කෙලින් නොකිව්වත් සමහර කෙල්ලෝ ආසයි ලස්සනට wedding එකක් ගන්න. ඔතන උබට වැඩියෙන්ම අවුල් උබේ වයස නිසා වෙන්න පුළුවන්. කෙල්ල දන්නවා උබ නැති උනත් ඒකිට කවුරු හරි හොයා ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි කියල. එත් උබේ හිත උබට කියන්නෙ ආයිත් කෙල්ලෙක්, හොද කෙල්ලෙක් හොයාගන්න එක අමාරු දෙයක් වෙයි කියල. ඒක නිසා තමයි කෙල්ල වැඩිය ගානක් නැතුව මේක නවත්තමු කියන්නෙයි, උබ නවත්තන්න බෑ කියන්නෙයි. මට උබට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් නෑ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්.
ow ban..kello witarak nemei mamat kochara asada lassanata wedding eka ganna...eth itin ehema deyak karanna bari nam mokada karanne..eta wada watinne nadda jiwithe satutin ekata inna eka..ow..mage wayasat prashnayak thamayi machan..mokada mage yaluwanta lamainuth innawa







