Mama me thread eka damme kellekge adare halluwata lak karanna nemei Rushie n other friends.meka damme 80%k witara inna boruawata adare karala kollo asarana kellonta me de dangena adare karana widiya therum karanna.kollekta unat eka ehemamai
mokada api apita attata adare karana kellata kollata boruwak karala apita kawadawat sathutin inna labenne ne
mokada ewa me athmedima apita pala denawa
mama andurana akka kenek innawa eya yalu boy rata giyata passe meya ekka affir eka nawattala wena girl kenek ekka patalila
ara akka marenna hadanawa
e taramata eya attata adare karala tamat ehemai
ara boy passe yalu una girl meyawa dala gihilla dan pissa wage innawa dukin
මම මෙතන කිව්වෙ කසාද බැඳල දාල යන ඒව ගැන නෙවෙයි සහෝ. ආදරෙයි කියල රවට්ටලා දරුවෙක් දීල අතරමං කරල යන ඒව ගැන. අන්තිමට දුක් විඳින්නෙ අර අසරන දරුවයි කෙල්ලයි. (මම එලකිරි එකේම දැකල තියෙනව මම කලින් කෙල්ලට දරුවෙක් දීලා දාල ගියා කියල ලොකුවට කියන post. එයාල ඒව කියන්නෙ බොරුවට ෆන් එකට වෙන්න පුලුවන්. ඒත් කිසිම කෙනෙක් එහෙම කතා කරන්න එපා කියන්නෙත් නෑ. ඒව හරි කැත, පවුකාර කතා කියල කාටවත් හිතෙන්නෙ නැද්ද?) බූට් එකක් වැදුනම කෙල්ලෙක් හරි අසරණ වෙනව කොල්ලෙකුටත් වඩා. මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නෙ කොල්ල හැමදේම කරගෙන කෙල්ලව අත ඇරිය කියල. එත්කොට ඒ girl ගෙ ජීවිතේම ඉවරයි. ඒත් හැමෝම කතා කරන්නෙ boot තියන්නෙ කෙල්ලො විතරයි කියලා. (ඒ වගෙම මේ ගොඩක් ත්රෙඩ් වල තියෙන විදියට පිරිමි ලමයෙගෙ ගෙදරින් girl ට අකැමැති නම් එයා කෙල්ලව අත අරින එක සාධාරණයි, අම්මලට කීකරු වෙලා. හැබැයි girl ගෙ ගෙදරින් අකැමැති වෙලා කොල්ලව අත ඇරියොත් ඒ හරියට ආදරේ කලේ නැති "බැල්ලියෙක්". හරි වැරද්ද කාටත් එකයි නේද?)
බිරිඳ එක්ක තරහ වුනා කියල සදහටම තමන්ගෙ දරුවො අත අරින්න පුලුවන් නම් ඒ මිනිහෙක්ද? දික්කසාද වෙන එක හරි. ඒත් තමන්ගෙ දරුවො අත අරින එක මහ පවක්. අනික එහෙම වැරදි නිසා දාල යනව නම් මේ රටේ වැඩිපුර දාලා යන්න ඕන තාත්තල නෙවෙයි අම්මල. ඒත් බීල ගෙදර ඇවිත් ගහන මිනිස්සු එක්ක පවා තමන්ගෙ දරුවො නිසා ඉන්න ගෑනු ගොඩක් ඉන්නවා.