hehe eh kellath kuda nam genihin na.... lol
ane gud lamaya![]()
ඒ හින්දා මම නම් කියන්නේ..
ඇයි ඔයා විතරක් තෙමෙන්නේ..
අපි දෙන්නාම තෙමිගෙන ඉමු නේ පැටියෝ කියලා..
වැස්සට තෙමිගෙන..
සිහින මාලිගා තනාගෙන ඉන්නවා..
හි. හි...

hehe eh kellath kuda nam genihin na.... lol
ane gud lamaya![]()

ඒ හින්දා මම නම් කියන්නේ..
ඇයි ඔයා විතරක් තෙමෙන්නේ..
අපි දෙන්නාම තෙමිගෙන ඉමු නේ පැටියෝ කියලා..
වැස්සට තෙමිගෙන..
සිහින මාලිගා තනාගෙන ඉන්නවා..
හි. හි...![]()
film ekak gahamuda api?
ඒ හින්දා මම නම් කියන්නේ..
ඇයි ඔයා විතරක් තෙමෙන්නේ..
අපි දෙන්නාම තෙමිගෙන ඉමු නේ පැටියෝ කියලා..
වැස්සට තෙමිගෙන..
සිහින මාලිගා තනාගෙන ඉන්නවා..
හි. හි...![]()



mona gon vedakda hevanakata hari kadekata hari yanne netuwa... netnan nano cab ekakata enna kiwwanan ivaraine..![]()

ආදරයේදි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ..
මේ වගේ සෙනෙහසක් තමයි..
ඒක කෙල්ලෙක් ගෙන් ම වෙන්න ඕනේ නෑ.. කොල්ලෙක් ගෙන් වුනත්..
ඒ වගේ ආදරයක් පෙන්නුම් වෙන්න ඕනේ..
මේ වගේ චරිත අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
ඒත් ඒ අයගේ හිතේ මේවගේ ආදරයක් තිබුනත් යටපත් කරගෙන ජිවත් වෙන්නයි උත්සහ කරන්නේ..
ඒකට ප්‍රධානම හේතුව කියනවා නම්..
කොයි තරම් මේ විදියට ආදරය කරලාත් ඒ කොල්ලා තේරුමක් නැතිව ඒ කෙල්ලගේ ජිවිතයෙන් අයින් වුනා නම්..
ඒ කෙල්ල තව දුරටත් කොල්ලෙක් ගැන හිතන්න යන්නේ නෑ.. ඒ විතරක් නෙවෙයි හැම කොල්ලෙක් ගැනම හිතන්නේ.. ඒ මතයෙන්..
ඒ වගේම අපි වුනත් මේ වගේ කෙල්ලෙක් අපි වෙනුවෙන් කරද්දි..
ඒ දේ ඒ තරම් ගණන් ගන්නේ නැතිව ඉන්න යන්නේ නෑ නේ..
අහල පහල දකින අය වැරදි ආකල්පයෙන් අපි ගැන හිතන්න යයි..
ඒ හින්දා කෙල්ලෙක් එහෙම කරන්න ගියත් අපි ඒ දේට පිටු පහනවා..
ඒ හින්දායි මේ සමාජයේ ඒ වගේ සිදුවිම් අපිට දකින්න නැත්තේ..



aneee hehefilm ekak gahamuda api?
![]()
![]()


හි.. හි..
ඉදිරියේ දි ගහන්න වෙයි..
වගේ. ෆිල්ම් එකක් ..
හැබැයි මෙගා ටෙලි නාට්‍ය නෙවෙයි හරි ද..

hahaha ela ela![]()
![]()

kauda?
ඕය යාලුවා නම්..
දැනටමත් මේගා නාට්‍යයක් රගපානවා කියලා ආරංචි..![]()
ඔච්චර කියලත් කුඩේ අරන් ගියෙ නැත්තං දෙන්නම තෙමියව්...!

kauda?![]()


නෑ, නෑ.. මම කිව්වේ..
මේ ඔයාගේ ජිවිතයේදි.. ලොකු මේගා නාට්‍යයක් රගපානවා කියලා..
හි. හි...
එක්කනෙක් බය වේලා වගේ..![]()


නෑ, නෑ.. මම කිව්වේ..
මේ ඔයාගේ ජිවිතයේදි.. ලොකු මේගා නාට්‍යයක් රගපානවා කියලා..
හි. හි...
එක්කනෙක් බය වේලා වගේ..![]()

na man beluwe mokakda kiuwe kiyala... hehe

podi mada paarak wage.......![]()

අර ත්‍රේඩ් එකට ඇඩ් කරලා තියෙන පින්තුරයට සමාන චරිතයක්
ඕය සහෝදරයාට හොයා ගන්න බැරි වුනා ද ?![]()





දුක් වෙන්න එපා සහෝදරයා..
මේ ජිවිතයේ කොයි මොහොතේ වුනත් අපේ ජිවිතයට..
කෙල්ලෙක් එයි..
ඒ දවස වෙන කම් බලාපොරොත්තු මත ජිවත් වෙන්නයි තියෙන්නේ..




