ආදර ප්‍රශ්නයක් ....!!!

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    ආදර ප්‍රශ්නයක් ....!!!

    මගෙයි kellagei affair එකට දැන් අවුරුදු 5ක් විතර වෙනවා මචන් ..අවුරුදු 3 යකොටම ගෙදරින් case දැම්ම හදහන් ගැලපෙන්නේ නැහැ කියල ...කීප තැනකින්ම බැලුවම කිව්වේ කරන්න එපා හොද නැහැ ..කසාදෙ කැඩෙනවා කියල ...එකම එක තැනකින් විතරක් කිවුවා ගැලපෙනවා ..හැබැයි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ...ඒවාට දෙන්නම බුද්දීමත්ව මුහුණ දුන්නොත් ප්‍රශනයක් වෙන එකක් නැහැ කියලා ..හැබැයි දෙන්නගෙම ග්‍රහචාරේ දුර්වල වෙච්ච වෙලාවට ඔයාලා කොහොම බුද්දීමත්ව වැඩ කලත් දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කිවුවා ...වෙච්ච සමහර සිද්දි එක්ක බැලුවම ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලත් හිතෙනවා ..එහෙම කියල kellawa අත අරින්න මට බැහැ මචන් ..නංගීත් මට සැහෙන්න ආදරෙන් ඉන්නවා ...ඒත් මචන් ලගක් වෙනකම්ම අපිට ගෙදර කැමති කරව ගන්න බැරි උනා ...විශේෂයෙන් අපේ තාත්තව ...කොහොම හරි අන්තිමටම තාත්තා මේකට කැමති උනා නොකර බැරි කමට ..ඒත් මචන් දැන් තාත්ත මගේ එක්ක කතා කරන්නේවත් නැහැ ...මට තේරෙනවා ගොඩක් කලකිරීමෙන් තාත්තා ඉන්නේ ..මට මේක මාරම අප්සට් බන් ..kellathලොකු කැමැත්තක් නැහැ තාත්තගේ අසිර්වාදය නැතුව marry කරන්න ...මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ දැන් ඒ ටිකට තොගේ නංගිව තොගේ කෙල්ල කරගත්තද මිනිහෝ...
    තෝ නං මහ වනචර යකෙක්..
    තූ නොදකින් පරයා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ දැන් ඒ ටිකට තොගේ නංගිව තොගේ කෙල්ල කරගත්තද මිනිහෝ...
    තෝ නං මහ වනචර යකෙක්..
    තූ නොදකින් පරයා..
    පව් යකෝ උගේ ප්‍රශ්නේ විසඳගන්න උදව් කරපිය :lol: කලින් ත්‍රෙඩ් එක වගේ මේකත් අයාලේ යනවා නැත්තං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් කීව වගේ දෙන්න බැඳල ඉක්මනට(හනිමුන් එකෙන්ම වැඩේ ගොඩ දාගෙන) පොඩි එකෙක් හදල තාත්තට ගෙනත් දීපන් අහක බලාගනිද නැත්තන් අනේ මගේ මුණුපුරා කියල වඩාගනිද බලන්න :P
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    තෝ දැන් ඒ ටිකට තොගේ නංගිව තොගේ කෙල්ල කරගත්තද මිනිහෝ...
    තෝ නං මහ වනචර යකෙක්..
    තූ නොදකින් පරයා..

    Pau hutto