kellata kollek nadda? nethi wenna behe. .so oka hariyanne na
na yako na

100% sure
kellata kollek nadda? nethi wenna behe. .so oka hariyanne na

na yako na
100% sure

kohomada ubawa aduranne?
ubata kellek nadda?
kella ha kiwwoth marry karanawada? nethnam anna penna da?![]()


මලය, කෙල්ලට වයස කීයද?
උබෙ හොද යාලුවෙක්ද?

ෆෝන් නම්බරේ එහෙම තියනවද?

නිකන් ඒකිට දැනෙන්න ඇරපන් උබ ලයින් කියල.

පුතේ උඹ ඔහොම කල්පනා කර කර ඉන්නකොට වෙන කොල්ලෙක් අහලා උඹට ටටා පාරකුත් ගෙන යයි.
I don't think so
ehema wenawanam dan wenna kal ban

evaluation list ekata damma



ප්රමාදවී පසුතැවිලි නොවන්න.
ඔන්න ඕක අහලා දාපන්![]()

kella ube age ekemanam thawa 5 years yanna kalin marry karanna balan set karaganin. .nethnam wena nangi babek balamu. .same age unama kella wayasata yai ubata kalin![]()
Eye contact eke idapan tika dawasak. Dennage as eka sare set unama uba hinawela eki ahaka balaganakan balan idapan
ee pattath balanna epai Mithuriyakata oba adare nam eyata pawasanna....
pawasimata athapasu we nam Aya gana nosithanna....


(කෙල්ලො දෙන්නෙක්ම මගෙනුත් අහල තියෙනවා මචන්. පෙනුම පවුල් පසුබිම, සමාජ තත්වෙ etc මට ඇල්ලුවෙ නැති නිසා මම බැහැ කිව්වා. මම කෙල්ලෙක්ගෙන් අහන්න යන පලමු වතාව මේක බන්. මට ගොඩක්ම අවුල තියෙන්නෙ මේකයි, කෙල්ල බෑ කිව්වොත් ඊට පස්සෙ මුහුණදෙන්නෙ කොහොමද බන්)
ඒ කෙල්ලො දෙන්න හම්බ වෙල අහපන් උබ බෑ කියපු වෙලේ උන් කොහොමද් මූන දුන්නේ කියලා..
අනේ බන් උබ ඔහොම හිත හිත ඉන්න ගියොතින් පෙරහැර යයි..
බෑ කිව්වොත් උබ ඔය ඉන්න විදියටම ඉදපන්..![]()
nodekka ganata giya. ekiyak nam tika dawasakin katha baha aranna gtta, dan un koheda danneth nahකෙල්ලගෙන් කෙල්ලට වෙනස් ඔය අහන්න ඕන විදිහ.. අහන එක ගට අරන් කෙලින්ම කියලා දාපන් උබේ හිතේ තියෙන එක.. ( නැතුව මන් ඔයාට ආදරේයි.. ඔයා නැතුව බෑ මේවා කියන්න යන්න එපා ) කොහොමද ඒ කෙල්ලව උබට දැනෙන්නේ.. මොනවාද එයාගේ ආස මොනවගේ ගතිගුණ ද අරකද මේකද මේවා නිසයි ආදරේ කරන්නේ කියන එක දැනෙන්න කියපන්..
මන් නම් කියන්නේ මේවා සේරම අහන්න කලින් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා හොයලා බලපන්.. නැත්තන් ෆ්රෙන්ඩ් ෂිප් එකත් නෑ රිලේෂන්ෂිප් එකත් නෑ දැන් කාලේ කොල්ලෙක් නැති කෙල්ලෙක් හොයන්න අමාරුයි..
