ආදරේ කරනකොට එන ලොකුම ප්‍රශ්නය

gim92

Member
Oct 11, 2010
781
45
0
balahanko 10 k ma adu karapu hati hithak papuwak nathuwa :rofl:
99% kiwwanan thawa kamakuth naa :P

අපිට මොකද අනේ... 10% අඩු කරාම??? :eek::confused::lol:

ඔව් බන්. දනෙ මේක දාපු එකාට එපා වෙලා ඇති.
10%ක්ම වැරදිනේ:(:(

හරි... ඔන්න එහෙනම් 99%. :lol:
 

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    love-is-in-the-air-gossip-girl-couples-4186125-1694-2500.jpg


    හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...
    හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
    .
    .
    මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
    ......
    ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
    .....
    ....
    ...
    ..
    .
    එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...
    හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...
    .
    ..
    ...
    ....
    .....
    හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
    හොද යාලුවෝ විතරක් වෙනවා...



    හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
    හොද යාලුවෝ විතරක් වෙනවා...


    අන්තිමේ ඒ යාලුකමත් නැති කරගෙන කවදාවත්ම කතා නොකර ඉන්නවා....:(:(:(
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
    හොද යාලුවෝ විතරක් වෙනවා...


    අන්තිමේ ඒ යාලුකමත් නැති කරගෙන කවදාවත්ම කතා නොකර ඉන්නවා....:(:(:(

    Hmmm ow eka aththa
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    "හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
    හොද යාලුවෝ විතරක් වෙනවා..."

    Agree to this part :D:D
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සමහර වෙලාවට හොද කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරය කරනවා හෑබයි ටික දවසක් යද්දි එකෙක් මෑරෙනවා...:(