balahanko 10 k ma adu karapu hati hithak papuwak nathuwa![]()
99% kiwwanan thawa kamakuth naa![]()
අපිට මොකද අනේ... 10% අඩු කරාම???



ඔව් බන්. දනෙ මේක දාපු එකාට එපා වෙලා ඇති.
10%ක්ම වැරදිනේ![]()
හරි... ඔන්න එහෙනම් 99%.

balahanko 10 k ma adu karapu hati hithak papuwak nathuwa![]()
99% kiwwanan thawa kamakuth naa![]()



ඔව් බන්. දනෙ මේක දාපු එකාට එපා වෙලා ඇති.
10%ක්ම වැරදිනේ![]()

හරි... ඔන්න එහෙනම් 99%.


මේකත් නිකන් කාළගුණ වාර්තාව වගේ. එක එක වෙලාවට වෙනස් වෙනවා![]()
හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...
හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
.
.
මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
......
ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
.....
....
...
..
.
එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...
හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...
.
..
...
....
.....
හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
හොද යාලුවෝ විතරක් වෙනවා...



හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
හොද යාලුවෝ විතරක් වෙනවා...
අන්තිමේ ඒ යාලුකමත් නැති කරගෙන කවදාවත්ම කතා නොකර ඉන්නවා....![]()
මේකත් නිකන් කාළගුණ වාර්තාව වගේ. එක එක වෙලාවට වෙනස් වෙනවා


අපිට මොකද අනේ... 10% අඩු කරාම???![]()
