ආදරේට වයස ??

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එකඟ වෙන්නේ නැහැ......
    වයස නෙමෙයි පුද්ගලයාගේ ස්වභාවය අනුව තමයි උඹ කියපු ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ..

    මිනිහා අවුරුදු 2ක් ද වැඩිමල් 5ක් ද වැඩිමල් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ.... මිනිහගේ වයස කීය උනත්, ඌට ගරු කරන්න ඕනී... ඒක ආදරයත් එක්ක ඇතිය විය යුත්තක්
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එකඟ වෙන්නේ නැහැ......
    වයස නෙමෙයි පුද්ගලයාගේ ස්වභාවය අනුව තමයි උඹ කියපු ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ..

    මිනිහා අවුරුදු 2ක් ද වැඩිමල් 5ක් ද වැඩිමල් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ.... මිනිහගේ වයස කීය උනත්, ඌට ගරු කරන්න ඕනී... ඒක ආදරයත් එක්ක ඇතිය විය යුත්තක්
    :yes:
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    හැමෝටම මේක බලපාන්නේ නැහැ. මගේ අම්මා තාත්තට වඩා මස 4 කට බල. ඒ දෙන්න ගොඩක් හොදින් ඉන්නවා. අද වෙනකන් රණ්ඩු වෙලා නැහැ... ඒ වගේම මගේ යාලුවෙක් ඉන්නවා එයා එයාගේ පිරිමි ළමයට වඩා අව්රුද්දක් වැඩිමල් ඒ උනාට ඒ දෙන්න පුදුම හිතෙන තරම් ආදරෙන් ඉන්නවා. ඒ වගේම මම යාලු වෙලා ඉන්නෙත් මට වඩා අවරුදු 2 ක් වැඩිමල් අය්යා කෙනෙක් එක්ක අපි දෙන්නත් ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වගේම මම අදුරන අය්යා කෙනෙක් marry කල එයට වඩා අවරුදු 6 ක් බාල අක්කි කෙනෙක් ව. ඒ දෙන්න ගොඩක් රණ්ඩු වෙනවා. ඒ දෙන්න divorce උනා. මම හිතන්නේ විවාහ ජීවිතේට වැදගත් වෙන්නේ ආදරය, විශ්වාසය. එකිනෙකාව තේරුම් ගැනීම වගේ දේවල්. නැතුව වයස නෙවෙය්. මේක හැමෝටම සාදාරන නැහැ.

    මේවගේ thread එකක් දාපු එක ගැන සතුටුය්... keep it up.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.

    kate masuran danna watina kathawak machan........1000000% true.....eke aththa therenna ehema wennama one.....adaraya gawrawaya kiyana de uparimenma thiyenawa machan.....relationship eke strong gathiya godak wediy..man dannawa eka hodatama math mage panchita wada awurudu 5k wedimal nisa.....
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    හැමෝටම මේක බලපාන්නේ නැහැ. මගේ අම්මා තාත්තට වඩා මස 4 කට බල. ඒ දෙන්න ගොඩක් හොදින් ඉන්නවා. අද වෙනකන් රණ්ඩු වෙලා නැහැ... ඒ වගේම මගේ යාලුවෙක් ඉන්නවා එයා එයාගේ පිරිමි ළමයට වඩා අව්රුද්දක් වැඩිමල් ඒ උනාට ඒ දෙන්න පුදුම හිතෙන තරම් ආදරෙන් ඉන්නවා. ඒ වගේම මම යාලු වෙලා ඉන්නෙත් මට වඩා අවරුදු 2 ක් වැඩිමල් අය්යා කෙනෙක් එක්ක අපි දෙන්නත් ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වගේම මම අදුරන අය්යා කෙනෙක් marry කල එයට වඩා අවරුදු 6 ක් බාල අක්කි කෙනෙක් ව. ඒ දෙන්න ගොඩක් රණ්ඩු වෙනවා. ඒ දෙන්න divorce උනා. මම හිතන්නේ විවාහ ජීවිතේට වැදගත් වෙන්නේ ආදරය, විශ්වාසය. එකිනෙකාව තේරුම් ගැනීම වගේ දේවල්. නැතුව වයස නෙවෙය්. මේක හැමෝටම සාදාරන නැහැ.

    මේවගේ thread එකක් දාපු එක ගැන සතුටුය්... keep it up.

    ow hemadema mehema wenneth ne thama.....me loke kisima deyak hariyatama wenne nene...man kiyanne awurudu 5k 6k kolla wedimal wena awastha wala sarthaka pawl jeewitha thiyenawa kiyala.....i mean above 60%....
     
    gkasigex

    Member
    Feb 8, 2009
    27
    1
    0
    මචන් මම හිතන විදිහට 5 - 6 ත් අතර සාර්ථක හොඳම ගැලපීම තියන වයස පරතරය වෙන්න පුළුවන්. එත් එත් 8 - 10 අතරෙත් ඒ ගැලපීම තියනව . මොකද මගේ achchie siyai අවුරුදු 8 i , අපේ ammai thaththai අවුරුදු 8 i , මගේ akkai massainai අවුරුදු 8 i , mai මගේ kellai අවුරුදු 8 i . කවදාවත් එහෙම කිසිම ප්‍රශ්නයක් , නොගලපිමක් ඇතිවෙලා නෑ මේ වෙනකල් . ඒ නිසා මම හිතන්නේ 5 - 8 අතර thamai හොඳම ගැලපීම තියෙන්නේ කියල.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම හිතන්නෙ වයස කියන්නෙ විවාහ ජීවිතයදී එතරම් පරශ්නයක් වෙන දෙයක් නෙමේ කියල.. ඒ කියන්නෙ.. දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 10ක් 15ක් තිබුනට කමක් නෑ කියනෑක නෙමේ... හොද අවබෝදය, එකිනෙකාට ගරු කිරීම, ඈහුම්කන් දීම සහ විශේසයෙන්ම සෑකය කියන පිලිකාව ජීවිතවල ලගා කරනොගත්තොත් ජීවිත යහපත් වේවි..

    ඔය පිරිමියා ගෑහෑනියට වඩා වෑඩි මහලුවිය යුතුයෑයි සම්මතයක් හදාගෙන ඈත්තේ පුරුශාදිපත්ය සහ පිරිමියා මූලික කරගත් සමාජරටාවකට අතීතයේ සිටම අප සමාජය පුරුදු වී ඈතින් නිසායි... නමුත් ඔය සම්මතයන්ගෙන් පුට පෑනපු බොහෝඅය හොද පවුල් ජීවිතගත කරනව..

    වෑදගත් වෙන්නෙ වයස පරතරය නෙමේ හොද තේරුම් ගෑනීම සහ විශ්වාසයයි