yaaalu...
හරි හරි..ඔයා කියන එක හරි යාලු..
ඒත් මම ආණ්ඩුවෙ තැන් වල ජොබ් කරලා තියෙනවා.ඔෆිස් වල ගෑණු සර්ලාට එහෙම හැඟීම් එන විදිහට වැඩ කරනවා.ඊට පස්සේ ඉතින් අඬ අඬ ඉන්නවා
එහෙම අයයි වැඩි දැන් ලංකාවේ..ඒකයි මම කිව්වේ
බිරිඳ එක්ක තරහ වුනා කියල සදහටම තමන්ගෙ දරුවො අත අරින්න පුලුවන් නම් ඒ මිනිහෙක්ද? දික්කසාද වෙන එක හරි. ඒත් තමන්ගෙ දරුවො අත අරින එක මහ පවක්. අනික එහෙම වැරදි නිසා දාල යනව නම් මේ රටේ වැඩිපුර දාලා යන්න ඕන තාත්තල නෙවෙයි අම්මල. ඒත් බීල ගෙදර ඇවිත් ගහන මිනිස්සු එක්ක පවා තමන්ගෙ දරුවො නිසා ඉන්න ගෑනු ගොඩක් ඉන්නවා.
හරි හරි..ඔයා කියන එක හරි යාලු..
ඒත් මම ආණ්ඩුවෙ තැන් වල ජොබ් කරලා තියෙනවා.ඔෆිස් වල ගෑණු සර්ලාට එහෙම හැඟීම් එන විදිහට වැඩ කරනවා.ඊට පස්සේ ඉතින් අඬ අඬ ඉන්නවා
එහෙම අයයි වැඩි දැන් ලංකාවේ..ඒකයි මම කිව්වේ