ආදරේ කියන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ලස්සන කොල්ලො කෙල්ලන්ට තම තමන්ව රවට්ටගන්න හැදුණ දෙයක්

    කැත අපිව ඒකට අහු වුණේ නෑ...

    හැබැයි ඉතිං සැබෑ ආදරේ තියෙන ලස්සන ජෝඩුත් ඇති
    මට නං ඒ වාසානව නෑ, දැන්නං ගාණක් නෑ, අමාරු වයස පැන්න
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1729941975286.png
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඉස්කෝලෙ කාලේ කෙල්ලෙක්ට කැමති හිතිලා නැද්ද
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලස්සන කොල්ලො කෙල්ලන්ට තම තමන්ව රවට්ටගන්න හැදුණ දෙයක්

    කැත අපිව ඒකට අහු වුණේ නෑ...

    හැබැයි ඉතිං සැබෑ ආදරේ ඇති ලස්සන ජෝඩුත් ඇති
    මට නං ඒ වාසානව නෑ, දැන්නං ගාණක් නෑ, අමාරු වයස පැන්න
    ubalage ammai thaththai lassanada?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ඉස්කෝලෙ කාලේ කෙල්ලෙක්ට කැමති හිතිලා නැද්ද
    මට හිතුණට ඒ එකක්වත් මට කැමති නැනෙ
    මං ඕලෙවල් කරන කාලෙ කෙල්ලො පිස්සුවක් තිබුණෙ නෑ මට
    මට කෙල්ලො ඔක්කොම කැතයි කියල හිතුණ

    ඒ කාලෙ මං ආස වුණේ ටීවි එකේ යන කතාවල සුද්දියන්ට

    ubalage ammai thaththai lassanada?
    සාමාන්‍ය පෙනුමක් තියෙනව
    අපි ඉතිං ගොඩක් සුදු අය නෙමේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,140
    24,742
    113
    tracing Geo-location.. ... ...
    ආදරේ නම් මන්දා.. ඒත් ගෑනියෙක් හොයාගන්න නම් පෙනුම අදාලම නෑ.. ඕනි තරම් ලස්සන ගෑනු බැඳලා ඉන්න "කැතයි" කියලා මිනිස්සු consider කරන උන් ඉන්නවා.. personality එකෙන්, skill වලින්, සල්ලි අතින්, වගේ මොනවහරි දේකින් උන් ඒත් ඉස්සරහින්..

    ඕකත් උඹේ අනිත් ඒව වගේම කම්මැලිකමට හොඳ excuse එකක් විතරයි..
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මට හිතුණට ඒ එකක්වත් මට කැමති නැනෙ
    මං ඕලෙවල් කරන කාලෙ කෙල්ලො පිස්සුවක් තිබුණෙ නෑ මට
    මට කෙල්ලො ඔක්කොම කැතයි කියල හිතුණ

    ඒ කාලෙ මං ආස වුණේ ටීවි එකේ යන කතාවල සුද්දියන්ට

    සාමාන්‍ය පෙනුමක් තියෙනව
    අපි ඉතිං ගොඩක් සුදු අය නෙමේ
    ඉස්කෝලෙ කාලේ මොන වගේ චරිතයක් ද අනුරාධ කියන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ඉස්කෝලෙ කාලේ මොන වගේ චරිතයක් ද අනුරාධ කියන්නේ
    ඔලුව පොතේමයි
    මම අච්චු පොත් කියෝනව මාර විදියට
     
    • Love
    Reactions: icewiz

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,064
    19,588
    113
    Miami
    ආදරේ නම් මන්දා.. ඒත් ගෑනියෙක් හොයාගන්න නම් පෙනුම අදාලම නෑ.. ඕනි තරම් ලස්සන ගෑනු බැඳලා ඉන්න "කැතයි" කියලා මිනිස්සු consider කරන උන් ඉන්නවා.. personality එකෙන්, skill වලින්, සල්ලි අතින්, වගේ මොනවහරි දේකින් උන් ඒත් ඉස්සරහින්..

    ඕකත් උඹේ අනිත් ඒව වගේම කම්මැලිකමට හොඳ excuse එකක් විතරයි..
    Hmm. Eka ekkena thaman gana heenamana wala inne.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ආදරේ නම් මන්දා.. ඒත් ගෑනියෙක් හොයාගන්න නම් පෙනුම අදාලම නෑ.. ඕනි තරම් ලස්සන ගෑනු බැඳලා ඉන්න "කැතයි" කියලා මිනිස්සු consider කරන උන් ඉන්නවා.. personality එකෙන්, skill වලින්, සල්ලි අතින්, වගේ මොනවහරි දේකින් උන් ඒත් ඉස්සරහින්..

    ඕකත් උඹේ අනිත් ඒව වගේම කම්මැලිකමට හොඳ excuse එකක් විතරයි..
    මං මේ ත්‍රෙඩ් එක දැම්මෙ ගෑනු ඉල්ලල නෙමේ
    මට නිකං හිතුණ දෙයක් කිව්වෙ

    අද කාලෙ කොල්ලො කෙල්ලො ලස්සනට මුලා වෙලා කොච්චර රැවටෙනවද
    ඒකයි ප්‍රස්තුතය
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මං මේ ත්‍රෙඩ් එක දැම්මෙ ගෑනු ඉල්ලල නෙමේ
    මට නිකං හිතුණ දෙයක් කිව්වෙ

    අද කාලෙ කොල්ලො කෙල්ලො ලස්සනට මුලා වෙලා කොච්චර රැවටෙනවද
    ඒකයි ප්‍රස්තුතය
    එහෙම නැ තමන් කොච්චර කැත උනත් එකම කෙල්ල පස්සෙ ටික කාලයක් පස්සෙන් ගියාම ඒ කෙල්ලට කැත එකාව ලස්සනට පේන්න ගන්නවා.

    First impression එක අවුල් තමා. එකපාරට කෙල්ලො දාගන්න බෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ඒ කාලේ යාලුවො තාම කතා කරනවද
    කවුරුත් නෑ බං දැං
    උන් දැං පවුල් වෙලා ලමයි සෑහෙන ලොකුයි

    ඇති වැඩක් නෑ උන්ගෙත්
    මං ගෙදරට වෙලා ඉන්න හින්ද, උදවු කරල තියෙනව උන්ට සෑහෙන්න
    ඒ වුණාට කිසි ෆිට් එකක් නෑ එයාලගෙ
    කල කිරිල ඉන්නෙ
     
    • Like
    Reactions: icewiz

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එහෙම නැ තමන් කොච්චර කැත උනත් එකම කෙල්ල පස්සෙ ටික කාලයක් පස්සෙන් ගියාම ඒ කෙල්ලට කැත එකාව ලස්සනට පේන්න ගන්නවා.

    First impression එක අවුල් තමා. එකපාරට කෙල්ලො දාගන්න බෑ
    එක හුත්තිගෙ පුතෙකුටවත් තේරෙන්නෙ නෑ මගෙ අසනීපෙ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ වුණාට කිසි ෆිට් එකක් නෑ එයාලගෙ
    බැඳපු උන්ට වැඩ තියෙනවා බන්.
    ගෑණිට අහවල් එක කරන එකේ ඉඳලා ළමයින්ගෙ වැඩ නෑයින්ගෙ වැඩ මළ ගෙවල් මඟුල් ගෙවල් කීයක්ද? රස්සාවකට යන්න ඕනෙ පවුලට කන්න අඳින්න දෙන්න. ඉතින් වැඩක් නැති එවුන් එක්ක හුරතල් වෙවී ඉන්න වෙලාවක් නෑ.
    බැඳපු නැති එකෙක්ට ඒක තේරෙන්නෙ නෑ. අඳුරන බැඳපු නැති එකෙක් මට කියනවා මොනවද යකෝ ඔච්චර වැඩ? ගෑණියෙක් නැති එක විතරයි මමත් උඹ වගේම මිනිහෙක් කියලා. මම කිව්වා තොට ඔය නැති එක හින්දා තමයි 90%ක්ම වැඩ නැති වෙලා තියෙන්නෙ කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    බැඳපු උන්ට වැඩ තියෙනවා බන්.
    ගෑණිට අහවල් එක කරන එකේ ඉඳලා ළමයින්ගෙ වැඩ නෑයින්ගෙ වැඩ මළ ගෙවල් මඟුල් ගෙවල් කීයක්ද? රස්සාවකට යන්න ඕනෙ පවුලට කන්න අඳින්න දෙන්න. ඉතින් වැඩක් නැති එවුන් එක්ක හුරතල් වෙවී ඉන්න වෙලාවක් නෑ.
    බැඳපු නැති එකෙක්ට ඒක තේරෙන්නෙ නෑ. අඳුරන බැඳපු නැති එකෙක් මට කියනවා මොනවද යකෝ ඔච්චර වැඩ? ගෑණියෙක් නැති එක විතරයි මමත් උඹ වගේම මිනිහෙක් කියලා. මම කිව්වා තොට ඔය නැති එක හින්දා තමයි 90%ක්ම වැඩ නැති වෙලා තියෙන්නෙ කියලා.
    අනුරාධගෙ කුඩා මොළේට ගොඩක් වැඩ කරන්න බෑ