ආදරේ ප්‍රශ්නයක්

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    කෙල්ල දෙමවුපියොත් එක්ක කේන්තියෙන් ඉන්න එක දෙමවුපියොත් එක්ක "ගේම" ඉල්ලීමක් විදියට මම දකින් නැහැ. ප්‍රශ්නේ මොකක්ද කියල හරියටම දන්නැතුව එක පාර්ශවයක පැත්ත අරන් කතා කරන්ඩ බැහැ . ඒක තමයි මම දෙපැත්තටම බැලන්ස් වෙන උත්තරයක් දුන්නේ. මෙතෙන්දි කෙල්ලට එක පාරටම ඇගිල්ල දික් කරන්ඩ බැහැ. දෙමවුපියෝ ප්‍රේම සම්බන්දතාවලට විරුද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. මෙතෙන්දි ගෙදරින් කෙල්ලට විරුද්ධ වෙන්නේ සාධාරණ හේතුවක් නැතුවනම්, එතෙන්දි කෙල්ලට ඇගිල්ල දික් කරන්ඩ බැහැනේ. එක තමයි මම කියුවේ ආවේගශීලී නොවී බුද්ධිමත්ව ඔය ප්‍රශ්නෙට මුණ දෙන්ඩ ඕන කියල. ඒක කෙල්ලට තේරුම් කරලා දෙන්ඩ ඕන කියුවේ ඒක තමයි.

    මේ වගේ ප්‍රශ්න වලදී හුග දෙනෙක් ගන්නේ දෙමවුපියන්ගේ පැත්ත. එතැනදී ඉස්මතු කරන තර්කය තමයි "තමන්ව හදාවඩපු දෙමවුපියෝ" කියන කාරණය. නමුත් දෙමවුපියන්ගේ වැරදි නිසා දරුවන්ගේ පවුල් විනාශ වීම් කොයිතරම් මේ සමාජයේ වෙනවද. විශේෂයෙන්ම විවාහ සම්බන්දයකදී හුගක් දෙමවුපියෝ හිතනවා තමන්ගේ පුතා මුලිකත්වය දෙන්ඩ ඕන තමන්ගේ මතයට කියල. නමුත් ඒක වැරදියි. විවාහයෙන් පසුව දෙමවුපියන්ගේ මතයට වඩා දරුවන් මුලිකත්වය දෙන්ඩ ඕන තමන්ගේ බිරිදගේ හෝ සැමියාගේ මතයට. මොකද ඔවුන් වෙනම පවුලක්.

    මෙතෙන්දි මේක අවුරුදු පහක සම්බන්දයක්. කෙල්ල අවුරුදු පහක් තිස්සේ මු එක්ක ඉදල තියනවා. ඒක සැහෙන ලොකු කාලයක්. ඒ නිසා ගෙදරින් ඔය තරම් තදින් විරුද්ධ වෙනකොට කෙල්ලට කේන්තියක් ඇතිවීම සාධාරනයි. මෙතනදී මම කෙල්ලගේ ලොකු වැරද්දක් දකින් නැහැ. මෙතනදී මුලින්ම කෙරෙන්ඩ ඕන කේන්ති නොගෙන බුද්ධිමත්ව ප්‍රශ්නෙට මුණ දෙන්ඩ ඕන කියන එක කෙල්ලට අවබෝද කරලා දීම. ඊළගට දෙමවුපියෝ අකමැති වෙන්ඩ හේතුව මොකක්ද කියල දැනගන ඒක ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා විසදා ගන්ඩ උත්සාහ කිරීම. ඒක අමාරු වැඩක්. දෙපැත්තම බැලන්ස් කර ගැනීමයි වැදගත් වෙන්නේ. මෙතෙන්දි දෙමවුපියෝ විරුද්ධ වෙන්නේ සාධාරණ හේතුවක් නැතුවනම්, ඒ ගොල්ලන්ට කරුණු කාරණා පැහැදිලි කරන්ඩ කොහොමත් බැරිනම්, එතෙන්දි කෙල්ලට ඇගිල්ල දික් කරන්ඩ බැහැ. නමුත් කෙල්ලට හෙමිහිට කරුණු අවබෝද කරලා දීල එයාගේ හිතේ තියන කේන්තිය නැති කරන එකනම් අනිවාර්යෙන්ම වැදගත්. කෙල්ලත් කරුණු තේරුම් ගන්නැතිව දිගින් දිගටම කේන්තියෙන් හැසිරෙනවානම්, එතනත් හිතන්ඩ දෙයක් තියනව.

    මෙතෙන්දි කරන්ඩ පුළුවන් ප්‍රශ්නෙට මුණ දෙන්නේ කොහොමද කියල පෙන්නලා දෙන එක විතරයි. හැම දෙයක්ම කිරල මැනලා නිවැරදි තීරණයක් ගන්න එක උබේ වැඩක්.

    ape gedarin wiruudda wenne kisima sadarana hetuwak natuwa mchan...eyata sapekshawa apita salli tiyenawa..eyalai api match wenne na kiyala tamai kiyanne...mama salli passe elawanne na..ekai mama tamat kellage pathe inne..tattat darunuwatama wiruddai ban...ehema kiyala mata mage affair 1a break kara ganna ba...mokada mama hitanne mama hari..mokada tatta wirudda wenne harima asadarana widiyata...mama tamat tani tiraneka innawa..mama jobak karanawa..nangith camps out una gaman jobakata yawi...api dennage salariyen jiwath wenna puluwan kagewat help 1k natuwa...but mama kamati na nangi a widiyata ammalata wira karanawata..eya eka terum ganet na...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැම ප්‍රශ්නෙටම මොකක් හරි විසදුමක් තියෙන්න එපේ, අපි වැඩිය දගලලා හරියන්නේ නෑ. කාලයත් එක්ක හැමදේම විසදෙනවා... ඉවසීමෙන් ඉන්න ඕනේ...

    මගේ ජීවිතේ මේකයි බන් -

    මටත් බන්.. කෙල්ලගේ ගෙදරින් තදටම කේස්.. අපේ ගෙදරින් කෙල්ලට හෙන කැමති. මට වඩා අපේ අම්ම කෙල්ලට ආදරෙයි.... කෙල්ලත් එක දන්නවා... කෙල්ල මට මිස් එකක් හරි දැම්මොත්, කතා කලොත් .කෙල්ලගේ අම්ම මට කෝල් කරලත් බනිනවා.. කාලකන්නි බල්ලා කියලා (කියන්න ඕනේ හැමදේම කියලා බනිනවා).... කෙල්ලටත් කරගන්න දෙයක් නෑ. මමත් කට වහන් අහන ඉන්නවා.. එත් එයාව මම බලන්න යන්නෙත් ස්කුල් වෙලාවට නැත්නම් එකත් නෑ.. කතා කරන්නවත් දෙන්න නෑ අම්ම... මට අම්ම ගැන තරහක් නෑ අනුකම්මපාවක් තියෙන්නේ.. නුගත්කම කියලා හිතිලා කෙල්ලත් එක දන්නවා.... එය ගෙදර අය එක්ක උපරිම තරහයි. ඒ උනාට මම හැමදේම කාලයට බාර දෙනවා.. තව අවුරුදු 3ක් ඇතුලත මේකට විසදුමක් ආවේ නැත්නම් මම කෙල්ලගේ අම්මට බම්බු ගහගන්න කියනවා... :(
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මම මාර ප්‍රශ්නෙක බන් ඉන්නේ..ඒකයි එළකිරි යාළුවන්ට කියන්න කියල හැදුවේ උපදෙසක් බලපොරෝතුවෙන් ..මගේ affair 1ට දැන් 5 yrs විතර වෙනවා..හැබැයි මේකට අපේ ගෙදරින් විරුද්දයි ..ගෙදරින් දරුනුවටම විරුද්දයි ...හැබැයි ඒ මොන ප්‍රශ්න තිබුනත් තාමත් මම ඉන්නේ එකම මතේක ..ඒ තමයි මම ඒ කෙල්ලව අමතක කරන්නේ නැ එයාවම marry කරනවා කියලා ... ඒක එයත් දන්නවා ගෙදරිනුත් දන්නවා ..අපේ තාත්තා තමයි දරුනුවටම case 1අ අදින්නේ...ඒක කෙල්ලත් දන්නවා ...වැඩේ කියන්නේ බන් දැන් කෙල්ල පුදුම තරහක් තියෙන්නේ අපේ තාත්තත් එක්ක ..තාත්තව මතක් කරන්න බැ එයාට හොදටම බනිනනවා ..ඒ මදිවට කියනවා එය මාව marry කලත් අපේ අම්මටයි thathatayi සලකන්නේ නෑලු ...මේකට මට මර අඋල් බන්..මටත් සාදාරන කේන්තියක් තියෙනවා ගෙදර අයත් එක්ක ...එත් එහෙම කියල මට මගේ ගෙදර මිනිස්සුන්ට සලකන්නේ නැතුව ඉන්න බැනේ ...අනිත් සීන් 1අ තමයි ගෙදර ඉන්න වෙලාවට මම එයත් එක්ක cll කර කර ඉන්නකොට මොකක් හරි දේකට අම්ම හරි thatha හරි කතා කලාම මම phone 1අ තියලා අයෙ ටික වෙලාවකින් ගන්නවා ..මේකටත් එය තරහයි..එයා නොකිය කියන්නේ ඒ වගේ වෙලාවක මම එයත් 1ම කතා කර කර ඉන්න ඕනලු ....ගෙදර අයට පෙන්න ...එයා නොකිය කියන්නේ මම ගෙදරත් 1අ වැලි ද ගන්න ඕනි..එයාලට රිදවන්න ඕනි කියල... ...මම නම් එකට වැඩිය කැමති නැ බන්...මම එක හිතින් කෙල්ලගේ pathe ඉන්නවා ...එයාව marry කරනවා කියල හිතාගෙන ...මටත් ගෙදර අයත් එක්ක සාදාරන කේන්තියක් තියෙනවා..
    එහෙම කියල මට බැ අම්මලට නොසලකා ඉන්න ..මේ නිසා දැන් ගොඩක් කල කිරිල බන් ඉන්නේ කෙල්ල ගැන.. උඹලට මොකද හිතෙන්නේ

    ඕකි කෙල්ලෙක් නෙමේ බෝම්බයක් ... අනේ මන්ද ඔහොම එවුන්ටත් ආදරේ හිතෙනවනෙ බොලාට

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    අවරුදු 20-25 ක් තිස්සේ උඹව හදපු අම්මලාව අමතක කරන්න එපා මචන් පෙනෙන විදිහට ඔය කෙල්ල marry කරොත් උඹට ප්‍රශ්න තමා, පරිස්සමින් හිතල හොඳ විශ්වාස කෙනෙකුගෙනුත් උපදෙස් අරන් තීරණයක් ගනින් ,පස්සේ පසුතැවිලි වෙන්න තියාගන්න එපා!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරයේදී ඔය වගේ ප්‍රශ්න, බාධක අනන්තවත් එනවා. පොඩ්ඩක් හිතල බලන්ඩ ප්‍රශ්නවලින් තොර ආදර සම්බන්දතා මේ ලෝකේ කොහෙද තියෙන්නේ කියල. ආදරය කියන්නේ ප්‍රශ්න වලින් තොර රෝස මල් යහනාවක් නම් ඒ වගේ ආදරයක රසයත් අඩුයි නේද? ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීමේදී තමයි දෙදෙනා අතර සම්බන්දතාවය ශක්තිමත් වෙන්නෙ සහ අන්‍යොන්‍ය අවබෝදය වර්දනය වෙන්නේ. ආදරයේදී ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියන්නේ දෙමවුපියන් එක්කවත් වෙන කවුරුත් එක්කවත් වෛර බැද ගැනීම නෙමේ. ඔය කේන්තිය හිතේ තියාගන ඉන්න කාලය උබලගේ අනාගතය ගැන සැලසුම් කරන්ඩ ප්‍රයෝජනයට ගන්ඩ පුළුවන් නේද? කලකිරෙන්ඩ එපා. ඔය ටික සරලව, හෙමිහිට එයාට තේරුම් කරලා දීපන්.

    ගෙදරට සැලකීම කියන කාරණය ගැන මම මෙහෙම දෙයක් කියන්නම්, හැබැයි මේක මගේ පෞද්ගලික මතය. දෙමවුපියන් ගැන, සහෝදර සහෝදරියන් ගැන හොයල බලන්ඩ ඕන තමයි. ඒවා යුතුකම්. නමුත් බැන්දට පස්සේ උබ වෙනම පවුලක්. එතෙන්දි මුල් තැන දෙන්ඩ ඕන උබේ පවුලට. ඒක වගකීමක්. බැන්දට පස්සේ හොදම දේ තමයි වෙනම ගේක පදිංචියට යන එක. මෙතෙන්දි එයාගේ හිතේ දෙමවුපියන් ගැන තරහක් නම් තියෙන්නේ, මම මුලින් කියපු කාරනා එයාට හෙමිහිට තේරුම් කරලා දීපන්. ප්‍රශ්න වලදී ආවේගශීලී නොවී බුද්ධිමත්ව මුහුණ දෙන්ඩ ඕන කියන දේ අවබෝධ කරලා දීපන්. එයා බුද්ධිමත් කෙනෙක් නම් තේරුම් ගනීවි.

    තීරණ ගන්ඩ හදිස්සි වෙන්ඩ එපා. කාලයට ඉඩ දීපන්. එයා වෙනස් වෙන්නැත්නම්, විශේෂයෙන් උබේ දෙමවුපියන් ගැන එයාගේ තියන ආකල්ප වෙනස් වෙන්නැත්නම්, හිතල බලල හොදයි කියල හිතන තීරණයක් ගනින්.
    :yes::yes::yes::yes:
     
    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    උබව හැදුවෙ වැඩුවෙ දෙමවුපියො, දෙමවුපියො නැත්තන් උබ අද මෙතනත් නැ උබට ඔය කැල්ලත් නැ, ඔය කැලි නම් 100 හොයා ගන්ඩ පුලුවන් දෙමවුපියො ආයෙ හොයා ගන්ඩ බැ. කැල්ල දෙමවුපියන්ට සලකන්ඩ දෙන්නෙ නැත්තන් ඔය මාලු කැල්ල විසිකරපන්.

    ආ තව එකෙක් උබ වෙන පවුලක් උනා කියල දෙමවුපියො අත අරින්ඩ එපා ඔක බටහිර සිරිත අපේ සිරිත ඔක නෙමේ.:no::no::no: