ආදරේට මෙහෙම කරන අය ඉන්නවද ????????

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hehe eh kellath kuda nam genihin na.... lol
    ane gud lamaya :P :D

    ඒ හින්දා මම නම් කියන්නේ..
    ඇයි ඔයා විතරක් තෙමෙන්නේ..
    අපි දෙන්නාම තෙමිගෙන ඉමු නේ පැටියෝ කියලා..
    වැස්සට තෙමිගෙන..
    සිහින මාලිගා තනාගෙන ඉන්නවා..
    හි. හි...
    :P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒ හින්දා මම නම් කියන්නේ..
    ඇයි ඔයා විතරක් තෙමෙන්නේ..
    අපි දෙන්නාම තෙමිගෙන ඉමු නේ පැටියෝ කියලා..
    වැස්සට තෙමිගෙන..
    සිහින මාලිගා තනාගෙන ඉන්නවා..
    හි. හි...
    :P

    aneee hehe :P film ekak gahamuda api? :P :rofl:
     

    harsha.perera

    Well-known member
  • ඒ හින්දා මම නම් කියන්නේ..
    ඇයි ඔයා විතරක් තෙමෙන්නේ..
    අපි දෙන්නාම තෙමිගෙන ඉමු නේ පැටියෝ කියලා..
    වැස්සට තෙමිගෙන..
    සිහින මාලිගා තනාගෙන ඉන්නවා..
    හි. හි...
    :P

    :lol::lol::lol:
     

    harsha.perera

    Well-known member
  • ආදරයේදි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ..
    මේ වගේ සෙනෙහසක් තමයි..
    ඒක කෙල්ලෙක් ගෙන් ම වෙන්න ඕනේ නෑ.. කොල්ලෙක් ගෙන් වුනත්..
    ඒ වගේ ආදරයක් පෙන්නුම් වෙන්න ඕනේ..
    මේ වගේ චරිත අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
    ඒත් ඒ අයගේ හිතේ මේවගේ ආදරයක් තිබුනත් යටපත් කරගෙන ජිවත් වෙන්නයි උත්සහ කරන්නේ..
    ඒකට ප්‍රධානම හේතුව කියනවා නම්..
    කොයි තරම් මේ විදියට ආදරය කරලාත් ඒ කොල්ලා තේරුමක් නැතිව ඒ කෙල්ලගේ ජිවිතයෙන් අයින් වුනා නම්..
    ඒ කෙල්ල තව දුරටත් කොල්ලෙක් ගැන හිතන්න යන්නේ නෑ.. ඒ විතරක් නෙවෙයි හැම කොල්ලෙක් ගැනම හිතන්නේ.. ඒ මතයෙන්..

    ඒ වගේම අපි වුනත් මේ වගේ කෙල්ලෙක් අපි වෙනුවෙන් කරද්දි..
    ඒ දේ ඒ තරම් ගණන් ගන්නේ නැතිව ඉන්න යන්නේ නෑ නේ..
    අහල පහල දකින අය වැරදි ආකල්පයෙන් අපි ගැන හිතන්න යයි..
    ඒ හින්දා කෙල්ලෙක් එහෙම කරන්න ගියත් අපි ඒ දේට පිටු පහනවා..
    ඒ හින්දායි මේ සමාජයේ ඒ වගේ සිදුවිම් අපිට දකින්න නැත්තේ..

    :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    na man beluwe mokakda kiuwe kiyala... hehe :D

    මොනවා වුනත් කියපු කතාව ඇත්ත නේ..
    අපිට හොරෙන් රූගත කරගෙන යනවා නේ.. හි. හි..
    ප්‍රශ්නයක් වුනා නම් හිතේ තියාගෙන ඉන්නේ නැතිව අහන්න..
    අපෙන් සහයෝගයක් දෙන්නම්..
    ඔයා ඉන්න රටට ඇවිත් නෙවෙයි.. මෙහෙ ඉදලා අපේ උපදෙස් වලින් හරි උදව්වක් කරන්නම්..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    දුක් වෙන්න එපා සහෝදරයා..
    මේ ජිවිතයේ කොයි මොහොතේ වුනත් අපේ ජිවිතයට..
    කෙල්ලෙක් එයි..
    ඒ දවස වෙන කම් බලාපොරොත්තු මත ජිවත් වෙන්නයි තියෙන්නේ..
     

    harsha.perera

    Well-known member
  • දුක් වෙන්න එපා සහෝදරයා..
    මේ ජිවිතයේ කොයි මොහොතේ වුනත් අපේ ජිවිතයට..
    කෙල්ලෙක් එයි..
    ඒ දවස වෙන කම් බලාපොරොත්තු මත ජිවත් වෙන්නයි තියෙන්නේ..

    :yes::yes::yes::):)