Reproduction witarak newe ban.ita eha giya ekak.tanikama makaganna.duka kiyanna.thamnwa balaganna.care karanna.life eka share karanna.animals wage newe minisunge ita eha giya needs fullfill karanawa molen.
තනිකම මකාගන්න, දුක කියාගන්න කෙල්ලෙක්වම ඕන ඇයි? ඇයි දෙමව්පියන්ට සහෝදරයන්ට ඒව කියන්න හිතෙන්නෙ නැත්තෙ? කිව්වත් ලැජ්ජ හිතෙන්නෙ ඇයි? කෙල්ලට කිව්වම හිත නිදහස් වෙන්නෙ ඇයි ? උබේ වර්ගයා බෝ කරන සහකාරයා නිසා උබට ඒකිව විසවාසයි


මම මෙච්චර වෙලා කීවෙ මට හිතෙන දේවල්. උබලත් කල්පනා කරල බලපල්ල ඇත්තටම මට මේ සතා ගැන ආදරයක් ඇති වෙන්නෙ ඇයි කියල


