අද මගෙ ගර්ල්ගෙ උපන්දිනය, ඒත් ඒක සමරන්න අද එයා මගෙ ළඟ නෑ. අපි වෙන් වෙලා දැන් අවුරුදු දෙකක් උනත් තාමත් අද ඊයේ වගේ දැනෙන්නෙ. මේ වගේ සීතල රටක තනි වෙලා ඉන්නකොට හිතට දැනෙන දුක වැඩි. 
ආදරේ අන්තිමට උරුම දුක විතරද යාලුවනේ...

ආදරේ අන්තිමට උරුම දුක විතරද යාලුවනේ...
කියනවනේ මචන්...



