ආදරේ මොනතරම් සුන්දරද....

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ආදරේ මොනතරම් සුන්දරද....

    ''සුදූ...''


    ''හ්ම්...''

    ''ඔයා මට ඇත්තටම ආදරේද?....''

    ''ඔයාට මාව විශ්වාස නැත්ද...''

    ''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''

    ''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''

    ''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''

    ''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''

    ''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''
    ''මමත් ඔයාට ආදරෙයි අයියේ...''

    ''කොච්චරක්ද?...''

    ''ගොඩාක්....''

    ''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''

    ''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''

    ''මමත් එහෙමයි සුදූ.....''

    ''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''

    ''හ්ම්.....''

    ''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''

    ''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''

    ''ඔව් අය්යේ....''

    ''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''

    ''මම දන්නවා අය්යේ.....''

    ''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''

    ''ඇයි?....''

    ''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''

    ''මං හින්දා නේද?''

    ''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''

    ''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...''
    [ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....]

    ''සුදූ.....''''හ්ම්.....''''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''

    ''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''

    ''අපිට වරදින්නැහැ සුදූ.....''
    [මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා]

    ''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''

    ''මමත්....''

    ''මචෝ.....දැන් යමුද රෑ වෙලා''
    [මගේ අතිජාත මිතුරු කැල......මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......]

    ''යමල්ලා... යමල්ලා...''

    ''අපි යනවා රත්තරන්....''

    ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....
    ආදරේ මොනතරම් සුන්දරද....
    ආදරේ ජීවිතේ නිවනවා....
    එනගමන් මට සිතුනා....




    Hodanam Rep + Deela Kottak Paninna Sahayogayak denna....

    This is From Elakiri User... Meka aithi karaya
     
    Last edited:

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    uba viraha geetha kiya kiya neda hitiye den harida??
    දෙවියන්ට බුදුන්ට පින් සිද්ධ වෙන්න මට මගේ ආදරේ ආයෙත් ලැබුණා...
    අපි දැන් වෙනදටත් වඩා සතුටින් ඉන්නවා...
    ඒ දවස්වල මගෙ හිත හදපු, අවවාද දීපු හැමෝටම ගොඩාක්ම පින් කියලා කියන්න ඕන...
    මගේ ජීවිතේ සතුටට එළකිරි අක්කලා අයියලා ලොකු ශක්තියක් වුනා....
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    දෙවියන්ට බුදුන්ට පින් සිද්ධ වෙන්න මට මගේ ආදරේ ආයෙත් ලැබුණා...
    අපි දැන් වෙනදටත් වඩා සතුටින් ඉන්නවා...
    ඒ දවස්වල මගෙ හිත හදපු, අවවාද දීපු හැමෝටම ගොඩාක්ම පින් කියලා කියන්න ඕන...
    මගේ ජීවිතේ සතුටට එළකිරි අක්කලා අයියලා ලොකු ශක්තියක් වුනා....

    Adare nawatha labunata suba pathum :)
    digatama karagena yanna :)
    All d best bro
    :)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සුභ පෑතුම්;)

    කෝවිලකට ගිහිල්ලා..පොල් ගෙඩි 7ක් ගහලා දෙවියන්ට පින් දියන්... දවස්7ක් නාන්න එපා...කෙම්මූර දවස් වලට..මස් මන්ශා කෑමෙන් වැලකියන්...:shocked::shocked::shocked::shocked:

     

    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    පට්ටයි මචන් ... ඔයාගේ ආදරේ නැවත ලැබුනට මගෙන් සුබ පැතුම් යාළුවා ...... ආදරයක් අහිමි වුනාම දැනෙන දුක වචන වලින් කියන්න බැරි තරම්