එයා ඊට පස්සේ වෙන ඉස්කෝලෙකට ගියා ...එට පස්සේ ටමඊ එයා වෙනස් වෙන්න ගත්තේ ..එයා නරක යාලුවෝ නිසා ගොඩක් වෙනස් වෙන්න ගතට...class cut කලා ....ඒ වගේම මට ආරංචි උනා එයා drugs ගන්නවා කියලට්..එත් මම මේවා කොහොම විශ්වාස කරන්නද ...ඒ ටරමටම එයා ගොඩක් හොදෛ ඉස්සර ...මම පස්සේ හොයල බලද්දී දන්නා ගත්තේ එයාගේ හොදම යාළුවා උනේ චමිල ...චමිල O/ල wada සේරම fail ..එයට් drugs ගන්නවා ..කොහොම හරි අසංක ගොඩක් වෙනස් උනා A / L කරන කොට ...එයා රස්තියාදු ගැහුවා...පාඩම් කලේට් නැහැ ..නරක යාලුවෝ ආශ්රය කලේ...මම කට කැඩෙන කම් කිඋවට් එයාට ගනක්වට් නැහැ .... දවසක් මට යාළුවෙක්ගෙන් දැන ගන්න ලැබුන එයා policiyen අල්ලන් ගියා කියල .අට්ටටම මට එදා නම් පුදුම දුකක් දැනුනේ ...කොචර හොදට හිටපු ළමයෙක්ද ...එත් නරක යාලුවෝ නිසා ඒ සේරම නැටි කර ගට්ට ...යාලුවෝ කියපු විදියට එයා ආශ්රය කලේ පාතාලෙට සම්බන්ද කට්ටියව ...අ විටරක් නෙමෙඉ එයා kudut බොන්න ඇබ්බැහි වෙලා ...මේවා මම දන්නා ගන්න කොට ගොඩක් ප්රමදෛ ...එයා පොලිචියෙන් අරන් ගිහින් තියෙන්නේ එයාල හෝටලයක් කුඩු කරලා...එටන අසන්කට් ඉදල ...එඩින් පස්සේ මට එයාව එපාම උනා ...
කොහොම හරි එයාලගේ ටට්ට මැදිහට් වෙලා අසනකව එලියට ගට්ට ..මම ඒ සිද්දිය ගැන අසන්කගෙන් ඇහුව ...එත් එයා කිඋවේ හෝටලේ කට්ටිය එයාලට ගහපු නිසා එයාලට් ගැහුවා...ඊට පස්සේ පොලිචිය ඇවිට් එයාලව අරන් ගියා කියල ..එත් මට ඇත්ටම සිද්දිය ආරංචි උනා...එයාල එහෙට ගිහින් තියෙන්නේ බොන්න ...එටන කරෝකේ හිටන් තියෙනවලු..ටවට් ගොඩක් නරක වඩා තියෙන තැනක්...දවසක් එයාල බීලා සල්ලි ගෙවල නැතුව හොටල කට්ටිය එක්ක කතාවක් ඇති වෙලා ..එට පස්සේ හෝටලේ කට්ටිය අසන්කටි එයාගේ යාලුවන්ටි හොදටම ගහල ..යකඩ බට වලින් පවා...ඒ ටරහට ටමඊ එයි එයාගේ යාලුවෝ ඕන කමින්ම හෝටලේ කට්ටියට් එක්ක රණ්ඩුවක් වෙලා , හෝටලේ යට හොදටම ගහල...විදුරු කුඩු කරලා ...හෝටලේ කුඩු කරලා...පස්සේ නඩුවකුට් තිබුණා ...කට්ටියට අලබේ ගෙවන්න උනා ...
කොහොමහරි A /L ඉවරට් උනා..එයා විබාගේ fail උනා...මම නම් pass උනා...එත් campus යන්න Z score එක මදි උනා ...
oya siddeiyen passe mata eyawa epama una..ekata hetu godak tiyenawa...mama puluwan tgaram eyawa hoda maragayata ganna utasaha kalat eya a kisima dekata ahun kam dunne na...a wagema paule ekama daruwa mehema una eka gana eyalage ammai tattat godak dukin inne kiyla asankagema yaluwo kiuwa...mama 2 parata exam karanna lasti unat asankata ehema kisima uwamanawak tibbe na..eth gedarin tibba karadaren berenna eya class giya...eth ewat godak cut kala...eyai mamai 2ma A/L kale maths field 1n...kohoma hari mata oni une exam 1n hodata pass wenna...mama tiken tika eyagen ath wenna try kala...barima tana dawasak mama eyata kelinma kiuwa ape affair 1a natara karamu kiyala..bcz mata a wenakota eyawa titta wela tibuna nisa...mama kochara mahansi unat eyawa hoda pattata ganna ba kiyala a wenakotat mata terila tibune...ara widiyata kiuwama eyata hodatama taraha giya eth eya pili gatta eyage ate waradi tiyenawa..ewa hada gannam kiyala...eth hamadama kiyanne eya oya tikama tamai ..kisima wenasak une na...eth mama affair 1a natara karamu kiyapu dawse idan eyata hodatama taraha giya..
mata oni une exam 1a karala hoda result 1ta yanna unat ...mata asankagen digatama karadara kala ..parana dewal amataka karala ayet affair 1a patan gamu kiyala...serama naraka wada natara karanawa kiyala porondu wenawa kiuwa...eth mama danan hitiya a serama gagata kapapu ini wage kiyala.......class iwara wena welawata awit karadara karanawa...mama kochara kiuwat ahuwe na..eya digatama mata kiyanawa affair 1a patan gamu kiyala...meka mata wadayak una...oya kale weddi mata boysla kipa denek magen yalu wennat ahuwa..eth mage 1ma uwamanawa une exam 1a pass wenna..eth ape gewal patte hitapu kenek 1a mata tikak wadiyen kittu una...ath api atare adarayak tibbe na...eya godak mata kittu une...eyat mama giya class 2tma awa...a wagema udeta giyet mama giya bus 1mai...kohomahari oya det asanka waradiyata term aran tibuna..asanak a lamayatat hodatama banala tibuna...a lamayata karanna deyak tibune na..bcz asanka wage marayo ashraya karana kenek 1a a lamaya kohoma happennada...eth dawasen dawasa asankage karadre enne ennema wadi una...samahara dawas walata class arila handiyen bus 1n bahinakotama stand 1a inna assankage yalwo maha kata widiyata mata wihilu karanawa
මේ වෙනකොට අසංක අපේ ගෙදර්ටට් call කරලා තිබුණා..ඕක දැන ගට්ට දවසේ ඉදන් අපේ ගෙදරිනුට් හොදටම මට බැන්න මේවගේ කුද්දෝඇසුරු කලා කියල ..මම ගෙදරට උණ ඇත්ටම සිද්දිය කිඋව...එන්න එන්නම් අසන්කව වදයක් උනා..එයා නිටරම කියල තිබුණා එයාට මව හම්බ වෙන්න ඕනි කියල.මම එයාව හම්බ වෙන්නම ගියේ නෑ...දවසක් අසංක මට ටර්ජනය කලා ...මම මේ හැම දෙයක්ම අම්මටට් කිඋව..අපේ ගෙදර අයට් හොදටම බය වෙලා හිටියේ...හැමෝම දන්නවා අසංක මොන වගේ කෙනෙක්ද කියල ...එයා කුද්දෙක් වෙලා හිටපු නිසා tatta වගේම අපේ aiyat මම ගැන බය වෙලා හිටියේ...ටට්ට නම් කිඋව පොලිචියේ පැමිණිල්ලක් දැමු කියල ..එත් පස්සේ අඒ අදහස ඇත ඇරලා දැම්ම ...මම හිටුවේම අසංක මගෙන් පලි ගන්න හදනවා කියල ...එත් වෙච එක සිද්දියක් නිසා මමට් ගොඩක් පුදුම උනා.....දවසක් මම පන්ති ඇරිලා එන්න පරක්කු උනා ..හැමදාම අම්ම එනවා හන්දියට මව එක්ක යන්න...අසන්කගෙන් කරදරයක් වෙඉ කියල බයට...අසංක විශ්වාස නැටි නිසා ...එදා ටිකක් ඉක්මනට පන්ති ඉවර උනා ... එදා මම හන්දියට එනකොට අම්ම ඇවිට් හිටියේ නෑ ...කොහොමහරි මම හෙමිට ගෙදර පර දිගේ ගියා ..එක අතුරු පාරක් ...මම දැක්ක අටදීම අසංක එනවා...මම මොකක්ද කරන්නේ කියල මටම හිට ගන්න බැරි උනා ...දැන් අසන්කත් මම ඉස්සරහටම එනවා ..මම එයව නොදැක්ක වගේ යන්නී හැදුවේ..එත් එයා කිඋව මට ටිකක් කට කරන්න ඕනි කියල ...මම පස්සේ දැක්කේ එටනම් වැන් ක් නටරා කරලා තිබුණා...මම මුලදී එක ගණන් ගත්තේ නැහැ ..පස්සේ දැක්කේ එකේ ඇතුලේ හිටියේ එයාගේ යාලුවෝ 2 ක් .. මම හොදටම බය උනා...මම ඉක්මනට එතැනින් යන්න හදුවට් අසංක පස්සෙන් එනව මගේට් අ කට කරන්න ඕනි කියල ...මම කිඋව මගේට් 1 අ දැන් කට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියල ..එයා මගේ අතින් අදාල නටරා කලා..මට බයටම කගහුන ..අසංක මව බලෙන්ම වැන් 1ta දාගට්ට ...
මම මුලදී ගොඩක් බය උනා..එයාලට් 1a පොර බැදුවා ..පුළුවන් ටරම් ඇඩුවා..අසංක කිඋව එයාට ඕනි මගේට් 1a කතාකරන්න witarai කියල..කිසිම කරදරයක් කරන්නේ නෑ කිඋව.එත් මම කොහොමද එයාලව විශ්වාස කරන්නේ ..ඒ වෙනකොටට් ගෙදරට ආරංචි වෙලා තිබ්බ අසංක මාව වැන් 1a බලෙන්ම දාගෙන යනවා කියල .එය මාව වැන් 1a දාගෙන කෙලින්ම අරන් ගියේ beach 1ta .එයාට ඕනි වෙලා තිබ්බේ මගේට් 1a ටිකක් කතා කරන්න.එදා එයා පිලිගට්ට එයාගේ අතින් වැරදි උනා කියල..එකට සමාව ඉල්ලුවා ...අයෙට් මට කරදර කරන්නේ නෑ කියල පොරොන්දු උනා ...මට හොටදට විබාගෙ pass වෙන්න කිඋව ..මම ඇහුව මම කියලට් නරක පුරුදු අත් අරින්න බැරි ai කියල ඇහුවම එයා කිඋවේ මම දැන් එකට ඇබ්බැහි වෙලා ඉවරෛ..ඒවා නැතුව ඉන්නම බැහැ කිඋව..එයා අඩ අඩ මේවා කිඋවේ . ඇත්ටටම මට ගොඩක් දුක හිතුන අසංක ගැන ... කොචර හොදට හිටපු ළමයෙක්ද විනාස උනේ ....එයා පිලි ගට්ට නරක යාලුවෝ ඇසුර නිසා එයාගේ ජිවිතේ විනාස උනා කියල ....මම එවලෙත් ඇහුවේ ,දන්වට් ඔයාගේ ජිවිතේ හරි ගැස්ස ගන්න බැරිද කියල ...එවලේ අසංක මුකුත්ම කිඋවේ නෑ ...එදා අසංක මාව හන්දියටම වැන් 1n ගෙනල්ල දැම්ම ..a වෙනකොටට් අම්මල හොදටම බය වෙලා .පොලිසි ගිහින් තිබුන ...මම ගෙදරට අපු ගමන් අම්ම මාව බදාගෙන ඇඩුවා ..මම උනහැම දෙයක්ම අම්මට කිඋව ...කිඋවට් වගේම අසංක එදිය්න් පස්සේ මට කරදර කලේ නෑ...එත් මාව වැන් 1a ගෙන අරන් ගියාට අසන්කව පොලිසියෙන් අරන් ගිහින් හොදටම ගහල තිබුන ...අපිටට් එන්න කිඋව පොලිසියට ..මම අම්මට කියල කියල ..පොලිසියේදී සමාදාන වෙන්න කැමැති උනා .. habai අසංකට පොලිසියෙන් හොදටම ගහලා තිබුණා...ඊට පස්සේ අසන්කගෙන් කරදරයක් තිබුනේ නැහැ ..habai මට නිටරම අසන්කව මටක් උනා .. එයා ගැන ලොකු දුකක් මගේ හිතේ තිබුනේ..අර සිද්දියෙන් පස්සේ මම අසංකට අයෙමට් call කලා..edaiyen පස්සේ මට පුළුවන් හැම වෙලේම අසංකට කතා කලා .. ඒ හැම තිස්සෙම මම කිඋවේ ඔය ජරා පුරුද්ද අත් අරින්න කියල..ඒ වෙනකොටට් එයාට කරපු මෝඩකම් තේරිලා තිබුනේ...එයට් 1a කතා කරනකොට මට ඒක තේරුණා ..එයාගේ සමහර යාලුවෝ කැම්පස් තේරිලා කිඋව...එයා ටමි කුව රස්තියාදු ගගහ ඉන්නේ ...මම කොහොම හරි එයාව අයෙට් විබාගෙ කරන්න කැමැති කරව ගට්ට ..හබි ඒ වෙනකොටට් විබාගෙට මස 3 තිබුනේ..එයා කිඋව ඊලග පාර විබාගෙ ගන්නවා කියලා.මට හොදට පාඩම් කරලා විබාගෙ pass වෙන්න කිඋව ...habai මගේ ලගම යාලුවෝ විටරඊ දන්නේ මම මෙහෙම අසංකට කතා කරනවා කියලා ... ගෙදරින් දන්නවා නම් මාව මරනවා. ..
A /L විබාගේත් ඉවර උනා ...ගෙදරට වෙලා නිකන් ඉන්න කම්මැලි නිසා computer class 1ta ගියා..මට වැඩියෙන්ම උවමනා උනේ අසන්කව හම්බ වෙන්න ...ඒ වෙනකොටට් මට තේරිලා තිබුණා අසංකට අවන්කවම වෙනස් වෙන්න උවමනාවක් තියෙනවා කියලා ...අසංක ඒ වෙනකොට අයෙමට් විබාගෙ කරන්න ලැස්ති උනා... mamat මගේ note ,මගේ පොත් හැම දෙයක්ම අසංකට දුන්න .ඉඩක් ලැබුන වෙලාවට එයාට කියලට් දුන්නා... මට කොහොම හරි ඕනි උනේ අසංක අයෙමට් විබාගෙ කරලා හොදින් pass වෙනවා දකින්නඊ.අපි අදුරන මාමා කෙනෙක්ගේ putekt ඔහොම වෙලා පුනුරුට්ටපන kadauraka හිටිය...මම ඔය දෙවලුට් අසංකට කිඋව ..අපි දෙන්නා මෙහෙම හම්බ වෙලා කතා කරනවා කියලා ගෙදරටට් ආරංචි වෙලා තිබුණා...මට ගෙදරින් හොදටම බැන්න...ඕක නටර කරන්නම kiuwa ... එත් මුලින් මම අසන්කව එපා වෙලා තිබුනට අර සිද්දියෙන් පස්සේ ඒ හැගීම වෙනස් උනා ..මම අසංකට tawat ආදරේ කරන්න පටන් gatta ..මට එයව නැතුව බැරුව ගියා.iseelatat වඩා අපි දෙන්නා කිට්ටු උනා ...අසංක A වෙනකොටට් drugs වලට treatmant කරන්න පටන් අරන් තිබුනේ .ඔය atarema මට අපේ tattage යාලුවෙක්ගෙ putekgen proposal 1k ඇවීට් තිබුණා ... එයාල බිස්නස් කරන අය..කියන්න taram වරදකුට් නැහැ..එත් මම කොහොමද අසන්කව අමටක කරන්නේ...මම proposal 1 ට කැමැති උනෙම නැහැ ...එත් මට ගෙදරින් බල කලා ...ඒ වෙනකොටට් tattala කැමැති වෙලා තිබුණා ඒ boy ට ...එයාගේ නම මහේෂ් ...
මේ වදෙන් බේරෙන්නම බැරි තැන මම ගෙදරට කිඋව බදින්න ඉස්සෙල්ල ඉගෙන ගෙන ඉවර වෙන්න ඕනි කියල ...එකට අපේ ගෙදරින් වගේම මහේෂ්ට් කැමැති උනා...අසංක එයාගේ නරක පුරුදු අත් අරින්න හැදුවට් එයාගේ යාලුවන්ගෙන් බේරිල්ලක් තිබුනේම නැහැ ...මට නම් එයාගේ යාලුවෝ ගැන පුදුම තරහක් තිබුනේ ...කොහොමහරි කැම්පස් එකට් පටන් ගත්ත ...එට පස්සේ මට අසන්කව නිටරම හම්බ උනේ නැහැ එත් අපි දිගටම ෆොනේ එකෙන් කතා කල ...මම කැම්පස් එකෙට් බෝර්ඩ් වෙලා හිටියේ...නිවාඩුවට ගෙදර ආවත් මට එයාව බලන්න යන්න විදියක් තිබ්බේ නැහැ...එක්කෝ එයට පන්ති..නැත්නම් අපේ අම්ම මගේ පස්සෙන් එනවා...අම්මලට කොහොම හරි ඕනි උනේ අපි දෙන්නව වෙන් කරන්න ...ඔහොම ටික දවසක් ගෙවිල ගිය ...අසංක දවසක් කට කරලා කිඋව එය රට යනවා කියල .එයාලගේ ගෙදරිනුට් එකට කැමැති වෙලා තියෙනවා ...එයාලගේ මාමා කෙනෙක් පිට රට හිටියා ..එය මාමා ගාවට යනවා කියලි කිඋවේ...මාමා ඇහුව ඔයාගේ ඉගෙනීමට මොකද වෙන්නේ කියල...එය කිඋව රට ගිහින් දිගටම ඉගෙන ගන්නවා කියල ....එය රට යන්න ලොකුම හේතුව එයාගේ යාලුවන්ගෙන් බේරිල්ලක් නැටි විමෛ..එයාගේ යාළුවන්ට ඕනි උනෙත් එයාව අයෙමත් වලට ඇදලා දාන්න ...එය රට යන දවසේ අඩුම තරමින් එයාගේ මුනවත් මට බලන්න බැරි උනා..එකට හේතුව උනේ ඒ දවස් වල මට කැම්පස් එකේ විබාගේ...මොනවා කරන්නද...?මම ගොඩක් ඇඩුව..මගේ යාලුවෝ බැන්නා ..ඔක්කොටම කලින් විබඝේ ඉවර කරන්න කියල ...කොහොමෙන් හරි එය රට ගියා මාමා කැම්පස් ඇවිල්ලා මස 6 ක් විටර උනා ..වැඩිය අපිට කතා කරන්න හම්බ උනෙට් නැහැ ..ෆොනේ charges වැඩි නිසා...එයාගෙන් එන කෝල් එන්න එන්නම අඩු උනා ..මම එය ගැන කොචර බලාපොරොත්තු තියාගෙනද හිටියේ...මම හිතුවේ නැහැ එය මට මෙහෙම karai කියලා
එය දවසක් මට කතා කලා ..එය කිඋව එයාව amataka කරන්න කියලා..එත් මම ඒක කොහොම කරන්නද..මම ඇහුවා ai එහෙම කියන්නේ කියලා...ඒකට එයා කිසිම උත්ටරයක් දුන්නේ නැහැ ...එයා marry කරන්න යනවා කියලා කිඋව...මට පුදුම කේන්තියක් අවේ .,මම එවලේම ෆොනේ එක තිබ්බා ..මම කොහොම හරි හිත හදා ගන්න උත්සහා කලා .. මගේ යාලුවෝ ගොඩක් මාව සැනසුවා...ඔය අටරේදී tamai මට කසුන් හම්බ වෙන්නේ එයට් අපේම batch 1 a කෙනෙක් එයත් ගොඩක් මගේ හිත සනසන්න utasaha කලා...ගොඩක් වෙලාවට අපි එකම group walatamai වැටෙන්නේ කැම්පස් එකේදී..ටිකෙන් ටික මමත් නොදැනුවත්වම කසුන්ට කිට්ටු උනා ..එක නොදැනුවත්වම ආදරයක් දක්වාම දුර දිග ගියා ..කසුන් දුප්පත් ගමේ කොල්ලෙක්...ඒ උනාට හරිම හොදි .කසුන් අපේම batch 1 නිසා අපි දෙන්නට පුදුම නිදහසක් තිබුන ..අපි ගොඩක් ආදරෙන් හිටියා ...
ඒ වෙනකොටත් මම කසුන් එක්ක ගොඩක් සතුටින් හිටියා ..එත් ඒ සතුට වැඩි කල් තිබුනේ නැහැ. අපි දෙන්නා ගැන ගෙදරට ආරංචි වෙලා තිබුනා .අපේ ගෙදරින් පුදුම බල කිරීමක් තිබුනේ මහේෂ්ට..ඒකට තිබ්බ ලොකුම හේතුව එයා බිස්නස් කාරයෙක් උන එකම විතරයි . නමුත් කසුන් අපිට වඩා ගොඩක් දුප්පත් .එයා පුදුම දුකක් වින්දා ඉගෙන ගන්න...එයාගේ පඋලේ වැඩිමලා. කසුන්ට නංගි කෙනෙක් වගේම මල්ලියෙකුත් හිටියා.එයාගේ තාත්ත කලේ ගමේ කසිප්පු විකුනපු එක...ඒ ඇරෙන්න පොඩි පොඩි ගොවිතැන් කලා කියල කිව්වා.ඉතින් කසුන් ඉගෙන ගත්තේ දහසක් ආර්තික ප්රශ්ණ මැද්දේ ..මම එයාගේ උපන් දිනේට හොද ඔරලෝසුවක් තෑගී කලා ..මම ඒක එයාගේ අතේ බැන්දේ ...එත් එක පාරක් ගමේ ගිහින් එනකොට එයා ගාව ඔරලෝසුව තිබුනේ නැහැ ..මම ඇහුව ඔරලෝසුවට මොකද උනේ කියල..එයා කිව්වා ඒක ගේන්න අමතක උනා කියලා...එත් මම පස්සේ දැන ගත්තා ඒක නෙමෙඉ හේතුව කියල ...එයාගේ තාත්ත කස්සිපු විකුණලා පොලිසියට අහු වෙලා , උසාවි දාලා ..දඩය ගෙවන්න තමයි එයා ඔරලෝසුව වගේම තව රත්තරන් බඩු වගයක් උගස් කරලා තිබුණා ....එය ඒ හැම දෙයක්ම පස්සේ මට කිව්වා ...පස්සේ මම එයාට සල්ලි දුන්නා ඒවා බේර ගන්න කියලා...එත් එයා ගන්න කැමැත්තක් තිබුනේ නැහැ...කරන්න දෙයක් නැති කමටම අර ගත්තා ...ඒවගේ ප්රශ්න ගොඩක එයා හිටියේ ..
මම කසුන්ට කිව්වා අපේ ගෙදර තිබුන තත්වය කොයි වගේද කියලා. ඒ වගේම මහේෂ් ගැනත් කිව්වා ...මම නිවාඩු දවස් වලට ගෙදර ගියාම මහේෂ් එනවා කොහෙන් හරි, මට නම් හිතුන විදියට අපේ අම්මලම තමයි මහේෂ් ට පණිවිඩේ දෙන්නේ ...ඒ හැම වෙලාවකම මම එයාව මග ඇරියා ..බැරිම වෙලාවක එයත් එක්ක කතා කලා.පස්සේ පස්සේ එයා මම බෝඩිමේ ඉන්න කොටත් call කරන්න ගත්තා .. මේක මහම වදයක් උනා ...මම කසුන්ටත් කිව්වා මේ ගැන ...කොහොම හරි මම කතා කරන්න අකැමති නිසා වෙන්න ඇති මේ බව මහේෂ් ට තේරුණා ..මහේෂ් මගෙන් කෙලින්ම ඇහුවා මේ විදියට මග අරින්නේ ඇයි කියල ..මම ඒකට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ..පස්සේ එයාම ඇහුවා කැම්පස් එකේ කෙනෙක්ට ඔය ආදරේ කරනවද කියලා ... නංගි එහෙම boy කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා...ඇත්තටම එයා හරිම හොද ඒ වගේම අවන්කයි .එයා කිව්වා මේ වගක් ගෙදරට කියන්නේ නෑ කියලා... පස්සේ මම මහේෂ් ට ඇත්තම කිව්වා .මේ උන දේත් මම කසුන්ට කිව්වා ..මටත් හරිම පුදුමයි .. ඊට පස්සේ වැඩිය මහේෂ් මට කතා කලේ නෑ..ඉදල හිටලා කතා කරලා සැප දුක් ඇහුවා ..දවසක් කතා කරලා කිව්වා එයා රට යනවා කියලා අයෙත් එන්නේ මස 6 ඉන් කියලා කිව්වා ... මම ඇහුව ඇයි රට යන්නේ ,බිස්නස් වැඩකටද කියලා.එත් මහේෂ් අයිය ඒකට හරි උත්තරයක් දුන්නේ නැහැ.
එයා මස 6 ට රට යනවා කිවූවට මාසෙකින් වගේ ලංකාවට අයෙමත් ආවා ..ඔය අතරේ නිවාඩුවට මම ගමේ ගිහින් ඉන්නකොට දැකපු දේකින් මම පුදුම උනා ..නිවාඩුවට ගෙදර අපු වෙලාවක ,,පෝය දවසක මම අම්මලත් එක්ක පන්සල් ගීය ...කොහොම හරි එදා බොඩි පුජාවකුත් තිබුන ..මම ඒක එච්හර ගානකට ගත්තේ නැහැ ...එත් හාමුදුරුවෝ ලෞඩ්ස් පිකරෙන් කියපු දෙය ඇහුවම මට මොනවා උනාද මන්ද ..එදා බොඩි පුජාව තියල තිබුනේ දැනට රෝහල ගත වෙලා ඉන්න අසංකට ඉක්මන් සුවය පතා ...මට මුලින් සැකයක් හිතුනා වෙන අසංක කෙනෙක් වෙන්න ඇති කියලා ...මොකද එයා ඒ වෙනකොටත් හිටියේ රටනේ ...එත් මම වැරදි ..මම දැක්ක අසංකගේ ගෙදර අයත් ඉන්නවා ...ඔව් ඒ අසංක වෙනුවෙන්ම තියපු බෝධි පුජාවක් ...මම අම්මගෙන් ඇහුවත් අම්ම වැඩි විස්තරයක් කිවූවේ නැහැ ...අම්මා බය වෙන්න ඇති මම අයෙමත් කරදරේක පට ලැවෙඉ කියලා ...මගේ යාලුවන්ගේ මාර්ගයෙන් මම අසංක ගැන හොයල බැලුවා...හරිම දුකයි අසංකට පිළිකාවක් හැදිලා ..දරුණුම එකක් ..ඒ වෙනකොටත් එයාට අමාරු වෙලා හිටියේ මහරගම පිලික රෝහලේ...මේ බව එයහ්ට් මුලින්ම දැනගෙන තියෙනවා...ඒ නිසාම තමයි එයා මගෙන් අයින් උනේ මට බොරු කියලා ...මට ඒ වෙනකම් අසනක ගැන පුදුම කේන්තියක් තිබුනේ ..එත් එදා මට පුදුම දුකක් හිතුන එයා ගැන ..එයා මට ගොඩක් adare කලා කියලා දැනුනා ..මට ලොකු උවමනාවක් තිබුන අසන්කව බලන්න යන්න ..එත් කොහොම යන්නද ...