ආදරේ ප්‍රශ්නයක්

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    කෙලින් නොකිව්වත් සමහර කෙල්ලෝ ආසයි ලස්සනට wedding එකක් ගන්න. ඔතන උබට වැඩියෙන්ම අවුල් උබේ වයස නිසා වෙන්න පුළුවන්. කෙල්ල දන්නවා උබ නැති උනත් ඒකිට කවුරු හරි හොයා ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි කියල. එත් උබේ හිත උබට කියන්නෙ ආයිත් කෙල්ලෙක්, හොද කෙල්ලෙක් හොයාගන්න එක අමාරු දෙයක් වෙයි කියල. ඒක නිසා තමයි කෙල්ල වැඩිය ගානක් නැතුව මේක නවත්තමු කියන්නෙයි, උබ නවත්තන්න බෑ කියන්නෙයි. මට උබට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් නෑ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්.

    ow ban..kello witarak nemei mamat kochara asada lassanata wedding eka ganna...eth itin ehema deyak karanna bari nam mokada karanne..eta wada watinne nadda jiwithe satutin ekata inna eka..ow..mage wayasat prashnayak thamayi machan..mokada mage yaluwanta lamainuth innawa:rolleyes::rolleyes::rolleyes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ow ban..kello witarak nemei mamat kochara asada lassanata wedding eka ganna...eth itin ehema deyak karanna bari nam mokada karanne..eta wada watinne nadda jiwithe satutin ekata inna eka..ow..mage wayasat prashnayak thamayi machan..mokada mage yaluwanta lamainuth innawa:rolleyes::rolleyes::rolleyes:
    වයස ගැන හිතන්න එපා බන් වැඩිය. මොකද උබට හොද රස්සාවක් තියනව උබ කියන විදියට. මන් වගේ ජොබ් ලස් එවුන්ට නම් වයස ප්‍රශ්නයක්.
    උබට ආයිත් හොද තැනකින් කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන් නෑ බන්. මන් අන්තිමට ආශ්‍රය කරපු කෙනා මගෙන් පස්සේ ලං උනේ උබේ වයසේ කෙනෙක්ට. සාදාරන හේතු තිබුනා ඒ සිද්දියට.
    කාලයක් ආදරේ කරපු කෙනාව අමතක කරන එක පට්ට අමාරුයි. ඒත් එක්කෙනක් නවත්තමුයි කියද්දී සම්බන්ධ කමක් දිගටම කරගෙන යන එක මානසිකව වදයක් බන්.
    පට්ට කට්ටක් කාල ඕක කරගන්න පුළුවන් උනොත් ගොඩ, ඒත් කට්ට කාලත් කරගන්න බැරි උනොත් උබ අදත් හිතෙන් විදවල ඉස්සරහටත් හිතෙන් විදවන එක වෙන්නේ.


    පුළුවන් නම් තව එක පාරක් කෙල්ලත් එක්ක කතා කරලා උත්සාහයක් අරන් බලහන්. ඒත් විසදුමක් නැත්නම් හිත හදා ගන්න බලහන්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම දැකලා තියෙන ගොඩක් උන් ඉන්නවා ගෙදර උන් අකමැති නිසා හොරෙන් බැදපු උන්
    හැබැයි ඕවා හරි යනවා දරු මල්ලෝ හම්බුනාම
    දැන් උඹට තියෙන ප්‍රශ්නේ කෙල්ල පැනලා යන්න අකමැති සීන් එක
    එ් නිසා ගෙදර උන් කැමති කරවගනින්
    කෙල්ලත් ජොබක් කරන නිසා උන්ට මූණ දෙන්න බැරිවෙයි කියලා බය ඇති බන්
    උඹේ පැත්තෙන් විතරක් හිතන්න එපා ඒ පැත්තත් හිතපන්
    අනිත් එක අවුරැදු ගාණක් උඹව හදපු දෙමව්පියන්ව දාලා යන්න තරම් ඒ කෙල්ල
    උඹට වටිනවද කියලා හිතලා බලපන්​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගෙදරින් කැමතින් නෑ එතකොට ඒකි ගැන හිතලා උඹ
    වෙනම ඉන්නත් තීරණය කලා අවුරුදු 5 නෙවේ 50ක් ලව් කලත් ඕකමයි
    බන් කවද උනත් වෙන්නේ ආදරේ අවුරුදු ගානින් මනින්න බෑ බන්....:yes:

    අනික ඔක්කොමත් හරි මහ ලොකුවට බඳින්න ඕනී නම් එතනම් කොස්සක්
    ඇයි ඒකිට උබේ තත්වෙත් තේරුම් ගන්න බැරි මෙතන උන්ගෙන්
    අහන්න කලින් උඹෙන්ම අහගනින් ටිකක් :oo:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේකට කියන්න තියෙන්න
    ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති....මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්න දුක හොදටම ඇති..... කියල තමා

     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    mchn okata grdarin nam kamaththa gannwanam gdk kal yai.eth kwdhri ganna plwn wei gdk welwata. . mkada oya kula ?na ahema thmath ammala athare lokuwata tynwa. ube pawlath a wgei mata penne. ube athei wade tyenne. kella ohoma qwata mchn ubata adare na kiyla aka paratama hithanna ba. ubata ayage adre gdk danila tynwnam aya ubata adre athi. uba gana hithala wenna ati samaharawita ahema qwe. kalayata bara dipan mchn. badinna hadissi wenna apa. atkota ubata hama athinma hoda wisadumak labei. ahema innkota kella wenas unoth kella aththtma ubata adare na. kellatath ahema uba wenuwen iwasanna plwn nam aya aththtma ubata adarei
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචො සමාවෙයන් කෙල්ල උබට ඔය කියනතරම් ලව් නැ ..
    වෙන් වෙන්න ඔන නම් වෙන් වෙයන් මගුල කෙල්ලො නැදද බන් ලොකේ .. අලි ටොක් දෙන මගුල් කර ගහාගන්න එපා මුලු ජිවිතකාලෙම ඇනේ වෙනවා .. උබගෙ මතයට ගරුකරන කෙල්ලෙක් හොයාගනින් ..

    වෙන් විමේ වෙදනාව දරාගන්න බැරිනම් ගහක් ගලක් උඩින් පැනපන් .
    දෙමා පියන්ගේ මතයට විරුද්දව ගිහින් කසාද බැදගෙන අන්තිමට විදවන්න වෙනවා මුලින් දඩබ්බර වෙන්නෙ නැතුව හිතලා බලපන් ඇයි උබේ අම්මයි තාත්තයි අකමැති කියලා සදාරන හෙතුවක් නම් එ ගැන හිතලා බලපන් .. කෙල්ලගෙ දෙමාපියන් අවුල් නම් එ ජාන අනිවර්යෙන් කෙල්ලගෙත් තියෙනවා වෙන්න පුලුවන් .. අවුරුදු 5ක් ලව් කර පලියට කෙල්ලො මනින්න බැ ආදරය කරන කාලෙට කෙල්ලො හැමොම හරිම සුයිට් ..

    :yes::yes:
     
    Feb 8, 2013
    16
    0
    1

    මචං උබ පවුලේ කිවෙනියද ..? උබ පවුලේ වැඩිමලා නම් උබට ගෙදරින් කැමැත්ත නැතුව ඕක කරන්න එපා. අනිත් අයට ආදර්ශමත් වෙන්න වැඩ කරන්න නැත්නම් අම්මට තාත්තට ගොඩාක් දුක හිතෙයි. ඒ කෙල්ල උබ එක්ක හිටියේ අවුරුදු 5 යි. එත් උබ අම්මා තාත්තා උබ එක්ක කොචච්ර කල් හිටියද කියන එක උබ අමතක කරන්න එපා. අපි ගොඩාක් දේවල් අපිට ඕනේ විදියට කරන්නවා. පස්සේ ගොඩාක් පසුතැවිලි වෙනවා. තවත් දෙයක් මචං කෙල්ලව ගෙදර එක්කන් ඇවිත් අම්මා ට පෙන්නපන් මොකද කියන්නේ බලන්න. ඔතන අම්මව කැමති කරගත්තා කියන්නේ වැඩේ ගොඩ කියන එක තමා. කොහොම හරි වැඩේ හරියන්න කියල සුබ පතනවා..
    :D:D:D:D
     

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    බොකුසිරා;18289630 said:

    මචං උබ පවුලේ කිවෙනියද ..? උබ පවුලේ වැඩිමලා නම් උබට ගෙදරින් කැමැත්ත නැතුව ඕක කරන්න එපා. අනිත් අයට ආදර්ශමත් වෙන්න වැඩ කරන්න නැත්නම් අම්මට තාත්තට ගොඩාක් දුක හිතෙයි. ඒ කෙල්ල උබ එක්ක හිටියේ අවුරුදු 5 යි. එත් උබ අම්මා තාත්තා උබ එක්ක කොචච්ර කල් හිටියද කියන එක උබ අමතක කරන්න එපා. අපි ගොඩාක් දේවල් අපිට ඕනේ විදියට කරන්නවා. පස්සේ ගොඩාක් පසුතැවිලි වෙනවා. තවත් දෙයක් මචං කෙල්ලව ගෙදර එක්කන් ඇවිත් අම්මා ට පෙන්නපන් මොකද කියන්නේ බලන්න. ඔතන අම්මව කැමති කරගත්තා කියන්නේ වැඩේ ගොඩ කියන එක තමා. කොහොම හරි වැඩේ හරියන්න කියල සුබ පතනවා..
    :D:D:D:D

    one & only...

    amma hamba welat kata karala tiyenawa...:dull::dull:eth eyath ttage pathe