ආදරේට වයස ??

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් නිකන් මෝඩ තර්ක දාන්න එපා:angry:.කොයි විදියටද බදින කියන 1ka නෙමේ වැදගත් වෙන්නේ දෙන්නම තේරුම් අරන් තියෙන විදිය. ඉස්සර නම් කව්රුත් ලොකු වයස් පරතරයක් තිබ්බා.සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් වගේ වෙන්න එත් මචන් දැන් කාලේ ගොඩක් ඒ විදිය වෙනවා අදුඉ.මොකද ගොඩක් විවාහයන් වෙන්නේ සම්බන්දතා හින්ද.එහෙම නොවෙන ඒවා වලත් එච්චර ලොකු වයස් පරතර බලන්නේ නෑ.මෙන්න මම උදාහරණයක් දෙන්නම්.
    සම්පත් කියල කෙනෙක් ඉන්නවා මිනිහගේ වයස දැන් 29 ක් මිනිහ දැන් බදින්නේ මිනිහට වඩා අවුරුදු 4 ක් 5 ක් බාල කෙනෙක් නම් ඒ කියන්නේ වයස 24 ක් 25 ක කෙනෙක්. මගේ තර්කය තමා මේ කාලේ ගෑනු ළමයි අධ්‍යාපනය පැත්තට බර වැඩි. මේ වයසින් කාටද උපාධියක් ඉවර කරන්න පුළුවන්? මේ හින්දයි ගොඩක් සම වයස් විවාහ වෙන්නේ එතකොට අවුරුදු 1 ක් වගේ ගෑනු ළමයා වැඩිමල් වෙයි.නැත්නම් පිරිමි ළමයා වැඩිමල් වෙයි.
    මගේ තත්ත්වෙත් ඕක තමා.ලජ්ජා වෙන්න දෙයකුත් නෑ අපි දෙන්නා ගොඩක් ආදරේ කරනවා:love:.තේරුම් අරන් ඉන්නෙත් විවාහ ජීවිතයත් ඒ වගේ තමා වෙන්නේ.තීරණ ගන්නේ දෙන්නම කතා වෙලා එතකොට හොදම තීරණය ගන්න පුළුවන්:).
    මචන් කාටවත් කියන්ඩ බෑ ආදරේට වයසක්
    :no:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ''පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.''

    meke aththak athi.ea unata kelinma sudusu na kiyala kiyanna epa.mata inna kella mata wada 3years & 8month wadimal.dan yaluwela 4years etha mawa jewethe hodatama therum gaththa kena kawuda kiyala ahuwoth eya witharai.mage methek thibuna hama hinayakma haba kara.adatath ewa itu karanna mahansi wenawa.mamanam mata hambuna GF gana 300%k nemei itath wada sathutu wenawa. :love::love::love:

    :rolleyes::)
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    වයසට වඩා වැදගත් වෙන්නෙ එකිනෙකාගෙ අවබෝදය මොන වයසෙ දෙන්නෙක් එකතු උනත් වැඩක් නැ. එකිනෙකාට ගරු කරන්නෙ නැත්නම්. හැබැය් මේ කියපු හැම කාණ්ඩෙකම හොද පවුල් ජීවිත ගත කරන අය දැකල තියෙනව. (එකිනෙකා ගැන අවබෝදයෙන් ජීවත් වෙන නිසා)
     
    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    ''පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.''

    meke aththak athi.ea unata kelinma sudusu na kiyala kiyanna epa.mata inna kella mata wada 3years & 8month wadimal.dan yaluwela 4years etha mawa jewethe hodatama therum gaththa kena kawuda kiyala ahuwoth eya witharai.mage methek thibuna hama hinayakma haba kara.adatath ewa itu karanna mahansi wenawa.mamanam mata hambuna GF gana 300%k nemei itath wada sathutu wenawa. :love::love::love:

    umbe kathawata math ekangai good luck machan
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    වයසට වඩා වැදගත් වෙන්නෙ එකිනෙකාගෙ අවබෝදය මොන වයසෙ දෙන්නෙක් එකතු උනත් වැඩක් නැ. එකිනෙකාට ගරු කරන්නෙ නැත්නම්. හැබැය් මේ කියපු හැම කාණ්ඩෙකම හොද පවුල් ජීවිත ගත කරන අය දැකල තියෙනව. (එකිනෙකා ගැන අවබෝදයෙන් ජීවත් වෙන නිසා)

    aniwa aniwa uba hari thama wayas paratharayata wada issarahin thiyenna ooni ekineka gena awabodaya thama
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    yaku mokada wela thiyenne parana thread adala aran:confused::confused:

    tumblr_lxz7oushd71r2o55io1_500.gif