ආදරේ සුන්දරයි කතාව ලියන්න ගත්තේ මීට අවුරුදු 4ට කලින්..කතාව ඉවර උනේ මගෙයි සදමලිගෙයි විවාහයෙන් ...අපේ ගෙදර දැඩි අකමැත්ත කමත්තකට හරවාගෙන හදහන බලපු තැන් 4න් 3ක්ම කරන්න එපා කියද්දී මගේ යාලුවෝ සදමාලිව මට ගැලපෙන්නේ නැහැ කියද්දී අපි දෙන්න එක වහලක් යටට උනේ ..මුලින් කතාව කියවන්න ගොඩක් අය එකතු උනා වගේම ඒකෙම දෙවැනි කොටස කියවන්නත් කට්ටියම එකතු වෙයි කියල හිතනවා ..මේක ලියනවද නැද්ද කියල ගොඩක් කල්පනා කලා ..අන්තිමට හිතුවා එළකිරියේ යාලුඔව්ත් එක්ක share කර ගන්න ..ප්රදානම හේතුව මනසට දැනෙන සැහැල්ලුව ...
අතුරු කතාවකින් එහෙනම් ආරම්බය ගන්නම් මම. මේක මම පලවෙනි කොටසේදී කිඋවේ නැහැ ...මේක වෙන්නේ සදමාලි මගෙයි
wedding එක වෙන්න අවුරුද්දකට කලින් වගේ ...එතකොට සදමාලි මමයි අතරේ රණ්ඩු උපරිමයි .. එයාගේ නම නිමේෂි ..නිමේෂි ගම දකුණේ ..වැඩ කලේ කොළඹ ..එයාගේ නැන්දගේ ගෙදර තමයි එයා නතර වෙලා හිටියේ ..එයාගේ නැන්ද හිටියේ අපේ ගෙවල් ලග ..ඒක නිසා එයාලගේ නැන්දලයි අපේ ගෙදර අයයි අතරේ ලොකු හිතවත් කමක් තිබ්බ ..අපි දෙන්න අතරෙත් හිතවත් කමක් විටරක් තිබ්බ ..ඒ වෙනකොටත් අවුරුදු 5ක ආදරේකින් පැරදිලා නැවත විවාහ වෙන්නේ නැහැ කියන අදහසින් නිමේෂි හිටියේ ..නිමේශිට පුළුවන් උනා අපේ ගෙදර අයගේ හිත දිනා ගන්න ..අපේ අම්ම නම් වැඩි කැමැත්තක් නොතිබ්බත් තාත්තා ගොඩක් හොද තමයි නිමේශිගේ කිඋවේ ..මගෙයි සදමාලි අතර ප්රශ්න වැඩි නිසා හිතවත්කමට මම ඒවා නිමේෂි එක්ක share කර ගත්ත ..නිමේශිත් එයාගේ පරණ කතාව මට කියල තිබ්බේ ...දන්නෙම නැතුව අපි දෙන්න අතරේ ලොකු හිතවත්කමක් ගොඩ නැගුනා ..
හෙට පෝය නේ ..අපි පන්සල් යමුද ...මට හරි ආසයි ඔයත් එක්ක පන්සල් යන්න ..
හ්ම්ම් ..යමු ..අපි දෙන්නට පන්සලකට යන්නම බැරි උනානේ ..
පස්සේ දවසේ අපි දෙන්නම් පන්සල් ගියා ...
මාර සැහැල්ලුවක් දැනෙන්නේ අයියේ ...මහේෂ් එක්කත් මම ඉස්සර කළෙම පෝයට වරද්දන්නෙ නැතුව පන්සලකට ගිය එක ...එන්න අයියේ අපි පොල්තෙල් දාලා පහන් පත්තු කරමු ...
හයියෝ මගේ අතත් පිච්චුවනේ ..ඉන්න බැහැ දැවිල්ලයි ..
අනේ sorry අනේ ..මම හිතල කලේ නැහැනේ ...එන්න අපි ටැප් එකට අල්ලලා වතුර ටිකක් දාමු ..දැවිල්ල නැතුව යන්න ..
ඕනි නැහැ ..ඒක එචර ගානක් නැහැ ...කොහොම හරි පලවෙනි දවසෙම පන්සල් ඇවිත් මගේ අතත් පිච්හුව නේද ..
හ්ම්ම්ම් ..අපි දෙන්නටම ඒක මතක සටහනක් වෙයි නේද..හැමදාම මතක් වෙඉ මුලින්ම පන්සල් ඇවිත් අත පුච්චපු එක ..
එන්න අයියේ අපි බෝදියටත් පැන් කලයක් දාමු ..
අපි දෙන්නම එදා මාර සැහැල්ලුවෙන් හිටියේ ..කොහොමෙන් හරි සදමලිගේ ප්රශ්න ගැන ඔක්කොම දේවල් නිමේෂි දැනන් හිටිය වගේම දන්නෙම නැතුව මමයි නිමේෂි ගොඩක් ලං උනා

Last edited: