ආදරේ ප්‍රකාශ කරන්න

check12345

Member
Jan 8, 2017
19
2
0
kohomada ubawa aduranne?

ubata kellek nadda?

kella ha kiwwoth marry karanawada? nethnam anna penna da? :rolleyes:

man igenaganna thena inne. ape class ekemai.

mata kellek innawanam thaw ewa hoyanawada bn :dull:

ha kiwwoth marry karanna thama balaporottuwa. anna panna wage balu wada na mage:no:

kollek idalama na bn. mn 10 wasarata wenakan wage ithihase hoyala baluwa.
 
Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මලය, කෙල්ලට වයස කීයද? උබෙ හොද යාලුවෙක්ද? ෆෝන් නම්බරේ එහෙම තියනවද? නිකන් ඒකිට දැනෙන්න ඇරපන් උබ ලයින් කියල.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පුතේ උඹ ඔහොම කල්පනා කර කර ඉන්නකොට වෙන කොල්ලෙක් අහලා උඹට ටටා පාරකුත් ගෙන යයි.
     
    check12345

    Member
    Jan 8, 2017
    19
    2
    0
    මලය, කෙල්ලට වයස කීයද?

    21yi. mage wayasamai

    උබෙ හොද යාලුවෙක්ද?

    :yes:

    ෆෝන් නම්බරේ එහෙම තියනවද?

    :yes:

    නිකන් ඒකිට දැනෙන්න ඇරපන් උබ ලයින් කියල.

    danenna arala thiyenne bro. but kisi wenasak na neh.. ekai kiyalama balanna baluwe :baffled:
     
    check12345

    Member
    Jan 8, 2017
    19
    2
    0
    පුතේ උඹ ඔහොම කල්පනා කර කර ඉන්නකොට වෙන කොල්ලෙක් අහලා උඹට ටටා පාරකුත් ගෙන යයි.

    I don't think so
    ehema wenawanam dan wenna kal ban
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    I don't think so
    ehema wenawanam dan wenna kal ban

    ප්‍රමාදවී පසුතැවිලි නොවන්න.
    ඔන්න ඕක අහලා දාපන්
    11.gif
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kella ube age ekemanam thawa 5 years yanna kalin marry karanna balan set karaganin. .nethnam wena nangi babek balamu. .same age unama kella wayasata yai ubata kalin :oo:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    Eye contact eke idapan tika dawasak. Dennage as eka sare set unama uba hinawela eki ahaka balaganakan balan idapan
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    (කෙල්ලො දෙන්නෙක්ම මගෙනුත් අහල තියෙනවා මචන්. පෙනුම පවුල් පසුබිම, සමාජ තත්වෙ etc මට ඇල්ලුවෙ නැති නිසා මම බැහැ කිව්වා. මම කෙල්ලෙක්ගෙන් අහන්න යන පලමු වතාව මේක බන්. මට ගොඩක්ම අවුල තියෙන්නෙ මේකයි, කෙල්ල බෑ කිව්වොත් ඊට පස්සෙ මුහුණදෙන්නෙ කොහොමද බන්)

    ඒ කෙල්ලො දෙන්න හම්බ වෙල අහපන් උබ බෑ කියපු වෙලේ උන් කොහොමද් මූන දුන්නේ කියලා..
    අනේ බන් උබ ඔහොම හිත හිත ඉන්න ගියොතින් පෙරහැර යයි..
    බෑ කිව්වොත් උබ ඔය ඉන්න විදියටම ඉදපන්..:oo::oo:
     
    check12345

    Member
    Jan 8, 2017
    19
    2
    0
    ප්‍රමාදවී පසුතැවිලි නොවන්න.
    ඔන්න ඕක අහලා දාපන්
    11.gif

    :)

    kella ube age ekemanam thawa 5 years yanna kalin marry karanna balan set karaganin. .nethnam wena nangi babek balamu. .same age unama kella wayasata yai ubata kalin :oo:

    same age unata machan wayasa penne na wadiya. dakina kenek hithanne nangi kenek kiyala :P

    Eye contact eke idapan tika dawasak. Dennage as eka sare set unama uba hinawela eki ahaka balaganakan balan idapan

    ethhakota hithaida danna bn mama paniyek kiyala :sorry: ee pattath balanna epai

    Mithuriyakata oba adare nam eyata pawasanna....
    pawasimata athapasu we nam Aya gana nosithanna....

    yeah bro pawasanna thamai me waeyama :yes::P

    (කෙල්ලො දෙන්නෙක්ම මගෙනුත් අහල තියෙනවා මචන්. පෙනුම පවුල් පසුබිම, සමාජ තත්වෙ etc මට ඇල්ලුවෙ නැති නිසා මම බැහැ කිව්වා. මම කෙල්ලෙක්ගෙන් අහන්න යන පලමු වතාව මේක බන්. මට ගොඩක්ම අවුල තියෙන්නෙ මේකයි, කෙල්ල බෑ කිව්වොත් ඊට පස්සෙ මුහුණදෙන්නෙ කොහොමද බන්)

    ඒ කෙල්ලො දෙන්න හම්බ වෙල අහපන් උබ බෑ කියපු වෙලේ උන් කොහොමද් මූන දුන්නේ කියලා..
    අනේ බන් උබ ඔහොම හිත හිත ඉන්න ගියොතින් පෙරහැර යයි..
    බෑ කිව්වොත් උබ ඔය ඉන්න විදියටම ඉදපන්..:oo::oo:

    ita passe un denna mage munawath baluwe na bn :( nodekka ganata giya. ekiyak nam tika dawasakin katha baha aranna gtta, dan un koheda danneth nah
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෙල්ලගෙන් කෙල්ලට වෙනස් ඔය අහන්න ඕන විදිහ.. අහන එක ගට අරන් කෙලින්ම කියලා දාපන් උබේ හිතේ තියෙන එක.. ( නැතුව මන් ඔයාට ආදරේයි.. ඔයා නැතුව බෑ මේවා කියන්න යන්න එපා ) කොහොමද ඒ කෙල්ලව උබට දැනෙන්නේ.. මොනවාද එයාගේ ආස මොනවගේ ගතිගුණ ද අරකද මේකද මේවා නිසයි ආදරේ කරන්නේ කියන එක දැනෙන්න කියපන්..

    මන් නම් කියන්නේ මේවා සේරම අහන්න කලින් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා හොයලා බලපන්.. නැත්තන් ෆ්‍රෙන්ඩ් ෂිප් එකත් නෑ රිලේෂන්ෂිප් එකත් නෑ දැන් කාලේ කොල්ලෙක් නැති කෙල්ලෙක් හොයන්න අමාරුයි..
     
    කොල්ලෙක් නෑ මචන් මම හොඳට හොයල බැලුවා. මම කැමති විශේෂ ගතිගුනේකට තියෙන්නෙ තැම්පත් කම තමයි. බොහොම නිවිච්ච චරිතයක්..

    අහන විදිය කෙල්ලගෙන් කෙල්ලට වෙනස් නම් කොහොමද මචන් අහන්න ඕන විදිය අපි හිතාගන්නේ :confused: