ආදර කතාව (මෙගා ටෙලි)

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ඔයා සින්ග්ලිශ් ද ෆේක් නංගි බබී ආච්චියේ


w83uq1.gif
 

okay

Member
Apr 29, 2013
927
120
0
System32
මට මේ කතාව මීට කලින් කියවල තියෙනවා වගේ මතකයි මීට අවුරුද්දකට විතර කලින් :rofl:

අන්තිම කියන්නද ලියන්න කලින් .. :dull:

කොල්ලා රට යනවා කෙල්ලව දාලා කෙල්ල වෙන එකෙක් එක්ක යාලු වෙනවා
පස්සේ දැනගන්න ලැබෙනවා කොල්ලට cancer එකක් නිසා රට ගියේ කියලා අන්තිමට කෙල්ල දුක් වෙනවා

කොල්ල මැරෙනවා :( කෙල්ල අර කොල්ලව බැදලා කාලාන්තරයක් සතුටින් ජීවත් වෙනවා :baffled:


මේක නේද කතාව ??
:lol::lol: