ආදරේ ගැන ප්රශ්නයක් ...
මෙහෙම දෙයක් එළකිරි එකේ දන්නා වෙයි කියලා හිතුවේ නෑ මචන් කවදාවත්...මගේ ලගම ඉන්න යාළුවන් ටත් මගේ ප්රශ්නේ කිවුවා ...උඹලටත් මේක කියලා මගේ හිත සැහැල්ලු කරගන්න ඕනි ..ඒ වගේම කරන්න ඕනි මොකක්ද කියලා උපදෙසක් දීලා පලයන් ....පුළුවන් තරම් කෙටියෙන් මේක දාන්නම් ...
මගේ ආදර කතාවට දැන් අවුරුදු 3 ක් වෙනවා ....අවන්කවම කිවුවොත් මම ආදරේ කලේ සල්ලි වලටවත් ලසසනටවත් නෙමෙයි ...ඒ කෙල්ලගේ ගති ගුණ වලට...එකී මට ගොඩක් ආදරේ කලා ..මමත් එහෙමයි (මගේම යාලුවෝ කියල තිබ්බ අරුට පිස්සුද අර වගේ කෙල්ලෙක් යාලු කරන ඉන්නේ කියල...හැබැයි මගේ මුනට කිඋවේ න...මම upset යාවි කියලා යාලුවෝ යාලුවෝ කතා වෙලා තිබ්බේ .ඒකට හේතුව මට සාපේක්ෂව එයා ගොඩක් ලස්සන නැති නිසා )....එයා තාම ඉගෙන ගන්නවා ...එයයි මමයි එකම කැම්පස් එකේ නෙවෙයි ...එයාගේ batch 1අ කෙනෙක් යාලු වෙන්න අහලා තිබ්බා ...එත් එයා ඒ කොල්ලට කැමැති උනේ නෑ ..අවන්කවම මට love කලා ...එයා chater කෙල්ලෙක් නම් එයාට තිබ්බා double game 1ක් ගහන්න ..එත් එය එහෙම කලේ නැ ...මට ගොඩක් ආදරෙන් හිටිය...අපි දෙන්නගේ අදර කතාවේ 1 year යනකොට ගෙවල් 2nma dangatha ...මුලින්ම විරුද්ද උනේ තාත්තා ...හේතුව දුප්පත් කියල ...kochara ඔය ප්රශ්නේ දුර දිග ගියාද කියනවා නම් තාත්තා අපේ ගෙදරින් ගියා ..වෙන ගෙදරක ට වෙලා හිටියා (අපේ thawa ගෙයක් තිබුනා )..අම්මා ඒ දවස් වල කෑම යවනවා තාත්තා ට ...කොහොම හරි අම්ම මගෙත් 1 එක්ක shpe ..ඒ මාර්ගෙන් කොහොම හරි තාත්තා ව shpe කර ගත්තා ..තාත්තා ආයේ අපේ ගෙදරට ආවා ...තාත්තා eta පස්සේ ලොකු අකමැතක් පෙන්නුවෙත් නැ නංගිට ..කොහොම හරි කාලය ගෙවිල ගියා ....marry කරන්නත් ලොකු හදිස්සියක් තිබ්බේ නැහැ ...මොකද තාමත් එයා ඉගෙන ගන්නවා ....ඒ ඔක්කොම වෙනස් උනේ මේ ලගදි එයාලගේ ගෙදර ගියා අපි පලවෙනි වතාවට ....ඇත්තටම කිඋවොත් පොඩි ගෙයක් ..කිසි පිළිවෙලක් නැහැ ...හැබැයි මට ඕනි ඕනේ එයාව විතරයි ..අනිත් දේවල් වැදගත් උනේ නැහැ ..හැබැයි ඒ ගමන ගිහින් අවට පස්සේ තාත්තා විටරක් නෙමෙයි අම්මත් විරුද්ධ උනා ...තාත්තා නම් දුප්පත් ganamai කිවුවේ ...එත් අම්මටත් එයාගේ ලස්සන නැ කියන්න ගත්තා ..දැන් මම හිර වෙලා බන් ඉන්නේ ...මම කොහොමද ගෙදර තිරනෙට කැමති වෙලා එයාව අමතක කරන්නේ ...මේවා කටක් ඇරලා එයාට කියන්නේ ...මේ දවස් ටිකේම මට එයාව මැවී මැවී පේනවා ..මම කොහොමද ඒ අහිංසක මට පන වගේ ආදරේ කරපු කෙල්ලට දුකක් දෙන්නේ ...මට එහෙම කරන්න බැහැ බන්...අනිත් pathen ඒ කෙල්ලගේ පැත්ත අරන් මට ගෙදරට් විරුද්ද වෙන්නත් බැහැ බන් ..මොකද මම තනි වෙලා ..අම්මයි තාත්තයි එක pattaka ..මම දැන් කැම්පස් out වෙලා ජොබක් කරනවා බන් ...කරන්න තියෙන්නේ මම ගෙදරින් යන එක තාත්ත ලගේ සල්ලි වලට පයින් ගහල ..එක මට aulak nemei ..එත් මචන් මම අපේ family එකේ one & only child මචන් ...තාත්ත ත් ඉන්නේ අසනීපෙන් ...මට හිට ගන්න බහ බන් මොකද කරන්නේ කියල...උඹලට කිවුවම වත් මගේ හිට සැහැල්ලු වෙඉනේ බන් ...උඹලම කියපන් මම මොකද කරන්නේ කියලා ..

Last edited:

ම ළමයා.