ආදරේට උදව් කරන්න යාලුවනේ....

Status
Not open for further replies.

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මාත් එක්ක ඒ කොල්ල ගැනත් කිව්වා...:(.
    එයාල මීට් වෙන්නේ නැති නිසා අම්ම එයාලට අවසරදීළලු තියෙන්නේ....:sorry::sorry:
    දැන් මගේ ඇස් වලින් පිටවෙන කදුළු නවත්තගන්න බරුවයි ඉන්නේ...:(:sorry:

    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකත් ඇත්ත මචෝ...:):)
    එත් ඒ කෙල්ල මම සහෝදරයෙක් කියල හිතාගෙන ඉන්නවනම්????:confused:
    දැනට කිසිම ආරංචියක් නෑ බන්.....:no::no::sorry::(

    Hm Eth Uba Adarei Ne
    Poddak Shep Eke Meet Wenna Balahan
    Ubala Sakya Yanawa Kiyala Karana Dewal Thamai Ne Me Bandata Kiyannam Hitu :lol:
    Kelawa Meet Wela Wechcha Seen Eka Kiyahan Podi Kello Baya Wela Ethi
    Poddak Kelata Therum Karala Diyan Eyata Wena KOllek Innawada Kiyala POddak Hoyala Balahan Macho
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    එකනම් ඇත්ත බං. :D:D

    ඔව් බං අපිත් එක්ක ඔහොම බඩු පසෙ ගියපු එවුන් ගොඩක් උන් A/L කෙලවගත්ත. එත් ටික දෙනෙක් තමා A/L ගොඩගියෙ. එත් campus නම් ගියෙ උන්ගෙන් 1 යි. හැබැයි උන්ගෙ කෙල්ලොනම් campus ගියා.
    :yes::yes::yes:
    මගේ ඉගෙනීම කඩාකප්පල් වෙන්නේ නෑ යාලු...
    ගොඩ..ක් ස්තූතියි ඔවදන් වලට....:sorry::(
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    Hm Eth Uba Adarei Ne
    Poddak Shep Eke Meet Wenna Balahan
    Ubala Sakya Yanawa Kiyala Karana Dewal Thamai Ne Me Bandata Kiyannam Hitu :lol:
    Kelawa Meet Wela Wechcha Seen Eka Kiyahan Podi Kello Baya Wela Ethi
    Poddak Kelata Therum Karala Diyan Eyata Wena KOllek Innawada Kiyala POddak Hoyala Balahan Macho
    ඔව් ...ගොඩා...ක් ආදරෙයි....:love::love:
    සර්ට කිව්වට කමක් නෑ.... එත් අර ගෑනු ළමය ගැනනම් කියන්න එපා.....:no::no:
    එයාව මීට් වෙන්න තව දවස් ගානක් යාවි.....:sorry::sorry:
    කොහොමත් එයාව මීට් උනාම අහන්න තියෙන හැමදේ...ම මම අහනවා.....:(:(
    මම ඉන්නේ දෙහිවල නිසා කළුතර පැත්තේ රව්මක් කැරකෙන්න අමාරුයි සහෝදරයා......:sorry::(:(
    එත් මම උත්සහ කරනවා....
    ගොඩක් ස්තූතියි.....:):(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔයා ඕක නවත්තන්න..:) නැත්තම් පස්සෙ දුක් වෙන්න වෙයි මචන්..:) අම්මාවයි තාත්තාවයි තරහා කරගන්න එපා.ඉත රිදවන්නත් එපා..ඔවා ඔය කාලෙට එනවා තමයි ගන්න් ගන්න එපා.දැන් ඉන්න කෙල්ලනව විස්වාශ කරන්න බෑ..ඊයෙ වෙචච සිද්ධියක්..:( මගෙ යාලුවෙක් කරපු වැඩක්..:( 2නම :( මම මෙතන කියන්න යන්නෙ ණෑ ඔයාට ඉස්සහාරට සතුටෙන් ඉන්න ඕනි නම්.....දැන්ම නවත්තන්න බලන්න..:) ඔයාගෙ හොදට කියන්නෙ :)
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඔයා ඕක නවත්තන්න..:) නැත්තම් පස්සෙ දුක් වෙන්න වෙයි මචන්..:) අම්මාවයි තාත්තාවයි තරහා කරගන්න එපා.ඉත රිදවන්නත් එපා..ඔවා ඔය කාලෙට එනවා තමයි ගන්න් ගන්න එපා.දැන් ඉන්න කෙල්ලනව විස්වාශ කරන්න බෑ..ඊයෙ වෙචච සිද්ධියක්..:( මගෙ යාලුවෙක් කරපු වැඩක්..:( 2නම :( මම මෙතන කියන්න යන්නෙ ණෑ ඔයාට ඉස්සහාරට සතුටෙන් ඉන්න ඕනි නම්.....දැන්ම නවත්තන්න බලන්න..:) ඔයාගෙ හොදට කියන්නෙ :)
    :(:(:(
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    දැන් මම පොඩි වැඩක් කරන්නයි යන්නේ.....

    1.මම කෙල්ලත් එක්ක කතා කරා..
    2.නම,ගම,වයස,උපන්දිනේ,ඉස්කෝලේ, ගැන දැන ගත්ත.....
    3.මගේ උපන්දිනේ ඇරෙන්න එයත් මගේ හැම දෙයක් ගැනම දන්නවා..වැඩිමල් කියලත් දන්නවා..
    4.එය මගෙන් අහනවා කෙල්ලෙක් ඉන්නවද කියල, මම නෑ කියනවා
    5.එය කියනවා එයට ඉන්නවා කියලා... මට නමත් කියනවා..
    6.ඉට පස්සේ මට පෙන්න කාටද මන්ද text එකක් යවනවා..
    7.මගේ දුරකතන අන්කය ඉල්ල ගන්නවා....
    8.ඊට පස්සේ දිගට හරහට txt එවනවා....
    9.සමාව ඉල්ලනවා එයාගේ අතින් වරදක් උනානම්.....
    10.කෙල්ල ගෙදර යන කොටත් මට txt කරනවා...
    11.වැරදීමකින් කොල්ලට යවන txt එකක් මට එනවා....
    12.කලින් මම එයත් එක්ක කතා කරන කොට එයා මට කියන්නේ අම්ම එයාලග සම්බන්දෙට කැමතියි කියලයි..... ඒ මොකද.. එයාල මීට් වෙන්නේ නැති නිසාලු...
    එයත් මට කියනවා එයයි කොල්ලයි මීට් වෙන්නේ නෑලු A\L ඉවර වෙනකන්...
    13.එත් මට වැරදිලා ආපු txt එකේ තියෙන්නේ එකට යමු කියල කතාවක්....
    [parede ekata gihin
    gedara yanne
    kiyatada
    patiyo. matath clz iwara
    une dan malinda]
    14.පස්සේ ගෙවල් ලගදි කෙල්ල කියනවා එයා එව්වොත් විතරක් text කරන්න කියලා..
    15.මම අන්තිම txt එක යවනවා එකේ මම manika කියල දානවා...
    16.ඕක දැකල අම්ම මට කෝල් කරලා බනිනවා...
    17.මම වරද පිලිගත්තම මාත් එක්ක හොදින් කතා කරනවා...
    18.පස්සේ කෙල්ල මට txt එකක් එවනවා...
    ammai maai hitiye hodama yaluwo wage
    amma hodatama adanwa
    duka hithila...... කියලා....
    එතන ඉදන් තාම මට ආරංචියක් නෑ.....
    :(:(

    ඔන්න මම අයෙමත් ඔයාලට පහසු වෙන්න කෙටි කරලා දැම්ම.....
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    :rolleyes: anunge kellonta love karanna bota lajja nadda :growl:
    ඔයාගේ කතාව හරි අය්යේ... එත්
    මම හරියටම ෂුවර් නෑ කෙල්ල කිව්වේ ඇත්තමද කියලා....:no::no::no:
    එකයි ඔයාලගෙන් මම උදව් ගන්නේ.....:):sorry::(:(:(
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඉස්සෙල්ල A/L කරල හිටපන්.. කෙල්ලො පස්සෙ යන්නෙ නතුව.. හොඳ එකා වගෙ.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඔයාගේ කතාව හරි අය්යේ... එත්
    මම හරියටම ෂුවර් නෑ කෙල්ල කිව්වේ ඇත්තමද කියලා....:no::no::no:
    එකයි ඔයාලගෙන් මම උදව් ගන්නේ.....:):sorry::(:(:(

    මචං උඹත් එක්ක යාලු වෙලා එන්න කෙල්ල වෙන කෙනෙක් එක්ක කතා කරනවා කියල උඹ දැනගත්තොත් උඹට මොකක්ද හිතෙන්නේ?
    මම දන්නේ නෑ උඹ ඔය කියන කෙල්ලට ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියලනම්, එත් එහෙම ඉන්නවනම් එක සැහෙන ජරා වැඩක්.
    මම මේ කියන්නේ අත්දැකීමෙන්.. මගේ අතිනුත් ඔය වගේ පව්කාර වැඩක් වෙලා තියනවා, මම ඒ යාලු උනේ මගේ හොඳම යාලුවෙක්ගෙ කෙල්ල එක්ක.
    ඒ දේට මම අදත් පසුතැවෙනවා. හිතල බලපන් යාළුවා.. අපි කොච්චර කිව්වත් ඔය වයසට ඔහොම තමා. එත් තේරෙනකොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හිකි හිකි.....කෙල්ල උබට කෑමති කොල්ලො.....කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවනම් උබෙ නම්බර්1 ඉල්ලගන්නෑ...ඉවසල හිටපන්.....වෑඩෙ ගොඩ තමා...

    හෑබෑයි එකිට කොල්ලෙක් වෑරදිලාවත් ඉන්නවනම්. උබ ඔය අදහස අතෑර ගනින්....අනික බන් කොල්ලෙක් ඉන්නවනම් උට තමයි මුලින්ම කියන්න තව එකෙක් ට්‍රයි කියල....සිරාවටම කොල්ලෙක් ඉන්නවනම් උ එනව උබ ගෑන හොයන්න අනිවා...තාම එහෙම එකෙක් ආවෙ නෑනෙ
     
    Last edited:

    Mozilla

    Well-known member
  • මචං උඹත් එක්ක යාලු වෙලා එන්න කෙල්ල වෙන කෙනෙක් එක්ක කතා කරනවා කියල උඹ දැනගත්තොත් උඹට මොකක්ද හිතෙන්නේ?
    මම දන්නේ නෑ උඹ ඔය කියන කෙල්ලට ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කියලනම්, එත් එහෙම ඉන්නවනම් එක සැහෙන ජරා වැඩක්.
    මම මේ කියන්නේ අත්දැකීමෙන්.. මගේ අතිනුත් ඔය වගේ පව්කාර වැඩක් වෙලා තියනවා, මම ඒ යාලු උනේ මගේ හොඳම යාලුවෙක්ගෙ කෙල්ල එක්ක.
    ඒ දේට මම අදත් පසුතැවෙනවා. හිතල බලපන් යාළුවා.. අපි කොච්චර කිව්වත් ඔය වයසට ඔහොම තමා. එත් තේරෙනකොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්.

    :yes: matath me tikama hithuna ban
     
    Status
    Not open for further replies.