||~ආදරේ අහස තරම් ~||

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    Dulanzz, ඔයාගෙ කතාව 50% හරි, ,ඒත් 50% එක්ක එකග වෙන්න බැ. . .. .
    Girls ලා කියන්නෙ ටිකක් වෙනස්, අපි කොල්ලො වෙලා කෙල්ලො හිතන හැටි, එයාගෙ උවමනාවන් අපිට කලින් ප්‍රඩික්ට් කරන්න බැ මචො. . ..

    අනිත් එක එයාලගෙ nature එක තමයි ඉක්මනින් හිත වෙනස් වෙන එක.. . මම ඒක කොයි කෙල්ලගෙත් දකිනවා විශේශයෙන්ම අවුරුදු 22, 23 ට අඩු කෙල්ලොන්ගෙ, ,,

    කෙල්ලො කියන්නෙ හුරතලේට , සැපට ඉන්න ආස, , සැපට ඉන්න ඕන අය, , කොල්ලො වගේ . . .
    අපිට ඔන කට්ටක් කන්න පුලුවන් උනාට. . කෙල්ලො එහෙම වෙන්න ඕන නැ,, ,

    ඔයත් එක්ක ඕන දුකක් විදින්න පුලුවන් කියලා ආදරේට කිව්වත්. . එයාලට එහෙම බැ, , කලයක් හිටියත් පස්ස්සෙ හරි එයාලට දුක හිතෙයි. . .

    ඒ වගේම ඒයාලට වැඩිපුරම දුක හිතෙන දේ තමයි එයාලව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක. . අපිට පඩයක් ගියත් කතා කරලා කියනවනම් එයාලා ගොඩක් කැමතියි .... ඒත් ඒක පෙන්නන්නෙ නැ, , මොකද කෙල්ලො 2න්ඩ් වෙන්න කැමතිනැ,, කවද්ද හිතෙ තියෙනදේ කිව්වෙ. .:shocked::shocked:

    සමහර කෙල්ලො කැමතියි දවස්ට Miss call 250 k විතර ගහනවනම්, , සමහර අය කැමතියි 60 පරක් විතර call කරනවා නම්, , සමහර අය කැමතියි එයාලහෙ Mail, FB අපි හොරෙන් බලනවා නම්. . එයාලව හොරෙන් fallow කරලා බලනවට ,, එයාලා ගැන හොදට හොයලා බලනවට, ,, ඒ හේතුව සමහර කොල්ලො හොදට දන්න හින්දා. . උබලගෙ කෙල්ල උනත් උනත් උබලගෙන් උදුරගන්න ඒ Vulnerability පාවිච් කරන්න පුලුවන් .. .

    උදාහරනයක්. . උබලගෙ කෙල්ලට පැනිය දාන කෙල්ලෙක් ඉන්නවනම්, , ඌ උබ ජොබ් එකකට හරි කොහෙ හරි ගිහින් Busy උනාම Call කරන්න පටන් ගනියි. . උබලටත් Busy උනාම Call කරන්නත් බැරි වෙනවා, , අන්තිමට කෙල්ලට එපා වෙනවා, මොකද උන්ට එක විදියටම ආදරේ දැනෙන්න ඕන නිසා,, , උබලා කෝල් කරන්නෙ නැති උනාම උන් සැක කරනවා Office එකේ කෙල්ලෙක් වත් ඉන්නවද දන්නැ කියලා,, , ඉතින් කෙල්ලත් පාලුව තනිකම මකාඅගන්න එන call answer කරනවා, අන්තිමට දුර දිග යනකල් කවෘවත් දන්නෙ නැ, ,,, ඊට පස්සෙ අපිට කනක් ඇහිලා ඉන්නෙ නැ මේ කෙ Boot story දාලා. .

    කෙල්ලොන්ට ඕන ආදරේ. .. සෙනෙහස. . ආරක්ශාරව. . රැකවරනය. . .. තව ඉදලා හිටලා කිස් එකක්,, තුරුලු වෙලා ඉන්න, , ඔයාලගෙන් රුපියලක හරි පුන්චි දෙයක්. . ..

    ඒත් එක්කම ඔයාලා ආදරේ කරන Girl හරි boy හරි ඔයා ව දාලයන්න හදනවා නම්. . ඒ කියන්නෙ ඔයාලා දෙන්නා ගැලපෙන්නෙ නැ,, මොනා හරි හේතුවක් නිසා. . ඒක තමයි ඇත්ත. . ඒ ගැන හිත හිත දුක් වෙලා වැඩක් නැ,,,,
    ආදරේ කරනකොට අවංකව,, හිතට එකගව, රවට්ටන්නෙ නැතුව, , මුලු හිතින්ම කරනවා නම් වරදින්නෙ නැ,, අනිත් දේ තමයි. . එක කෙල්ලෙක්, කොල්ලෙක් ඉන්නකොට තව කෙල්ලො/ කොල්ලො දිහා බලනවනම් . . දැන් ඉන්න එක වහාම අත අරින්න ,, ඔයාට එයාව මොන හේතුවක් හින්දා හරි මදි. .

    දන්න විදියට අද්දැකීමෙන් කිව්වෙ,, මම හරිද දන්නෙ නැ, , ,, ,
     
    • Like
    Reactions: Dulanzz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    ammee uba matath wada type karalane :baffled: sirawata math oken kotasak meke daanna hithuwa eth type karanna kammali ban ekai damme naththe :rofl: mehemai machan man danna hatiyata hoyala balana ekai nithti rithi daala control karana ekai dekak :D u hv to strike a balance :cool: ekai kiwwe onama deyak onawata wada one naa kiyala ;)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Me kathawa thama etta :)
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    අවුලක්මත් නෑ. තියෙන සමහර කාරණා එක්ක නම් එකඟ වෙන්න බෑ. මොකද කෙල්ලෝ කියන ජාතිය මහ අමුතු ජාතියක්. උඹ කිව්වේ ඔය වැඩිය නීති දාන එකට කෙල්ලෝ කැමති නෑ කියලා. මම දන්න කෙල්ලෙක් ඉන්නවා බං ඒකි කොල්ලට බනිනවා ඒකි ගැන හොයන්නේ නෑ කියලා. තව කවර කතාද ඉතින්:lol::lol: ඒක කෙල්ල අනුව වෙනස් වෙනවා. නීති වලට කැමති නැති කෙල්ලෙක්ට නීති දැම්මමත් සොරි ඇන්ඩ් නීති දානවට අවුලක් නැති එකකට පොඩ්ඩක් හොයලා බැලුවෙ නැත්තම් ඒත් සොරි :rofl::rofl:
    athdakeemenma dannawa, aththa kathawa
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ammee uba matath wada type karalane :baffled: sirawata math oken kotasak meke daanna hithuwa eth type karanna kammali ban ekai damme naththe :rofl: mehemai machan man danna hatiyata hoyala balana ekai nithti rithi daala control karana ekai dekak :D u hv to strike a balance :cool: ekai kiwwe onama deyak onawata wada one naa kiyala ;)

    ටයිප් කරා නෙමෙයි බන්, ටයිප් උනා. . .:P නීතී රීති ගැන කියන්න තියෙන්න මේකයි මචෝ. . වැඩිය අත් දැකීම් නැති. . ෆන්කි කෙල්ලෙක් නම් නිතීරීති වලට කැමති නැ කොහොමවත්. .. ඒ වගේ කෙල්ලොන්ට නීති දැම්මොත්. . හොයන්න වත් වෙන්නෙ නැ, , ,,
    ඒ වගේ කෙල්ලො ආස නිදහසේ ඉන්න. .. යටත් වෙලා ඉන්න, බැනුම් අහන්න, කැමති නැ,, රෝසමල් ආදරයක් තමයි බලා පොරොත්තු වෙන්න් ,, බදින්න හිතලවත් නැතුව ඇති. . ඔයාව බදින්න කැමති නැ කියන එක නෙමෙයි,, ඒත් ඒ තරම් දුර හිතන්න කැමති නැ,, සැහැල්ලුවෙන් ඉන්න තමයි කැමති, ,

    හොයන කොල්ලත් එයත් එක්කම පිස්සු නටලා, , චන්ඩි වැඩක් කරලා. . Adventures කරන්න,, Youth එක enjoy කරන්න තමයි ඕන,, , ඒ කියන්නෙ Love කරන්නෙ බොරුවට. .Committed නැ කියන එක නෙමෙයි. . ඒ Girl ඔයා හිතනවටත් වඩා ඔයාට අදරේ ඇති, , ඒත් ජොලියට බර ලව් එකකට තමයි කැමති. .
    ආදරෙයි කියලා සාම්ප්‍රදායක පෙම්වතෙක් වෙන්න ගියොත් සොරි තමා.. .

    තව සමහර කෙල්ලො ඉන්නවා, එයාලා කැමති Formal විදියට ආදරේ කරන්න, , තමන්ට නීති දාලා ඉන්නවට තමයි කැමති. . ඔයාගෙන් බැනුම් ඇහුවෙ නැත්නම් ආදරේ අඩුවෙලා කියලා හිතනවා. .. හැමදේම ඇනයක් වෙන තරමට හොයලා බලනව නම් කැමතියි. ... අපිට යටත් වෙලා ඉන්න කැමතියි .. කොහෙ හරි ගියොත් .. "ඇයි ගියේ. . කත් එක්කද ගියෙ, , මොකටද ගියෙ, , කව්ද හිටියෙ. . මොකක්ද ඇදන් ගියෙ .." ඔහොම අහනවට කැමතියි. ..

    මේ මාතෲකාව ලේසියෙන් කතා කරන්න බැරි එකක් බං. .. ලොල්.. . කෙල්ලෙක් ගෙන්ම තමයි අහන්න ඕන, ,,, එයාලා දන්නෙත් නැ හරියටම. . මොකද කෙල්ලො යලුෆිට් එකට අපිත් එක්ක Open කතා කලාට, , කෙල්ලො කෙල්ලො එහෙම නැ,,, :P

    Me kathawa thama etta :)

    ටීචර් මගෙ රචනාවට හරි එකක් දාලා. .. තැන්ක්ස් අක්කිය ,, ,,,
     
    He he kohomada mallo
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ලොල්. හරි හමන් දෙයක් ටයිප් කරන්න වෙලාවක් හම්බුනේ දැන්:lol::lol: අර එක තැනක කියලා තියෙනවා නේද අපේම වැරද්දෙන් ගියපු කතාවක්?? අන්න ඒක ගැන නම් පුතේ පිළිගන්න බෑ. මොකද ඔය කෙල්ලෝ කියන ජාතියේ සමහරක්ට මොනම දෙයක් දීලවත් සතුටු කරන්න බෑ. ආදරය පැත්තකින් තියමුකෝ. මම දන්න කෙල්ලෙක් හිටියා පලවෙනි පාර ඈත university එකකට තමා ආවේ. ඒකට ගිය වෙලේ ඉඳලා අඬනවා මෙන්න මේකට ආවා නම් කොච්චර එකක්ද සෝ ඇන්ඩ් සෝ. කොහොම හරි මාසෙකින් විතර ඒකිට අර ඒකි හිතාගෙන හිටපු Uni එකට ආවා බෝට්ටුවක්. ඒකට ගියා. ඒකට ගිය දවසේ ඉඳලා අඬනවා අර කලින් එකේ හිටියා නම් හොඳයි කියලා :dull::dull: කාට කියන්නද කියපන්කෝ. ඉතින් ඔහොමම ලව් කරන්න ආවම ඕක තමා වෙන්නේ.

    මුලදි කෝල් කරන් නෑ කියලා බනිනවා. කෝල් කරන්න ගත්තම කෝල් කරනවා වැඩියි කියලා බනිනවා. මම නම් කියන්නේ තමන්ගේ කෑල්ල ගැන තමන්ටම තමා ඩීල් කරන්න වෙන්නේ. මොකද මොන පාට් දාගෙන හිටිය කෙල්ල වුනත් කැමතියි කොල්ලා ෆුල් ලව් කරනවා නම් ඒකිට. උන්ගේ යාලුවෝ ඇවිත් යාලුවන්ගේ කොල්ලා මෙහෙම කරයි, මේවා ගෙනත් දුන්නයි, අරවා දුන්නායි, මෙහෙ ගියයි කියද්දි තමන්ගේ කෙනා ඒ මොකවත් නැතිව, මැසේජ් කෝල් විතරයි නම් කරලා තියෙන්නේ, අරකිට පට්ට ඊරිසියයි. ඉතින් වෙන එකෙක් පොඩ්ඩක් ඇහැ දාලා බැලුව ගමන් කොක්ක ගහගන්නවා. ඒක සාමාන්‍යයි දැන් නම්. මොකද ගොඩක් කොල්ලෝ හිතන් ඉන්නවා පැය 24ම මැසේජ් ගැහැවුවම ඇති කියලා. ලව් කරනවා කියන්නේ මැසේජ් ගහන එක නෙමෙයි. ඒක ඊට වඩා දුර ගියපු දෙයක්.

    අනික් දේ තමා හැම එකෙකටම කොල්ලට වරද පටවන්නත් බෑ කොල්ලා ලවු කරේ නෑ කියලා. සමහර කෙල්ලෝ උපතින්ම ඩබල් ගේම් වලට රුසියෝ. මේ දේ පිළිගන්න කැමති නැති වුනත් ඇත්ත ඒකයි. තමන්ට කොල්ලෙක් ඉද්දි තවත් එවුන් එක්ක මනමාලකම් කරනවා. නීති රීති දාන එක නම් ඇත්තමට නොහැලියාව පෙන්වන ලක්ෂණයක්. තමන් දැනගන්න ඕනේ කෙල්ලව පිට යන්න නොදී තියාගන්න. එහෙම බැරි එවුන් ඉතින් අඬලා දොඩලා වැඩක් නෑ. පාඩුවෙ හිත හදාගෙන වෙන එකකට බහින එක තමා තියෙන්නේ. Because he never had her. එච්චර තමා ඉතින් :P:P
     
    Furiya danna dewal :p
    Katawa danna malli pancho
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Furiya danna dewal :p
    Katawa danna malli pancho

    අම්මෝ මම ඔය සීන් කීයකට අත ගහලා ඇද්ද ප්‍රශ්න් බේරන්න :dull::dull: අපිට පිස්සු හැදෙනවා අන්තිමටම :rofl::rofl:

    මොන කතාවද?? :oo::oo:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අම්මෝ මම ඔය සීන් කීයකට අත ගහලා ඇද්ද ප්‍රශ්න් බේරන්න :dull::dull: අපිට පිස්සු හැදෙනවා අන්තිමටම :rofl::rofl:

    මොන කතාවද?? :oo::oo:

    Wena mona katawada nidi nathi eka thama :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    උදාහරනයක්. . උබලගෙ කෙල්ලට පැනිය දාන කෙල්ලෙක් ඉන්නවනම්, , ඌ උබ ජොබ් එකකට හරි කොහෙ හරි ගිහින් Busy උනාම Call කරන්න පටන් ගනියි. . උබලටත් Busy උනාම Call කරන්නත් බැරි වෙනවා, , අන්තිමට කෙල්ලට එපා වෙනවා, මොකද උන්ට එක විදියටම ආදරේ දැනෙන්න ඕන නිසා,, ,

    තමන්ගේ කෙල්ල බයි නෙමෙයි නම් මේකට බයවෙන්න ඕනේ නෑනේ:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නීති වලට කැමති නැති කෙල්ලෙක්ට නීති දැම්මමත් සොරි ඇන්ඩ් නීති දානවට අවුලක් නැති එකකට පොඩ්ඩක් හොයලා බැලුවෙ නැත්තම් ඒත් සොරි :rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අම්මෝ මම ඔය සීන් කීයකට අත ගහලා ඇද්ද ප්‍රශ්න් බේරන්න :dull::dull: අපිට පිස්සු හැදෙනවා අන්තිමටම :rofl::rofl:

    මොන කතාවද?? :oo::oo:

    උඹ එහෙනම් හැමදාම කතාව නොලියා රෝන්දේ ගහන්න යන්නේ පවුල් ප්‍රශ්ණ බේරන්න වෙන්න ඇති නෙහ් :oo::oo:
    අතපය කඩාගන්නේ නෑතුව ගෙදෙට්ට වෙලා කතවා ලියහන් :angry::angry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ලොල්. හරි හමන් දෙයක් ටයිප් කරන්න වෙලාවක් හම්බුනේ දැන්:lol::lol: අර එක තැනක කියලා තියෙනවා නේද අපේම වැරද්දෙන් ගියපු කතාවක්?? අන්න ඒක ගැන නම් පුතේ පිළිගන්න බෑ. මොකද ඔය කෙල්ලෝ කියන ජාතියේ සමහරක්ට මොනම දෙයක් දීලවත් සතුටු කරන්න බෑ. ආදරය පැත්තකින් තියමුකෝ. මම දන්න කෙල්ලෙක් හිටියා පලවෙනි පාර ඈත university එකකට තමා ආවේ. ඒකට ගිය වෙලේ ඉඳලා අඬනවා මෙන්න මේකට ආවා නම් කොච්චර එකක්ද සෝ ඇන්ඩ් සෝ. කොහොම හරි මාසෙකින් විතර ඒකිට අර ඒකි හිතාගෙන හිටපු Uni එකට ආවා බෝට්ටුවක්. ඒකට ගියා. ඒකට ගිය දවසේ ඉඳලා අඬනවා අර කලින් එකේ හිටියා නම් හොඳයි කියලා :dull::dull: කාට කියන්නද කියපන්කෝ. ඉතින් ඔහොමම ලව් කරන්න ආවම ඕක තමා වෙන්නේ.

    මුලදි කෝල් කරන් නෑ කියලා බනිනවා. කෝල් කරන්න ගත්තම කෝල් කරනවා වැඩියි කියලා බනිනවා. මම නම් කියන්නේ තමන්ගේ කෑල්ල ගැන තමන්ටම තමා ඩීල් කරන්න වෙන්නේ. මොකද මොන පාට් දාගෙන හිටිය කෙල්ල වුනත් කැමතියි කොල්ලා ෆුල් ලව් කරනවා නම් ඒකිට. උන්ගේ යාලුවෝ ඇවිත් යාලුවන්ගේ කොල්ලා මෙහෙම කරයි, මේවා ගෙනත් දුන්නයි, අරවා දුන්නායි, මෙහෙ ගියයි කියද්දි තමන්ගේ කෙනා ඒ මොකවත් නැතිව, මැසේජ් කෝල් විතරයි නම් කරලා තියෙන්නේ, අරකිට පට්ට ඊරිසියයි. ඉතින් වෙන එකෙක් පොඩ්ඩක් ඇහැ දාලා බැලුව ගමන් කොක්ක ගහගන්නවා. ඒක සාමාන්‍යයි දැන් නම්. මොකද ගොඩක් කොල්ලෝ හිතන් ඉන්නවා පැය 24ම මැසේජ් ගැහැවුවම ඇති කියලා. ලව් කරනවා කියන්නේ මැසේජ් ගහන එක නෙමෙයි. ඒක ඊට වඩා දුර ගියපු දෙයක්.

    අනික් දේ තමා හැම එකෙකටම කොල්ලට වරද පටවන්නත් බෑ කොල්ලා ලවු කරේ නෑ කියලා. සමහර කෙල්ලෝ උපතින්ම ඩබල් ගේම් වලට රුසියෝ. මේ දේ පිළිගන්න කැමති නැති වුනත් ඇත්ත ඒකයි. තමන්ට කොල්ලෙක් ඉද්දි තවත් එවුන් එක්ක මනමාලකම් කරනවා. නීති රීති දාන එක නම් ඇත්තමට නොහැලියාව පෙන්වන ලක්ෂණයක්. තමන් දැනගන්න ඕනේ කෙල්ලව පිට යන්න නොදී තියාගන්න. එහෙම බැරි එවුන් ඉතින් අඬලා දොඩලා වැඩක් නෑ. පාඩුවෙ හිත හදාගෙන වෙන එකකට බහින එක තමා තියෙන්නේ. Because he never had her. එච්චර තමා ඉතින් :P:P

    යකො මුගේ ටෝක් එක බලපන්කො.. උබට වයස 18 ,20 දුවලා එහෙමත් ඉන්නවද බං? ?? මට අඩුනා.:rofl::rofl::rofl: . එක ඇහැක් නම් යන්තම් පිහිදගත්තා. . එක ඇහැකින් තාමා කදුලු එනවා ..:P

    මොනා උනත් 100% ඇත්ත කතාව. . . බූට් 100 ක් දෙසීයක් කාලා ඇති මම හිතන්නෙ,, , ,:P :P :P :P :D :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: yasiru2k

    :oo:
     
    • Like
    Reactions: Dulanzz