ආදරේට මෙහෙම කරන අය ඉන්නවද ????????

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
හැබැයි මචං බොහෝ දුරට වෙන්නේ ඕකේ අනිත් පැත්ත ඒත් මේ පින්තුරේ හිතට වදිනවා :):love::love:
 

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    :no: කොල්ලට බැරිද තමගෙ බෑග් එක තමන්ගෙ ඔලුව උඩ තියාගන්න , හෝ කෙල්ලගෙ ඔලුව උඩ තියන්න, :rofl:

    ඉස්සර නමි මේ වගේ ආදරවන්තියො ඉන්න ඇති!ඒත් දැන්නම් මේ වගේ ආදරේ කරන ගැහැනු ලමයි ඉන්නෙ චිත්‍රපටි වල විතරයි!මේ වගේ ආදරවන්තියක් ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඹීන!
     

    harsha.perera

    Well-known member
  • හැබැයි මචං බොහෝ දුරට වෙන්නේ ඕකේ අනිත් පැත්ත ඒත් මේ පින්තුරේ හිතට වදිනවා :):love::love:

    ඉස්සර නමි මේ වගේ ආදරවන්තියො ඉන්න ඇති!ඒත් දැන්නම් මේ වගේ ආදරේ කරන ගැහැනු ලමයි ඉන්නෙ චිත්‍රපටි වල විතරයි!මේ වගේ ආදරවන්තියක් ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඹීන!

    :yes::yes::yes::):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයිට වඩා දේවල් කරන කෙල්ලොත් ඉන්නවා..ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙත් ඉන්නවා.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඉස්සර නමි මේ වගේ ආදරවන්තියො ඉන්න ඇති!ඒත් දැන්නම් මේ වගේ ආදරේ කරන ගැහැනු ලමයි ඉන්නෙ චිත්‍රපටි වල විතරයි!මේ වගේ ආදරවන්තියක් ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඹීන!
    wenna puluwanie..e una ta hoda kello wage ma hoda kollothe enna ne waaaa..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරයේදි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ..
    මේ වගේ සෙනෙහසක් තමයි..
    ඒක කෙල්ලෙක් ගෙන් ම වෙන්න ඕනේ නෑ.. කොල්ලෙක් ගෙන් වුනත්..
    ඒ වගේ ආදරයක් පෙන්නුම් වෙන්න ඕනේ..
    මේ වගේ චරිත අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
    ඒත් ඒ අයගේ හිතේ මේවගේ ආදරයක් තිබුනත් යටපත් කරගෙන ජිවත් වෙන්නයි උත්සහ කරන්නේ..
    ඒකට ප්‍රධානම හේතුව කියනවා නම්..
    කොයි තරම් මේ විදියට ආදරය කරලාත් ඒ කොල්ලා තේරුමක් නැතිව ඒ කෙල්ලගේ ජිවිතයෙන් අයින් වුනා නම්..
    ඒ කෙල්ල තව දුරටත් කොල්ලෙක් ගැන හිතන්න යන්නේ නෑ.. ඒ විතරක් නෙවෙයි හැම කොල්ලෙක් ගැනම හිතන්නේ.. ඒ මතයෙන්..

    ඒ වගේම අපි වුනත් මේ වගේ කෙල්ලෙක් අපි වෙනුවෙන් කරද්දි..
    ඒ දේ ඒ තරම් ගණන් ගන්නේ නැතිව ඉන්න යන්නේ නෑ නේ..
    අහල පහල දකින අය වැරදි ආකල්පයෙන් අපි ගැන හිතන්න යයි..
    ඒ හින්දා කෙල්ලෙක් එහෙම කරන්න ගියත් අපි ඒ දේට පිටු පහනවා..
    ඒ හින්දායි මේ සමාජයේ ඒ වගේ සිදුවිම් අපිට දකින්න නැත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    lol math meh okamai kiyanna giye.... :rofl:
    uta bag ekak thiyenne.. oluwa udin thiyaganna berida.. :P

    කොල්ලා හිතන්නේ මම වගේ වෙන්න ඇති..
    අපි ඉතින් රෙන් පෘෆ් නේ..
    කියලා වැස්සට කුඩයක් ගෙනියන්නේ නේ වත් නෑ...
    ඒත් මම නම් ඒ විදියට කෙල්ල අල්ලාගෙන ඉද්දි පාඩුවේ ඉන්න යන්නේ නෑ..
    :P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කොල්ලා හිතන්නේ මම වගේ වෙන්න ඇති..
    අපි ඉතින් රෙන් පෘෆ් නේ..
    කියලා වැස්සට කුඩයක් ගෙනියන්නේ නේ වත් නෑ...
    ඒත් මම නම් ඒ විදියට කෙල්ල අල්ලාගෙන ඉද්දි පාඩුවේ ඉන්න යන්නේ නෑ..
    :P

    hehe eh kellath kuda nam genihin na.... lol
    ane gud lamaya :P :D