ආදරේ අදුනන අයට

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    REPLY

    කතාව ඇත්ත වෙනවා 65%ක් විතර යාලු..
    එත් මෙහෙම වෙනස් වෙන්නත් ඕනේ...

    ඒත් හිතල බලන්න, එහෙම නම් මේ ලන්කාවෙ තාත්තල නැති ලමයි මෙච්චර ඉන්නෙ කොහොමද? ඒ නිසා වැරදි වෙන්නෙ එක පැත්තකින් විතරක් නෙවෙයි. :D:D

    එහෙම වෙලා තියෙන්නේ 100% තාත්තලාගේ වරදින් නෙමේ..බිරිඳ එක්ක ඉන්න බැරිම තැන ගියා වෙන්න බැරිද.?
    එහෙම අත්දැකීම මට කියන්න පුලුවන් මම දන්න අයගේ ගොඩාක්.....
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    atta katawa machan e de wenawa godak welawata kollekta wada kellekge athin e waradda campus ekedi
    TO KASP

    oya qwa tika wadagath life 1ta wwagema lovers'lata..eth hithanna baa hamatissema girls' paththa ok kiyala.
    ape campus eke mama danna godak aya enakota gewal paththe kollek hitapu aya.mehe awith maasen deken ewata aayubon qwa.e witharak neme kalin ehema unne nathi widihata hasienneth......
    samaharu kalin 1 spare wheel karan.......ithin ehema baladdi apita hithuna me api hithana ahinsaka kellomada kiyala...........
    oya girl OR boy kiyala mama danne naa naa..eth hariyata hithala balanna aththa thathwe ehema nemeda kiyala yaaluwa.....
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    ehema unama windanne hamadama ahinsakayek
    e kellek unat kollek unat
    menna me waraddai api samaje hadanna one
    TO KASP

    oya kiyana kathaawa hari dear..eth wade kiyanne
    sira karanna yana kollanta set wennema loka anda kello..
    fun 1ta karanna yana ayata set wenne ahinsaka true love 1k expect karana kello...

    dan samaaje ehemai dear.......

    so......
    wat 2 do.?

    we have to adapt that trnd......
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    specially kellek samajaye thamange garuthwaya rakagena inna one
    ehema kellekwa tamai onama kollek balaporottu wenne
    joke ekata love karata dakina dakin kellata
    et ehema kello ithiru wenne ne hama kollama joke ekata kello hoyanna giyama
    hmm oya wage pirimi lamayek gaththoth aiye kee denek indeeda:nerd:akay kiwwe depathema innava manasika durwalakan tiyena aya:)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ehema unama windanne hamadama ahinsakayek
    e kellek unat kollek unat
    menna me waraddai api samaje hadanna one

    තැන්කු වේවා..සහෝ...

    කෙල්ලොන්ට ඕවා කජු කේස් බන්.කොල්ලො විදෝනවා හොදට ඒ වගේ ඒවායින්..
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    hitha honda hama kollekma kellekma e de thamai thamange partnergen balaporottu wenne
    thnx oyage ideas mekata dammata
    dan mekata godak seniors la comments danawa e gana mata sathutui
    meke samahara kiyala tiyana dewal atta poduwe gattot but kellek unath ekin ekkanata wens character adaredi onama kellek balalporottuwenne awanaka adarayak eka ona kenek laga tiyana hagimak. kollo wage kelloth awanka adarayata garu karanwa adare karanwa
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    galapeemak nati adarayak wadak ne
    thamanta anik kenawa terum aragena jeewath wenna puluwan wenna one oya kiyana deth hari
    api kollekge patte indagenaama ata karala wadak ne
    මම ගොඩක් වෙලාවට දැකල තියෙනව affair එකක් කැඩුනම boot එක වැදුනෙ කොල්ලට නම් කෙල්ලට හොඳටම බැන බැන යනවා. ඒත් එහෙම උනේ කෙල්ලෙක්ට නම් එයා ඒත් ගොඩක් වෙලාවට ඒ දුක තනියම දරාගන්නව මිසක් එහෙම boy ට බනින්නෙ නෑ. මේකටත් පිරිමි අය හිතන්නෙ "කෙල්ලන්ට නම් කිසි ගානක් නෑ. දුකක් දැනෙන්නෙ නෑ" කියල. ඒත් ඇත්තටම ඒක නෙවෙයි හේතුව. අපිට දුක හැමෝටම කිය කිය යන්නත් බෑ. ඒ වගේම එහෙම ආදරේ කල කෙනෙකුට වෛර කරන්නත් අමරුයි. (හැබැයි මේක හැම පිරිමි ලමයම කරන දෙයක් නෙවෙයි. මම මේ එලකිරි එකේ ත්‍රෙඩ් වල දැකල තියෙනව "මොනව උනත් මම එයා ගැන අහිතක් හිතන්නෙ නෑ" කියන සහෝදරවරු.) :yes::yes::yes:

    අනික තව දෙයක්. affair එකක් කැඩුනම කොල්ලෙකුට ගොඩක් දුකයි තමයි. ඒත් කෙල්ලෙකුට එහෙම දෙයක් උනොත් ඒ දුක විතරක් නෙවෙයි, සමාජෙන් හරි ගොඩක් අපහාස, ගැරහුම් වලට ලක්වෙන්න වෙනවා. මම සමහර boot ත්‍රෙඩ් වල කට්ටිය කමෙන්ට් කරපු ඒව දැකල තියෙනව ගෑනු සංහතියටම බැනල. කෙල්ලො හැමවෙලේම බොරු ලු කරන්නෙ, කොල්ලො විතරලු ඇත්තට ආදරේ කරන්නෙ. ඒත් හිතල බලන්න, එහෙම නම් මේ ලන්කාවෙ තාත්තල නැති ලමයි මෙච්චර ඉන්නෙ කොහොමද? ඒ නිසා වැරදි වෙන්නෙ එක පැත්තකින් විතරක් නෙවෙයි.

    ඒ වගේම affair එකක් කැඩුනමත් හැමවෙලෙම වැරදි ඒක නවත්තපු කෙනා වෙන්නෙත් නෑ. එයා එහෙම කලේ අනික් කෙනාගෙ ඉවසගෙන ඉන්න බැරි වැරද්දක් හරි නොගැලපීමක් හරි නිසා වෙන්න පුලුවන්. (මේක ගෑනු පිරිමි දෙගොල්ලටම පොදුයි.) ගෑනු ළමයින්ගෙ පැත්තෙන් කියනව නම් විශේෂ දෙයක් තියෙනව. තමන්ගෙ කෙල්ලට ගොඩක් නීති දාල හිර කරොත් පස්සෙ එයා දාල ගියා කියන එක පුදුමයක් නෙවෙයි. සමහරවිට ඔයාලට ඒ නීති සාධාරණ විදියට පෙන්න පුලුවන්. ඒත් ගෑනියෙක් කියන්නෙත් වෙනම මනුස්සයෙක්. තමන් ගැන තීරණ ගන්න නිදහස තියෙන්න ඕන හැමෝටම. relationship එකක් කියන්නෙ partners ල දෙන්නෙක් අතර ඇති වෙන එකක් මිසක් එක්කෙනෙක් තව කෙනෙක් ව පාලනය කරන්න තියෙන එකක් නෙවෙයි. ඒ නිසා බොරුවට සැක කරන්න, නිදහස සීමා කරන්න යන්න එපා.

    (හැබැයි මම කියන්නෙ නෑ කිසිම affair එකක් පටන් ගත්තම නවත්තන්න හොඳ නෑ කියල. මටත් ඔහොම දෙයක් උනා. ඒ කෙනා මාව දාල ගියාම මාත් ගොඩක් කල් දුකෙන් හිටිය. ඒත් දැන් තේරෙනව ඒ සිද්ද වුනේ වෙන්න තිබුන හොඳම දේ කියල. මොකද අපි දෙන්නගෙ හිතන විදියෙවත් ගැලපීමක් තිබුනෙ නෑ. ඉතින් ඒක එහෙම නොවුන නම් අද මට ලැබිල තියෙන ගොඩාක් හොඳ කෙනා මට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා එයා කලේ හරි දේ කියල දැන් මට තේරෙනව. දෙන්නට දෙන්න ගැලපෙන්නෙ නැත්තන් කසාද බැඳල දුක් විඳින්න එපා. දවසක ඔයාලට ලැබෙන ළමයි පවු. :no::no:)

    මම මේක ගොඩක් දුරට කිව්වෙ කෙල්ලෙක්ගෙ පැත්තෙන්. කොල්ලෙකුට මේක ගැන වෙනස් දේවල් හිතෙනව ඇති. තරහ වෙන්න එපා ඉතින්.
    :D:D
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    godak aya innawa wage me widiyata attata adare karala boot kapu aya
    e wagema boot kapu ahinsaka kollek kellek gana danna
    apita e wenuwen karanna deyak tiyenawada
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Me dawas wala poddak buzy hinda EK ekata ennat bari una
    me therad ekat godakma Pallehata gihilla
    mekata reply dapu yaluwo tikat thread eke nane
    apita adare gana open eke katakaranna tama me thread eka damme
    girls n boys ona kenekta thamange adahas mekata danna

    adare kiyanne naraka deyak nemeine
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Me adare gana thread ekat ape jeewitha wage hamadama eka thana pal wenawa
    issarahata yannema ne
    yaluwo tikat meka balanne ne
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    කතාව ඇත්ත වෙනවා 65%ක් විතර යාලු..
    එත් මෙහෙම වෙනස් වෙන්නත් ඕනේ...

    එහෙම වෙලා තියෙන්නේ 100% තාත්තලාගේ වරදින් නෙමේ..බිරිඳ එක්ක ඉන්න බැරිම තැන ගියා වෙන්න බැරිද.?
    එහෙම අත්දැකීම මට කියන්න පුලුවන් මම දන්න අයගේ ගොඩාක්.....

    මම මෙතන කිව්වෙ කසාද බැඳල දාල යන ඒව ගැන නෙවෙයි සහෝ. ආදරෙයි කියල රවට්ටලා දරුවෙක් දීල අතරමං කරල යන ඒව ගැන. අන්තිමට දුක් විඳින්නෙ අර අසරන දරුවයි කෙල්ලයි. (මම එලකිරි එකේම දැකල තියෙනව මම කලින් කෙල්ලට දරුවෙක් දීලා දාල ගියා කියල ලොකුවට කියන post. එයාල ඒව කියන්නෙ බොරුවට ෆන් එකට වෙන්න පුලුවන්. ඒත් කිසිම කෙනෙක් එහෙම කතා කරන්න එපා කියන්නෙත් නෑ. ඒව හරි කැත, පවුකාර කතා කියල කාටවත් හිතෙන්නෙ නැද්ද?) බූට් එකක් වැදුනම කෙල්ලෙක් හරි අසරණ වෙනව කොල්ලෙකුටත් වඩා. මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නෙ කොල්ල හැමදේම කරගෙන කෙල්ලව අත ඇරිය කියල. එත්කොට ඒ girl ගෙ ජීවිතේම ඉවරයි. ඒත් හැමෝම කතා කරන්නෙ boot තියන්නෙ කෙල්ලො විතරයි කියලා. (ඒ වගෙම මේ ගොඩක් ත්‍රෙඩ් වල තියෙන විදියට පිරිමි ලමයෙගෙ ගෙදරින් girl ට අකැමැති නම් එයා කෙල්ලව අත අරින එක සාධාරණයි, අම්මලට කීකරු වෙලා. හැබැයි girl ගෙ ගෙදරින් අකැමැති වෙලා කොල්ලව අත ඇරියොත් ඒ හරියට ආදරේ කලේ නැති "බැල්ලියෙක්". හරි වැරද්ද කාටත් එකයි නේද?)

    බිරිඳ එක්ක තරහ වුනා කියල සදහටම තමන්ගෙ දරුවො අත අරින්න පුලුවන් නම් ඒ මිනිහෙක්ද? දික්කසාද වෙන එක හරි. ඒත් තමන්ගෙ දරුවො අත අරින එක මහ පවක්. අනික එහෙම වැරදි නිසා දාල යනව නම් මේ රටේ වැඩිපුර දාලා යන්න ඕන තාත්තල නෙවෙයි අම්මල. ඒත් බීල ගෙදර ඇවිත් ගහන මිනිස්සු එක්ක පවා තමන්ගෙ දරුවො නිසා ඉන්න ගෑනු ගොඩක් ඉන්නවා.
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Mama me thread eka damme kellekge adare halluwata lak karanna nemei Rushie n other friends.meka damme 80%k witara inna boruawata adare karala kollo asarana kellonta me de dangena adare karana widiya therum karanna.kollekta unat eka ehemamai
    mokada api apita attata adare karana kellata kollata boruwak karala apita kawadawat sathutin inna labenne ne
    mokada ewa me athmedima apita pala denawa
    mama andurana akka kenek innawa eya yalu boy rata giyata passe meya ekka affir eka nawattala wena girl kenek ekka patalila
    ara akka marenna hadanawa
    e taramata eya attata adare karala tamat ehemai
    ara boy passe yalu una girl meyawa dala gihilla dan pissa wage innawa dukin

    Eka mata therenawa saho. Oyage me thread eka godak honda ekak, e wagema watina adahasi tikak thibune. Ara kalin kiyapu eka damme ara sahodaraya mata dapu reply ekata adahasak ekathu karanna. :)
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    thnx thnx hamotama
    meke godak honda adahas anunge hith terum ganna godak aya reply dala tiyenawa
    ekata mata godak happy