ආදරේ ඇයි ඔච්චර ගණන්

teesher

Member
Aug 8, 2010
176
21
0
mama nam gaththe lassna chuti necklace ekakui konada kattakui witarai.... eya godak asai lassana konda katu walata... eth gaththata tama nam denna bari una, labana sathiye tamai ithin denna wenne...
 

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ආදරය කවදාවත් මිල කරන්න බැහැ. එක අමිල තිළිනයක්....
    කිසිම විටෙක බලෙන් ලබා ගන්නත් බැහැ....
    අම්මා කෙනෙක් දරුවකුට ඇති ආදරය තමයි මම දැකලා තියෙන උතුම්ම ආදරය..



    38475.gif


    Thanks sis
    good post
    ***************​
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය කවදාත් මුදල් පදනම් කරගෙන නෙවෙයි..
    අපේ ජිවිතය තුලට ඇතුල් වෙන්නේ..

    ඒ වගේ මුදල් පදනම් කරගෙන ආදරයක් අපේ ජිවිතයට ඇතුල් වෙනවා නම්
    ඒතන ආදරයක් නෙවෙයි තියෙන්නේ.
    කැමැත්තක් විතරයි.
    කොහොම වුනත් කෙල්ලෙක් ගේ හිත දිනා ගන්න මේ තරම් මුදලක් වැය කරනවාට වඩා..
    ඒ කෙල්ලට මේ ජිවිතය තුල දී කිසිදා දුකක් කදුලක් ගෙන දෙන්නේ නෑත්නම් එතනයි අපිට ඒ කෙල්ල වෙනුවෙන් දෙන්න පුලුවන් වටිනාම දේ..

    කොහොම වුනත්..
    ස්තුතියි මේ දේ බෙදා ගත්තාට..
    රෙප් 7+
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මම නම් අරන් දුන්නෙ යට පින්තුරයේ මැද ඉන්න සුදු පාට ටෙඩියව:D අපිට ඉතින් වැඩිය සල්ලිත් නෑ, Rs 995යි ඒ ටෙඩිය:D

    164851_176367755730865_100000729254577_401445_674408_n.jpg


    ගොඩක් ලස්සන teddy යෙක්.:) ගාණ නෙවෙඉ වටින්නේ....:no: ඒ ඇතුලේ තියන මිලක් නියම කරන්න බැරි ආදරය තමි වටින්නේ....:rolleyes::love::love::love:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මම නම් අරන් දුන්නෙ යට පින්තුරයේ මැද ඉන්න සුදු පාට ටෙඩියව:D අපිට ඉතින් වැඩිය සල්ලිත් නෑ, Rs 995යි ඒ ටෙඩිය:D

    164851_176367755730865_100000729254577_401445_674408_n.jpg

    කොහෙද බං ඔය සොප් එක තියෙන්නේ