ආදරේ ගැන ප්‍රශ්නයක් ...

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ආදරේ ගැන ප්‍රශ්නයක් ...

    මෙහෙම දෙයක් එළකිරි එකේ දන්නා වෙයි කියලා හිතුවේ නෑ මචන් කවදාවත්...මගේ ලගම ඉන්න යාළුවන් ටත් මගේ ප්‍රශ්නේ කිවුවා ...උඹලටත් මේක කියලා මගේ හිත සැහැල්ලු කරගන්න ඕනි ..ඒ වගේම කරන්න ඕනි මොකක්ද කියලා උපදෙසක් දීලා පලයන් ....පුළුවන් තරම් කෙටියෙන් මේක දාන්නම් ...

    මගේ ආදර කතාවට දැන් අවුරුදු 3 ක් වෙනවා ....අවන්කවම කිවුවොත් මම ආදරේ කලේ සල්ලි වලටවත් ලසසනටවත් නෙමෙයි ...ඒ කෙල්ලගේ ගති ගුණ වලට...එකී මට ගොඩක් ආදරේ කලා ..මමත් එහෙමයි (මගේම යාලුවෝ කියල තිබ්බ අරුට පිස්සුද අර වගේ කෙල්ලෙක් යාලු කරන ඉන්නේ කියල...හැබැයි මගේ මුනට කිඋවේ න...මම upset යාවි කියලා යාලුවෝ යාලුවෝ කතා වෙලා තිබ්බේ .ඒකට හේතුව මට සාපේක්ෂව එයා ගොඩක් ලස්සන නැති නිසා )....එයා තාම ඉගෙන ගන්නවා ...එයයි මමයි එකම කැම්පස් එකේ නෙවෙයි ...එයාගේ batch 1අ කෙනෙක් යාලු වෙන්න අහලා තිබ්බා ...එත් එයා ඒ කොල්ලට කැමැති උනේ නෑ ..අවන්කවම මට love කලා ...එයා chater කෙල්ලෙක් නම් එයාට තිබ්බා double game 1ක් ගහන්න ..එත් එය එහෙම කලේ නැ ...මට ගොඩක් ආදරෙන් හිටිය...අපි දෙන්නගේ අදර කතාවේ 1 year යනකොට ගෙවල් 2nma dangatha ...මුලින්ම විරුද්ද උනේ තාත්තා ...හේතුව දුප්පත් කියල ...kochara ඔය ප්‍රශ්නේ දුර දිග ගියාද කියනවා නම් තාත්තා අපේ ගෙදරින් ගියා ..වෙන ගෙදරක ට වෙලා හිටියා (අපේ thawa ගෙයක් තිබුනා )..අම්මා ඒ දවස් වල කෑම යවනවා තාත්තා ට ...කොහොම හරි අම්ම මගෙත් 1 එක්ක shpe ..ඒ මාර්ගෙන් කොහොම හරි තාත්තා ව shpe කර ගත්තා ..තාත්තා ආයේ අපේ ගෙදරට ආවා ...තාත්තා eta පස්සේ ලොකු අකමැතක් පෙන්නුවෙත් නැ නංගිට ..කොහොම හරි කාලය ගෙවිල ගියා ....marry කරන්නත් ලොකු හදිස්සියක් තිබ්බේ නැහැ ...මොකද තාමත් එයා ඉගෙන ගන්නවා ....ඒ ඔක්කොම වෙනස් උනේ මේ ලගදි එයාලගේ ගෙදර ගියා අපි පලවෙනි වතාවට ....ඇත්තටම කිඋවොත් පොඩි ගෙයක් ..කිසි පිළිවෙලක් නැහැ ...හැබැයි මට ඕනි ඕනේ එයාව විතරයි ..අනිත් දේවල් වැදගත් උනේ නැහැ ..හැබැයි ඒ ගමන ගිහින් අවට පස්සේ තාත්තා විටරක් නෙමෙයි අම්මත් විරුද්ධ උනා ...තාත්තා නම් දුප්පත් ganamai කිවුවේ ...එත් අම්මටත් එයාගේ ලස්සන නැ කියන්න ගත්තා ..දැන් මම හිර වෙලා බන් ඉන්නේ ...මම කොහොමද ගෙදර තිරනෙට කැමති වෙලා එයාව අමතක කරන්නේ ...මේවා කටක් ඇරලා එයාට කියන්නේ ...මේ දවස් ටිකේම මට එයාව මැවී මැවී පේනවා ..මම කොහොමද ඒ අහිංසක මට පන වගේ ආදරේ කරපු කෙල්ලට දුකක් දෙන්නේ ...මට එහෙම කරන්න බැහැ බන්...අනිත් pathen ඒ කෙල්ලගේ පැත්ත අරන් මට ගෙදරට් විරුද්ද වෙන්නත් බැහැ බන් ..මොකද මම තනි වෙලා ..අම්මයි තාත්තයි එක pattaka ..මම දැන් කැම්පස් out වෙලා ජොබක් කරනවා බන් ...කරන්න තියෙන්නේ මම ගෙදරින් යන එක තාත්ත ලගේ සල්ලි වලට පයින් ගහල ..එක මට aulak nemei ..එත් මචන් මම අපේ family එකේ one & only child මචන් ...තාත්ත ත් ඉන්නේ අසනීපෙන් ...මට හිට ගන්න බහ බන් මොකද කරන්නේ කියල...උඹලට කිවුවම වත් මගේ හිට සැහැල්ලු වෙඉනේ බන් ...උඹලම කියපන් මම මොකද කරන්නේ කියලා ..
    :(:(:(:(:(:(:(:(
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    සහෝ ඒ කෙල්ලගේ අම්මා තාත්තා කොහොම අයද...ඒ ගොල්ලොන්‍ේග පවුලත් අවුල් ද? ඒ කියන්නේ තාත්තා බොනවා අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා වගේ..කෙල්ලට අයියලා අක්කලා ඉන්නවද ඒ ගොල්ලොන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක කොහොමද ?
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    දුප්පත් කම ආදරේට බාදාවක් නෙවෙයි සහෝදරයා....උබ සතුටු වෙයන් උබට ඔය වගේ කෙල්ලෙක් ලබුනු එක ගෑන....දෑන් කාලේ ඉන්න කෙල්ලෝ ගන දන්නවනේ උබ... මචන් අම්මලා තාත්තලාට තෙරුම් කරලා දීපන්....උබට පුලුවන්...Good Luck :):)
     
    Jun 3, 2013
    659
    59
    0
    මචන් ගෙයක් නම් සල්ලි වලින් හදා ගන්න පුලුවන්... ඉස්සරහට.. එ වගේම වයස අවුරුදු 30-40 ක් ගියාම ලස්සන නම් කාගෙත් නැති වෙනවා.. බලපං ආච්චිලා සෙට් එකක් පන්සලේ වගේ ඉන්නකොට උන්ගෙන් 18-22 කාලේ නියම කෑල්ලක් වෙලා හිටියේ කවුද කියලා කාටවත් හොයන්න බෑ..ඔක්කොම එකයි..
    ඒත් කෙල්ලගේ ගතිගුණ.. පවුල් පරිසරය...ඒකේන් ආපු ආභාශය...අන්න එව්වා බලපන්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රිදිලා™;15618531 said:
    සහෝ ඒ කෙල්ලගේ අම්මා තාත්තා කොහොම අයද...ඒ ගොල්ලොන්‍ේග පවුලත් අවුල් ද? ඒ කියන්නේ තාත්තා බොනවා අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා වගේ..කෙල්ලට අයියලා අක්කලා ඉන්නවද ඒ ගොල්ලොන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක කොහොමද ?

    na mchan ehema case na...sahodaryo innawa..eyalat hoda job karanawa:yes::yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රිදිලා™;15618554 said:
    මචන් ගෙයක් නම් සල්ලි වලින් හදා ගන්න පුලුවන්... ඉස්සරහට.. එ වගේම වයස අවුරුදු 30-40 ක් ගියාම ලස්සන නම් කාගෙත් නැති වෙනවා.. බලපං ආච්චිලා සෙට් එකක් පන්සලේ වගේ ඉන්නකොට උන්ගෙන් 18-22 කාලේ නියම කෑල්ලක් වෙලා හිටියේ කවුද කියලා කාටවත් හොයන්න බෑ..ඔක්කොම එකයි..
    ඒත් කෙල්ලගේ ගතිගුණ.. පවුල් පරිසරය...ඒකේන් ආපු ආභාශය...අන්න එව්වා බලපන්

    kellage gati guna hodai ban...metana aula wela tiyenne duppathkamai rupei:(:(:(:(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පසු තැවෙන්න සිද්ද වෙන තීරණයක් නම් ගන්න එපා .අපි කොහොම හිතුවත් අන්තිමට අපි ලඟ ඉතුරු වෙන්නෙ අම්මා තාත්තා විතරයි.දෙන්නෙක් එකතු වෙනවා කියන්නෙ පරම්පරා 2ක් එකතු වෙන එක.අපි මොනවා කිව්වත් ඒකයි ඇත්ත.අනාගතෙදි ඔයාට ,ඔයාගේ දරුවොන්ට නෑදෑයන්ට යාලුවන්ට යන්න එන්න පුලුවන් මට්ටමේ පවුලක් ගෙයක් වෙන්න ඕනේ.එකයි තමන්ට ගැලපෙන්න ඕනෙ කියන්නෙ.කොහොම උනත් මේක මගේ අදහසක් විතරයි.තීරනය ඔබ සතුයි.:nerd:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    ane manda mokak kiyannada kiyala....... bt hodama de thawa tikak kal iwasapan..... ammalata wirudda wennat epa..... kellawa daala yannat epa...... habai ammalata penna pan uba wenas wenne ne.... kellawa atarinne ne kiyala...... I think tym wil solve all probs saho...... so wait n c......
     
    Cool BreeZ

    Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    hadiisi wenna epa mchn.hemita hithla tirnyk ganin.ub one &only child nisa gdrin muladi akamathi unath therum krla denakota wenas wewi aniwa.penawne dn samaje hti,e nisa ub luky oya wge kellek labenna, e de gdrta terum krpn.e gaman kellage side ekta hlp ekk diyn.pdk gedra ehma piliwelak kra ganna.kauru kohoma kiwwth ape samaje tamath family back ground balilla tiyenwa bn.twa adahs ganin hodt hithpn tirnyk ganna kalin 10 timewth.........>>>
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපිට දෙයක් ලැබෙන්නේ නැත්නම් ඒ දේ ලැබෙන්නේ නෑ මල්ලි.... :) ඔයාගේ පවුල් පසුබිමට ගැලපෙන හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි... කාලෙත් එක්ක එයාව අමතක කරන්න. එයාට ආදරේන් තේරුම් කරලා දෙන්න. එක දෙයක්... ඔයාව ඔච්චර ලොකු මහත් කරලා ඇති දැඩි කරපු දෙමවුපියන්ගේ හිත් රිද්දන්න තීරණ ගන්න එපා.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    No love no worry full happy....:cool:

    :eek::eek:love natuwa ba ban...

    පසු තැවෙන්න සිද්ද වෙන තීරණයක් නම් ගන්න එපා .අපි කොහොම හිතුවත් අන්තිමට අපි ලඟ ඉතුරු වෙන්නෙ අම්මා තාත්තා විතරයි.දෙන්නෙක් එකතු වෙනවා කියන්නෙ පරම්පරා 2ක් එකතු වෙන එක.අපි මොනවා කිව්වත් ඒකයි ඇත්ත.අනාගතෙදි ඔයාට ,ඔයාගේ දරුවොන්ට නෑදෑයන්ට යාලුවන්ට යන්න එන්න පුලුවන් මට්ටමේ පවුලක් ගෙයක් වෙන්න ඕනේ.එකයි තමන්ට ගැලපෙන්න ඕනෙ කියන්නෙ.කොහොම උනත් මේක මගේ අදහසක් විතරයි.තීරනය ඔබ සතුයි.:nerd:

    tnx for the comment mchan

    ane manda mokak kiyannada kiyala....... bt hodama de thawa tikak kal iwasapan..... ammalata wirudda wennat epa..... kellawa daala yannat epa...... habai ammalata penna pan uba wenas wenne ne.... kellawa atarinne ne kiyala...... I think tym wil solve all probs saho...... so wait n c......

    ane manda ban..isella ammawat shape ..dan ekat naha....balamuko:(:(

    matath okama thama ban.duppathkamak nam na.ruupaya gana thama awla thiyenne...ane man machan matath therenne na kohoma pahadili karannada kiyala.
    :(:(:(

    ♥-Aurora-♥;15618755 said:
    bump 1k dennam. me prasneta uththarayak hamba unoth matath kiyanna :)

    :eek::eek::eek:a moakda a...oyatat uttare kiyanna kiyanne:eek::eek:
    mage girlfrind watda me..matat hora elakiriye....:shocked::shocked::shocked:;);)

    hadiisi wenna epa mchn.hemita hithla tirnyk ganin.ub one &only child nisa gdrin muladi akamathi unath therum krla denakota wenas wewi aniwa.penawne dn samaje hti,e nisa ub luky oya wge kellek labenna, e de gdrta terum krpn.e gaman kellage side ekta hlp ekk diyn.pdk gedra ehma piliwelak kra ganna.kauru kohoma kiwwth ape samaje tamath family back ground balilla tiyenwa bn.twa adahs ganin hodt hithpn tirnyk ganna kalin 10 timewth.........>>>

    k machooo

    අපිට දෙයක් ලැබෙන්නේ නැත්නම් ඒ දේ ලැබෙන්නේ නෑ මල්ලි.... :) ඔයාගේ පවුල් පසුබිමට ගැලපෙන හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි... කාලෙත් එක්ක එයාව අමතක කරන්න. එයාට ආදරේන් තේරුම් කරලා දෙන්න. එක දෙයක්... ඔයාව ඔච්චර ලොකු මහත් කරලා ඇති දැඩි කරපු දෙමවුපියන්ගේ හිත් රිද්දන්න තීරණ ගන්න එපා.

    hmmm

    one day mine will b da same bro :(:(

    :(:(:(:(duka tamai kollo...
     
    Yobrow

    Member
    Aug 2, 2013
    51
    1
    0
    උබ ඔය කේල්ල බැදපන්.:love::love: හැබැයි උබ උබේ දේමව්පියන්ට හරියන්න:(:( ළමයි 7,8 හදපන්. මෝකද උබ නේ පවුලේ 1:growl: ම ළමයා.:shocked:නැත්නම් උබේ ළමයි ට. හම්බයෝ. වෙන්න වේයි එ කාලකන්නි කන කට්ට දන්නවනේ. බුදු සරනයි.!!