ඉඳපන් , එහෙම ඉඳන් කතා බහ කරපන්.එයාට ගැහුවද
බැන්නද මොකද උනේ කියල හොයල බලපන් , එත් හනේ පනේ sorry ගාන්න යන්න එපා..
උබ පෙන්නපන් උබ මොනවා උනත් එයා එක්ක ඉන්නවා කියල ප්‍රශ්න වලින් දුවන්නේ නැතුව..
මල්ලි තව තියෙනවා පස්සේ දාන්නම් මට ටිකක් අමාරුයි දැන්...

ඔව් අය්යේ, දන් ඒ ටික තමා කරන්න තියෙන්නේ...Hm Mulinma Eda Wechcha Seen Eka Pahadala Diyan
Ammata Ahuwechcha Seen Eka
Ita Passe Ube Hithe Thiyena De Kiyapan![]()

මමන ඉන්නේ දෙහිවල නැදිමාලේ.....uba koheda inne?
kella kalutara koheda?

thankz Bro parakkukela hari awata....1st Sorry For The Late Reply Bro
Machan Romid Mamanam Kiyanne Oya Tikak Iwasala Inna............Mokada Hamadeyakma 1kaparata Hariyanne Nahane Machan
Iwasanna Balamu Mokada Wenne Kiyala...
All The Best Machan & Good Luck For Ur Love!![]()