||~ආදරේ අහස තරම් ~||

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
||~ආදරේ අහස තරම් ~||

boy-couple-girl-hug-love-Favim.com-142547.jpg

හ්ම්... කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න ආසාවක් ආව :P ඉතින් මන් හිතුව දාන එකේ කාට හරි වැදගත් වෙයි කියල හිතන දෙයක් පෝස්ට් කරන්න :rofl: අපි හැමෝම ආස මාතෘකාවක් තමයි ආදරේ කියල කියන්නේ :) එළකිරි එකෙත් දැනට ආදරේ කරන :love: නැත්තන් තාම ආදරේ කරන කෙනාගේ පස්සෙන් යන :P එහෙමත් නැත්තන් ආදරේ නිසා විදවන :dull: අය ඕන තරම් ඇති. ඉතින් එහෙම අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන තමයි අද මන් කතා කරන්න යන්නේ :)

මේ දවස් වල එළකිරි ලොග් උනොත් බුට් ත්‍රෙඩ් එකක් ෂුවර් එකටම තියෙනවා හොමේ පේජ් එකේ :rofl: ගොඩක් වෙලාවට මෙහෙම ත්‍රෙඩ් දාන්නේ කොල්ලෝ :sorry: කෙල්ලන්ට මෙහෙම දේවල් වෙන්නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා :dull::rolleyes: එක්කෝ වයිෆ් වෙන මිනිහෙක් එක්ක සම්බන්දයක් තියෙනවා :nerd: නැත්තන් තමන්ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා :( එහෙමත් නැත්තන් කෙල්ල දාල ගිහින් :dull: ඒ හැම ත්‍රෙඩ් එකකදීම කියන දෙයක් තමයි මන් මෙච්චර එයට ආදරේ කරලත් ඇයි එයා මට මෙහෙම කලේ :( කියන ප්‍රශ්නේ. ඉතින් ඒකට උත්තර හැටියට අපේ අය අපෝ එකී මහා පට්ට වේ^^යක් බන් :angry: ඔය වගේ එකෙක් ගිය එකමයි හොඳ :growl: ගෑනු කියන්නේ මහා ජරා ජාතියක් බන් :frown: වගේ ලස්සන ලස්සන වචන අපිට බලාගන්න පුළුවන් :P එත් ඔයාල පොඩ්ඩකට වත් හිතුවද ඇත්තටම අපිව එයා දාල ගියේ අපේ තිබ්බ වැරද්දක් නිසාද කියල?? :eek:

මන් දැකල තියෙන ගොඩක් කොල්ලන්ගේ ප්‍රශ්නේ තමයි තමන්ගේ ආදරවන්තියට ගොඩක් නීති රීතී දාන එක:D එහෙම දාන්නේ එයාලට තියෙන ආදරේට මිසක් තරහකට නෙවෙයි කියල මන් දන්නවා :cool: එත් ඒක ඒ ගෑනු ළමය දන්නවද?? :rolleyes::P අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ :yes: අපි හැමෝම කැමති තමන්ගේ නිදහස බුක්ති විදින්න. ඒකට කොල්ලෙක් ද කෙල්ලෙක්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි :no: මන් නං හිතන්නේ කොල්ලන්ට මෙහෙම වෙන එකට ගොඩක් බලපාන්නේ එයාල ඕනවට වඩා තමන්ගේ කෙල්ලට ආදරේ කරන්න යන නිසා කියල :yes: අර කතාවකුත් තියෙන්නේ ඕනවට වඩා ඕනෙම දෙයක් ඕනෑම නෑ කියල . අන්න ඒ නිසා මන් අපේ කොල්ලන්ට කියන්නේ ගැණු ළමය සම්බන්දව තීරණ ගනිද්දී පොඩ්ඩක් එයාගේ පැත්තෙනුත් හිතල එක කරන්න කියල :) අපි හොඳයි කියල හිතෙන දේ එයාට වදයක් විදියට පෙන්න පුළුවන් :yes: ඉතින් තමන්ගේ ඉවසීමේ සිමාව පන්න ගමන් හැමදේම අතැරලා වෙන කෙනෙක් එක්ක යන්න එයාල පසුබට වෙන්නේ නෑ :lol:

තව මන් දැකල තියෙනවා කියල තියෙනවා සමහර පොස්ට් වල "මචන් ආතල් එකට කෙල්ලෝ කරන කොල්ලට හරියනවා ඌට කෙල්ලෝ දෙතුන් දෙනා ඉන්නවා එත් සීරියස් කරන අපිටම තමයි කෙල වෙන්නේ" :sorry: කියල . මන් නං කියන්නේ ඒකට හේතුව හරිම සරලයි . ආතල් එකට කෙල්ලෝ දාගන්න කොල්ල කවදාවත් යාලු වෙලා ඉන්න කෙල්ලන්ට ඕනවට වඩා නීති දාන්න යන්නේ නෑ මොකද ඌට ඒ කෙල්ල වෙන කාත් එක්ක හිටියත් එච්චර ලොකු දෙයක් නෙවෙයි :cool: ඒ නිසා කෙල්ලෝ ගොඩක් එහෙම එකෙක්ට කැමති මොකද තමන්ගේ නිදහසේ ඉන්න දෙන නිසා (මේකෙන් කියන්නේ කෙල්ල ආතල් එකට කරන බව දැන දැන යාලු වෙනවා කියල නෙවෙයි හොඳේ :P:rofl: ) එත් සීරියස් කරන කොල්ල ඒ වගේ නෙවෙයි පැටිය කැවද, බිව්වද, නෑවද, කොහෙද යන්නේ, මෙහෙමද අදින්නේ :oo::baffled: ප්‍රශ්න පත්තරක් :eek: ඉතින් කෙල්ලට එපා වෙනව ටික කාලයක් යද්දී :dull: අපි උනත් කැමති නෑනෙ කෙල්ල හැම මගුලම හොයනවට :P වෙන කෙල්ලෙක් දිහා බැලුවත් වැරදි :frown: කතා කලත් වැරදි :frown: අන්න ඒ වගේ තමයි. ඒ නිසා මන් කියන්නේ කවදාවත් එයට බල කරන්න එපා කිසිම දෙයක් ගැන :no: එත් එයාට කියන්න මෙහෙම දෙයක් තියෙනවා ඔයාට කැමති නං විතරක් කරන්න කියල :D එතකොට කෙල්ල ඒ ගැන හිතල තීරණයක් ගනී :rolleyes:ගොඩක් වෙලාවට කොල්ල කියන දේ තමයි එතකොට කරන්නේ :P අන්න එතනදී එයා ඒක කරන්නේ තමන්ගේ කැමැත්තෙන් මිසක් අපේ බලකිරීමට නෙවෙයි ;)

අම්මෝ ගොඩක් ටයිප් කරලා වගේ :oo: අදට ඇති එහෙනං මන් කිව්වා වගේ ට්‍රයි කරලා බලන්න හරියනවද කියල ;) එත් සමහර කෙල්ලන්ට මේ මොක කරත් හරියන්නැති වෙන්න පුළුවන් ඒ නිසා එකට මට බනින්න එපා :rofl:

එහෙනං අපි කැපුන හැමෝටම සුබ දවසක් වේවා!!!!
:D


 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අවුලක්මත් නෑ. තියෙන සමහර කාරණා එක්ක නම් එකඟ වෙන්න බෑ. මොකද කෙල්ලෝ කියන ජාතිය මහ අමුතු ජාතියක්. උඹ කිව්වේ ඔය වැඩිය නීති දාන එකට කෙල්ලෝ කැමති නෑ කියලා. මම දන්න කෙල්ලෙක් ඉන්නවා බං ඒකි කොල්ලට බනිනවා ඒකි ගැන හොයන්නේ නෑ කියලා. තව කවර කතාද ඉතින්:lol::lol: ඒක කෙල්ල අනුව වෙනස් වෙනවා. නීති වලට කැමති නැති කෙල්ලෙක්ට නීති දැම්මමත් සොරි ඇන්ඩ් නීති දානවට අවුලක් නැති එකකට පොඩ්ඩක් හොයලා බැලුවෙ නැත්තම් ඒත් සොරි :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Dulanzz

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එත් සමහර කෙල්ලන්ට මේ මොක කරත් හරියන්නැති වෙන්න පුළුවන් ඒ නිසා එකට මට බනින්න එපා :rofl: